පානදුර තල්මස් පොකුර

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුහුදු ඌරා කියන්නෙ මොකාද
    ඩියුගොං මස්ද ඔය මුහුදු ඌර කියලා විකුනන්නෙ
    ඔව් ඌ තමයි.. ඌ නෑ දැන් වදවෙලා පහල මුහුදු වල නම් කොහොමවත් නැති තරම්, ඉන්නේ හලාවතින් උඩ ලයින්1 නම් ඉන්නවා. හදිසියෙන් තමයි ඇත්ත බඩු හම්බෙන්නේ.. ඩොල්ෆින් තමා දෙන්නේ මූදූරා කියලා....
     
    • Like
    Reactions: imhotep

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    I believe they are Dugongs. There are the Dugongs, Manatees and the sea-cows. Dugongs never leave the sea water. Manatees both sea and fresh. Sadly the sea-cow has been harvested to extinction. :(
    Thanks
    and yeah I know the story about the sea-cow,

    ඔව් ඌ තමයි.. ඌ නෑ දැන් වදවෙලා පහල මුහුදු වල නම් කොහොමවත් නැති තරම්, ඉන්නේ හලාවතින් උඩ ලයින්1 නම් ඉන්නවා. හදිසියෙන් තමයි ඇත්ත බඩු හම්බෙන්නේ.. ඩොල්ෆින් තමා දෙන්නේ මූදූරා කියලා....
    දැන් මං හිතන්නෙ ආයෙත් ඉන්වා ටිකක්
    conservation efforts නිසා
    මම පොඩි කාලෙ හොඳට මතකයි මුහුදු ඌර කියලා මස් පොලේ පවා තියනවා, හැමදාම කල්පනා කරේ මුන් මේ මොනවද මුහුදු ඌර කියලා විකුනන්නෙ කියලා
    සැකේ තිබබට Dugong හරි ඩොල්ෆින් වගේ එකෙක් වෙන්න ඇති කියල හරියටම මොකාද කියලා දැනන් හිටියෙ නැහැ.
     
    • Like
    Reactions: D_Mad and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Thanks
    and yeah I know the story about the sea-cow,

    දැන් මං හිතන්නෙ ආයෙත් ඉන්වා ටිකක්
    conservation efforts නිසා
    මම පොඩි කාලෙ හොඳට මතකයි මුහුදු ඌර කියලා මස් පොලේ පවා තියනවා, හැමදාම කල්පනා කරේ මුන් මේ මොනවද මුහුදු ඌර කියලා විකුනන්නෙ කියලා
    සැකේ තිබබට Dugong හරි ඩොල්ෆින් වගේ එකෙක් වෙන්න ඇති කියල හරියටම මොකාද කියලා දැනන් හිටියෙ නැහැ.
    I have seen they sell even large "Maduwa" fish as "මුහුදු ඌර". These Maduwas can grow upto huge sizes. If you can't identify it they will invent names.:P
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    I have seen they sell even large "Maduwa" fish as "මුහුදු ඌර". These Maduwas can grow upto huge sizes. If you can't identify it they will invent names.:P

    There is high chance to get cheated by fishermens if someone can't identify their fish, it happens mostly with tuna(බලයා vs කෙලවල්ලා)
    i was a regular visiter to the mirissa Fisheries harbour, i have seen how big those ray fish can grow.
     
    • Like
    Reactions: imhotep