පානදුර_මුහුදේ_නැව_ගිලේ...

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    :angry::angry: මොනව උනත් අපරාදෙ බන් .... ලොකු නැවක් නෙව ...... දැන් කාටවත් එකෙන් ප්‍රයොජනයක් නැහැනෙව ... .. . .තුක් විතරක් ... මෙහෙමත් අපරාද ...... .. එත් බය වෙන්න දෙයක් නැ .... නැවෙ වටිනා කියන බඩු ටික නම් ඉතා පරිස්සමට අරන් තියල ඇති ... . . . . . .හරිම ලොල් සහගත සිදුවීමක් .....:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ අපරාදේ බන්.. මේවනම් හෙන චා වැඩ මීට වැඩිය හොඳය් උණුකරලා ගෙවල් හදන්න ගත්තනම් නිකන් මුහුදු බත් වෙන්න අරින්නැතුව:D:D:D
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    නැවේ බාර් එකේ තිබ්බ රට බීම ටිකත් නැතිලු ඕං!