හිකිස්...ලෝකෙ අනිත් රටවල් ගැන නොදන්න නිසාම ඒ රටවල් මීට හොඳයි කියල හිතන එක මෝඩ කමක්. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. අඩුපාඩුකම් තියෙන අපි වගේම මිනිස්සු. ලිපි ලියන ගොයියලා ඒව තේරුම් ගෙන ලිපි ලියනව නම් හොඳා.
![]()
ඒ උනාට උන් අපේ. උන් වගේ අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැහැනේ..
ලෝකෙ අනිත් රටවල් ගැන නොදන්න නිසාම ඒ රටවල් මීට හොඳයි කියල හිතන එක මෝඩ කමක්. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. අඩුපාඩුකම් තියෙන අපි වගේම මිනිස්සු. ලිපි ලියන ගොයියලා ඒව තේරුම් ගෙන ලිපි ලියනව නම් හොඳා.



