පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    "එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි"
    :angry::angry::angry::dull:😒 මුන්ට උකලත් මදිනෙ ඉතින්


    :lol::lol::lol::lol::lol::lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුන් මෙහම ගොඩට එන්න හේතුවක් තියෙනවද බන්? කලින් සැරේකත් ඔහොම උනා නේද ??
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මුන් මෙහම ගොඩට එන්න හේතුවක් තියෙනවද බන්? කලින් සැරේකත් ඔහොම උනා නේද ??
    Ara Pandure muhude veli puravapu ekey kriyavaliya hariyata venavada kiyala check karanna ennathi. Un Galkissatath ada heta eyi.
     
    • Haha
    Reactions: The Hacker