පානදුර නංගී

Status
Not open for further replies.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    හිකිස්... :lol: ලෝකෙ අනිත් රටවල් ගැන නොදන්න නිසාම ඒ රටවල් මීට හොඳයි කියල හිතන එක මෝඩ කමක්. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. අඩුපාඩුකම් තියෙන අපි වගේම මිනිස්සු. ලිපි ලියන ගොයියලා ඒව තේරුම් ගෙන ලිපි ලියනව නම් හොඳා. :yes:

    ඒ උනාට උන් අපේ. උන් වගේ අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැහැනේ..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ජීවිතේ හැමෝටම වරදින්න යන්නේ සුලු මොහොතක්. උඹට, මට හැමෝටම එහෙමයි. ඒත් හපන්කම කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහට දැකලා ඉදිරි ජීවිතයට නැවැරදිව ශක්තියෙන් යුතුව මුහුණ දෙන්න පුලුවන් කම.:yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ai bun ithin oya article liyana un dan owa danne. Mun denna bandalath dan awurudu dekak wage wenawa neda? Oka liyapu ekath boru attention ekak ganna liyala wage parana kunu awussala. :dull:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    කතාව වැරදියි මචන් ....එකිව බැන්දෙ එ කොල්ලා නෙවේ...වීඩියො වල ඉන්න කොල්ලා වෙන කෙල්ලෙක්ව බැදලා ඉන්නෙ ඔස්ට්‍රෙලියා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මු එල කොල්ලෙක් ,වෙන එවුන්නම් ඇන්නා පැන්න
    මොනා වුනත් ලස්සන කෙල්ල :love:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    12512494_423717724481179_5996011497448613390_n.jpg




    Person in the wedding dress is not her.............

    this is her..


    2qvuq9c.jpg
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පානදුර නංගීකියල වෙන උන්ගේ පොටෝ දාල ගුටි කන්න එක යකෝ....... :):):):):)
     
    Status
    Not open for further replies.