kalakanni ratak ammapa
ENEMY Well-known member Jan 7, 2010 4,974 1,162 113 Kandy Aug 28, 2012 #62 මොනව උනත් අපරාදෙ බන් .... ලොකු නැවක් නෙව ...... දැන් කාටවත් එකෙන් ප්රයොජනයක් නැහැනෙව ... .. . .තුක් විතරක් ... මෙහෙමත් අපරාද ...... .. එත් බය වෙන්න දෙයක් නැ .... නැවෙ වටිනා කියන බඩු ටික නම් ඉතා පරිස්සමට අරන් තියල ඇති ... . . . . . .හරිම ලොල් සහගත සිදුවීමක් .....
මොනව උනත් අපරාදෙ බන් .... ලොකු නැවක් නෙව ...... දැන් කාටවත් එකෙන් ප්රයොජනයක් නැහැනෙව ... .. . .තුක් විතරක් ... මෙහෙමත් අපරාද ...... .. එත් බය වෙන්න දෙයක් නැ .... නැවෙ වටිනා කියන බඩු ටික නම් ඉතා පරිස්සමට අරන් තියල ඇති ... . . . . . .හරිම ලොල් සහගත සිදුවීමක් .....
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Aug 29, 2012 #63 අය්යෝ අපරාදේ බන්.. මේවනම් හෙන චා වැඩ මීට වැඩිය හොඳය් උණුකරලා ගෙවල් හදන්න ගත්තනම් නිකන් මුහුදු බත් වෙන්න අරින්නැතුව
අය්යෝ අපරාදේ බන්.. මේවනම් හෙන චා වැඩ මීට වැඩිය හොඳය් උණුකරලා ගෙවල් හදන්න ගත්තනම් නිකන් මුහුදු බත් වෙන්න අරින්නැතුව
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Aug 31, 2012 #65 ලොකු පරිසර විනාශයක් වෙයි වගේ
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? Aug 31, 2012 #66 අපරාදෙ.... දැන් ඔය මගුල හින්දා මුහුදත් ඉවරයිනෙ