පානදුර තොටවත්ත LOCKDOWN #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පානදුර තොටවත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    IMG_20200428_000145_565.jpg
     
    • Haha
    Reactions: HimashaRockz

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර සහ අළුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    තොටවත්තෙ තම්බියෙක් පාරෙ මැරිලා වැටිලා ඉදලා
    මොකුත් පරීක්ෂණයක් නොකර
    ඌව වළලලා කියන කතාව මොකක්ද​
     
    • Like
    • Wow
    Reactions: NRTG and kinkon

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොටවත්තෙ තම්බියෙක් පාරෙ මැරිලා වැටිලා ඉදලා
    මොකුත් පරීක්ෂණයක් නොකර
    ඌව වළලලා කියන කතාව මොකක්ද​
    ස හිටිය නම් මෙහෙම වෙන්නේ නෑනේ බන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුනාමි ආධාර වලට කෙලියා වගේ කොරෝනා අරමුදලටත් ගේම දෙන්න ලේසි එකා දෙන්නා මැරිලා ගියාම නාකි මයිනා තමයි මොළ කාරයා :lol::lol: