පානදුර-රත්නපුර bus help...??
මට පානදුරේ ඉදන් රත්නපුරේට යන්න ඔන.
ඉක්මනට යන්න පුලුවන් මොන බස් වලද??
කොච්චර වේලාවක් යනවද???
රත්නපුර බස් නැවතුමේ ඉදන් සමන් දේවාලයට යන්නේ කොහොමද????
මට පානදුරේ ඉදන් රත්නපුරේට යන්න ඔන.
ඉක්මනට යන්න පුලුවන් මොන බස් වලද??
කොච්චර වේලාවක් යනවද???
රත්නපුර බස් නැවතුමේ ඉදන් සමන් දේවාලයට යන්නේ කොහොමද????




man panadureta enne nah
ingiriyen godagama pare yanne 

