පානදුර_සිද්දියේ

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    • Like
    Reactions: 50KG

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබ දන්ද ඕක දැක්කේ..කිරියේ ඕක ඊයේ කීප දෙනෙක් දාලා තිබ්බා..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.

    මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.

    ioc ගණන් පොඩක් වැඩි

    පොනිල්ගේ ගල් කොල්ලොන්ට මේවා පෙන්නේ නැතිනිසා මේකේ දැම්මේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    පොනිල්ගේ ගල් කොල්ලොන්ට මේවා පෙන්නේ නැතිනිසා මේකේ දැම්මේ

    ඕක තමයි පුතා කියන්නේ අඩුම තරමේ ඕලෙවල් වෙනකන්වත් ඉස්කෝලේ පලයන් කියලා. එදවස් වල කොච්චර උබට කට්ටිය කියන්න ඇතිද . කෝ උබ ඉතින් ඉස්කෝලේ 7 පන්තියේදී අයින් උනා නේ.

    දන්නේ නැත්නම් අහගනින්කෝ . ලෝක වෙළඳපොලේ මිල ඉහල යනකොට පාඩුවට දෙන්නේ කොහොමද. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕක තමයි පුතා කියන්නේ අඩුම තරමේ ඕලෙවල් වෙනකන්වත් ඉස්කෝලේ පලයන් කියලා. එදවස් වල කොච්චර උබට කට්ටිය කියන්න ඇතිද . කෝ උබ ඉතින් ඉස්කෝලේ 7 පන්තියේදී අයින් උනා නේ.

    දන්නේ නැත්නම් අහගනින්කෝ . ලෝක වෙළඳපොලේ මිල ඉහල යනකොට පාඩුවට දෙන්නේ කොහොමද. :lol:

    දැන් මට හිතෙන්නේ ලෝක වෙළද පොලේ තෙල් මිල පාලනය කරන්නේ අපේ කුරුදු පොලු හමුදාපති වෙන්න ඇති. රෑට රෑට සිරිකොතේ කුරුදු පොලු බස්සල තොගේ තෙල් ටිකනම් හැමදාම මාරු කරනවනේ නේද?:lol: