පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අන්න ඉරාගත්ත ඔයා , අද අපි බොහොම සපාන් එකේ ඉන්නෙ දඩේ අයින් කරපු නිසා, ඔයාල තමා දන්ඩෙන් පහර කාපු බල්ලො ගානට වැඩිය වේදනාවෙන් උඩු බුරන්නෙ.:lol::lol:
සපාන් එකේ ඉන්නේ ඊයේ සාර්තකයි නේ. ගෙවීම් කොහොමද, එක ජොබ් එකකටද පැය ගානටද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සපාන් එකේ ඉන්නේ ඊයේ සාර්තකයි නේ. ගෙවීම් කොහොමද, එක ජොබ් එකකටද පැය ගානටද?
    දැන් ඔයාට ගෙවන්නෙ එහෙමද??? මහ බැකුව හොරා කාල පිල්ලි ගහපු බිලියන 15 ඇතිනෙ වද පොනිල ගාව, ඔව සහගහනව බන්.:dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මූ නම් ලක්ශෙකින් හොයාගන්න බැරි වහලෙක්. කීයක් ගෙව්වත් කමක් නැ මුගේ ස්වාමියා නම් හරි වාසනාවන්තයි..

    Ade me dawas wala Office eka mura karanna ekek hoyanawa. Muwa recommend karanna puluwan wage. :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අන්න ඉරාගත්ත ඔයා , අද අපි බොහොම සපාන් එකේ ඉන්නෙ දඩේ අයින් කරපු නිසා, ඔයාල තමා දන්ඩෙන් පහර කාපු බල්ලො ගානට වැඩිය වේදනාවෙන් උඩු බුරන්නෙ.:lol::lol:

    Ehama kiyala nae ne oii
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මූව ලෙසියෙන් ට්‍රේන් කරගන්න බැ. හැබැයි කරගත්තොත් කල්පයක් වැඩ ගත්තැකි.

    Awulak na bun. Ape lokkath Mahindata thamai ekenma. Ithin supiriyata wade karai. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔව් ඒක පුද්ගලික දෙයක්නෙ, එත් ගොඩක් අය එකතු උනාම සමාජ්යක්, පාරවල් නොහැදීම සමාජ් ප්‍රශ්නයක්.

    පොදු පාරෙ නීතිය තඹේකට ගණන් ගන්නැතුව රේස් යන රියදුරෝ සමාජයට ලොකු ප්‍රශ්නයක්, එහෙම නීතියට වාහන එළවන කවුරුවත් දඩ වැඩි කරපු එකට විරුද්ධ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ehama kiyala nae ne oii
    එහෙම නෙමේද කියන්නෙ හා හා පොඩ්ඩක් මුල් හරියෙ බලපන්කො තෙර්ඩ් එකේ ලැජ්ජයි බන් උබල ගැන, 25000 දඩේ ගහන්ඩ ගිහින් බස් කාරයන්ට කියල ඉරා ගත්ත දැන් සනීපද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පොදු පාරෙ නීතිය තඹේකට ගණන් ගන්නැතුව රේස් යන රියදුරෝ සමාජයට ලොකු ප්‍රශ්නයක්, එහෙම නීතියට වාහන එළවන කවුරුවත් දඩ වැඩි කරපු එකට විරුද්ධ නැහැ
    අනේ ඔය පොදු නීතිය බලපාන්නෙ අපි වගේ අහිසක මිනිස්සුන්ට විතරනෙ, දැන් බලපන් රටේ අගමැතිය මහ බැකුව හොරා කාල බිලියන 15කට විදල ඔය ඉන්නෙ අදත් සපාන් එකේ කො ඌට ඔයාගෙ ඔය පොදු නීතිය ක්‍රියාත්මක උනාද???? නැනේ, ඒක නිසා පොදු නිතියක් ගැන කියවන්ඩ එපා ඒක මහ විකාරයක්, මහ බැකු හොරා උගෙ දේශපාලන හයියෙන් පොදු නිතියෙන් බේරෙනවනම් බස් ත්‍රිවිල් කාරයො උන්ගෙ එකමුතු කමේ හයියෙන් පොදු නිතියෙන් බේරුනාම මොකද වෙන්නෙ????
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ඉයේ දිනයේ පවත්වන ලැබු වර්ජනය හමුවේ පාන්ඩුව දැඩි අපහසුතාවට පත්වු අතර බස් ගැමුණු යැයි කියාගත් හොරිකඩයාගේ නිරුවතද රට හමුවේ ප්‍රදර්ශනය විය. මහා පම්පොරි ගසා 25 000 අඩු නොකරන බව පැවසු පාන්ඩුව, බස් හිමියන්ට හොදටම බය වී වැඩි කර දඩය අකුලාගෙන,බස් හිමියන්ට වන්දනා මාන කර වර්ජනය අත්හරවාගෙන ඇත.

    ඊයෙ 25000ම ගන්ඩ ඔනෙ කියල පොර ටෝක් දුන්න ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්.
    :lol::lol::lol::lol::lol:

    Thanks for the information machan! Mama Nam kiyanne Mahinda Gen advice aran mekata wisadum denna one... :lol: :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    එහෙම නෙමේද කියන්නෙ හා හා පොඩ්ඩක් මුල් හරියෙ බලපන්කො තෙර්ඩ් එකේ ලැජ්ජයි බන් උබල ගැන, 25000 දඩේ ගහන්ඩ ගිහින් බස් කාරයන්ට කියල ඉරා ගත්ත දැන් සනීපද???

    Ha hari Sunimal
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අනේ ඔය පොදු නීතිය බලපාන්නෙ අපි වගේ අහිසක මිනිස්සුන්ට විතරනෙ, දැන් බලපන් රටේ අගමැතිය මහ බැකුව හොරා කාල බිලියන 15කට විදල ඔය ඉන්නෙ අදත් සපාන් එකේ කො ඌට ඔයාගෙ ඔය පොදු නීතිය ක්‍රියාත්මක උනාද???? නැනේ, ඒක නිසා පොදු නිතියක් ගැන කියවන්ඩ එපා ඒක මහ විකාරයක්, මහ බැකු හොරා උගෙ දේශපාලන හයියෙන් පොදු නිතියෙන් බේරෙනවනම් බස් ත්‍රිවිල් කාරයො උන්ගෙ එකමුතු කමේ හයියෙන් පොදු නිතියෙන් බේරුනාම මොකද වෙන්නෙ????

    Ranil hora kawe pare high speed karala wamen overtake karana gaman da
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අනේ ඔය පොදු නීතිය බලපාන්නෙ අපි වගේ අහිසක මිනිස්සුන්ට විතරනෙ, දැන් බලපන් රටේ අගමැතිය මහ බැකුව හොරා කාල බිලියන 15කට විදල ඔය ඉන්නෙ අදත් සපාන් එකේ කො ඌට ඔයාගෙ ඔය පොදු නීතිය ක්‍රියාත්මක උනාද???? නැනේ, ඒක නිසා පොදු නිතියක් ගැන කියවන්ඩ එපා ඒක මහ විකාරයක්, මහ බැකු හොරා උගෙ දේශපාලන හයියෙන් පොදු නිතියෙන් බේරෙනවනම් බස් ත්‍රිවිල් කාරයො උන්ගෙ එකමුතු කමේ හයියෙන් පොදු නිතියෙන් බේරුනාම මොකද වෙන්නෙ????

    එහෙනං නීතියක් තියෙන්නෙ අහවල් එකකටද, රනිල මහබැංකුව හොරාකාල සපාන් එකේ ඉන්න හින්ද මාර්ග නීති ඔක්කොම අයින් කරමුකො
    :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113

    එහෙනං නීතියක් තියෙන්නෙ අහවල් එකකටද, රනිල මහබැංකුව හොරාකාල සපාන් එකේ ඉන්න හින්ද මාර්ග නීති ඔක්කොම අයින් කරමුකො
    :yes:

    ඇයිඩෝ මාර්ග නීති විතරක්? අනික් වැරදිකාරයො කළුද? :frown: ඔක්කොම නීති අයින්කරමුකෝ :yes: ඉතිහාසයේ සිට අද දක්වා සියලුම වැරදිකරුවන්ට දඩුවම් දෙනකන් අපි නීති අයින් කරලා තියමු :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ubagene bun thiyenne puka palichcha moonak
    https://www.facebook.com/thiththai :baffled::baffled:

    අහ් ගැනිව රටයවලා ගැනිගෙන් කාකාබිබි ඉන්න ජිම් පොන්නයන් නැහැවීම නවතා ඇත, කරුණාකල මගෙන් කලකට ඉහතදි පලාගත් පුක මසාගෙන මිනිහෙක් වෙන්න බලන්න. :P:P:P:rofl::rofl::rofl:
    රිදුන රිදිල්ලෙ වෙදනාව තාවකාලිකය, පුක්මැසිමෙන් ඇතිවන කැලැල් සදාකාලිකය. :rofl::rofl::rofl::rofl::rofl:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113

    අහ් ගැනිව රටයවලා ගැනිගෙන් කාකාබිබි ඉන්න ජිම් පොන්නයන් නැහැවීම නවතා ඇත, කරුණාකල මගෙන් කලකට ඉහතදි පලාගත් පුක මසාගෙන මිනිහෙක් වෙන්න බලන්න. :P:P:P:rofl::rofl::rofl:
    රිදුන රිදිල්ලෙ වෙදනාව තාවකාලිකය, පුක්මැසිමෙන් ඇතිවන කැලැල් සදාකාලිකය. :rofl::rofl::rofl::rofl::rofl:

    https://www.facebook.com/thiththai

    cha ponnyek wage. ammage redda asseda hangue gothaya :P:P:P