පාන්දර යාමයේ පාමංකඩදී හැපී ගිනිගත් වාහනේ බීලා එළවූ අයිටී තරුණියගේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    at-3-am-a-young-womans-car-bursts-into-flames-on-a-pole-in-pamankada

    කොළඹ සිට කොහුවල දිශාවට ගමන් කරමින් සිටි මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපී අනතුරට ලක්ව ඇති අතර, එම අනතුරෙන් පසු වාහනය ගිනි ගෙන තිබේ. පෙබරවාරි 17 වන දින අලුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
    පසුගිය සතියේ දිනෙක පාන්දර යාමයේ පාමංකඩ හන්දියේදී වාහනයක් හැපී ගිනිගත්අයුරු මාධ්‍ය වාර්තා පළවූ අතර එම සිදුවීම ගැන වැඩි තොරතුරු දැන් හෙලිව ඇත.
    රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ තාක්ෂණ විශේෂඥවරියක් පැදවූ වාහනයක් මෙම අනතුරට ලක්විය.

    ඇය අවන්හලක පැවැති සාදයකින් පසු මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින් සිටියදී පාමංකඩ ප්‍රදේශයේදී විදුලි කණුවක හැපී ගිනිගෙන තිබුනි. රජයේ දේපළවලට හානි කිරීම හේතුවෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් වාර්තා වලට අනුව, සැකකාර කාන්තාව පෙබරවාරි 17 වන දින රාත්‍රියේ අවන්හලක පැවැති සාදයකට සහභාගී වී ඇති අතර, එහිදී මත්පැන් පානය කර ඇත. පසුව පෙබරවාරි 18 වන දින අලුයම 3.45 ට පමණ තම නිවස බලා යමින් සිටියදී, පාමංකඩ-කොහුවල මාර්ගයේ මැද දූපතේ පිහිටි විදුලි කණුවක ගැටී ඇත. මෙම අනතුර හේතුවෙන් ඇයගේ මෝටර් රථය මාර්ගයේ අනෙක් මං තීරුවට විසි වී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

    අනතුරෙන් පසු රියැදුරු අසුනේ සිටි කාන්තාව මෝටර් රථයෙන් බැස ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

    වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලදී අදාළ කාන්තාව මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, අත්අඩංගුවට ගත් කාන්තාව නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මත්පැන් පානය කර රිය පැදවීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අවධාරණය කරයි. මත්පැන් පානය කර රිය පැදවීම නිසා සිදුවන මාර්ග අනතුරු සහ දේපළ හානි වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

    4.jpg

    Gossiplankanews.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අප්පට උඩු පාමංකඩ තියෙන්නේ ඔහේද?
    මම ඔය වටේම තියෙන වැල්ලවත්ත හැව්ලොක් නුගේගොඩ කොහුවල දවස ගානෙ යනව එනව. ඔය මැද්දෙ පාමංකඩක් තියෙනව කියල දැනන් ඉඳියෙ නෑ :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    මම ඔය වටේම තියෙන වැල්ලවත්ත හැව්ලොක් නුගේගොඩ කොහුවල දවස ගානෙ යනව එනව. ඔය මැද්දෙ පාමංකඩක් තියෙනව කියල දැනන් ඉඳියෙ නෑ :lol:
    ඇයි රනිල් සීය ඉස්සර පාර්ලිමේන්තුවේ කිව්වෙ හමුදාවට කින්ඩි දාල.....
    අලිමන්කඩ යනව කියල පාමන්කඩ යන්නෙ කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    at-3-am-a-young-womans-car-bursts-into-flames-on-a-pole-in-pamankada

    කොළඹ සිට කොහුවල දිශාවට ගමන් කරමින් සිටි මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපී අනතුරට ලක්ව ඇති අතර, එම අනතුරෙන් පසු වාහනය ගිනි ගෙන තිබේ. පෙබරවාරි 17 වන දින අලුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
    පසුගිය සතියේ දිනෙක පාන්දර යාමයේ පාමංකඩ හන්දියේදී වාහනයක් හැපී ගිනිගත්අයුරු මාධ්‍ය වාර්තා පළවූ අතර එම සිදුවීම ගැන වැඩි තොරතුරු දැන් හෙලිව ඇත.
    රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ තාක්ෂණ විශේෂඥවරියක් පැදවූ වාහනයක් මෙම අනතුරට ලක්විය.

    ඇය අවන්හලක පැවැති සාදයකින් පසු මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින් සිටියදී පාමංකඩ ප්‍රදේශයේදී විදුලි කණුවක හැපී ගිනිගෙන තිබුනි. රජයේ දේපළවලට හානි කිරීම හේතුවෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් වාර්තා වලට අනුව, සැකකාර කාන්තාව පෙබරවාරි 17 වන දින රාත්‍රියේ අවන්හලක පැවැති සාදයකට සහභාගී වී ඇති අතර, එහිදී මත්පැන් පානය කර ඇත. පසුව පෙබරවාරි 18 වන දින අලුයම 3.45 ට පමණ තම නිවස බලා යමින් සිටියදී, පාමංකඩ-කොහුවල මාර්ගයේ මැද දූපතේ පිහිටි විදුලි කණුවක ගැටී ඇත. මෙම අනතුර හේතුවෙන් ඇයගේ මෝටර් රථය මාර්ගයේ අනෙක් මං තීරුවට විසි වී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

    අනතුරෙන් පසු රියැදුරු අසුනේ සිටි කාන්තාව මෝටර් රථයෙන් බැස ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

    වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලදී අදාළ කාන්තාව මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, අත්අඩංගුවට ගත් කාන්තාව නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මත්පැන් පානය කර රිය පැදවීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අවධාරණය කරයි. මත්පැන් පානය කර රිය පැදවීම නිසා සිදුවන මාර්ග අනතුරු සහ දේපළ හානි වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

    4.jpg

    Gossiplankanews.
    මේ වගේ දෙයකදි ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නෙ. ආපහු අවුරුදු 5කින් වගේ මුල ඉදලම විභාග ලියලා ලයිසන් ගන්න විදියට කරානම් පාරෙ යන හරක් අඩු වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අප්පට උඩු පාමංකඩ තියෙන්නේ ඔහේද?

    රනිල් සර්ලා හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යවනකොටවත් දැනගත්තෙ නැද්ද? 🤣

    මම ඔය වටේම තියෙන වැල්ලවත්ත හැව්ලොක් නුගේගොඩ කොහුවල දවස ගානෙ යනව එනව. ඔය මැද්දෙ පාමංකඩක් තියෙනව කියල දැනන් ඉඳියෙ නෑ :lol:

    අම්මප කියාපන් 😮

    පාමංකඩින් හැරිලනේ වැල්ලවත්තට යන්නෙ.
    ------ Post added on Feb 21, 2025 at 3:46 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    yako kirulapona bridge eka pahu unahama bo gaha ekka udata yana para danne nedda ban ubala, ara mal key rent car eka thiyenne
     
    • Like
    Reactions: craabeysinghe

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    හොඳ වෙලාවට මළේ නැත්තේ නැත්නම් හිඟන යූටියුබ්, FB පේජ් කාරයො ඒකත් විකුණයි සාක්කි මරණයක් කියලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    රනිල් සර්ලා හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යවනකොටවත් දැනගත්තෙ නැද්ද? 🤣

    අම්මප කියාපන් 😮

    පාමංකඩින් හැරිලනේ වැල්ලවත්තට යන්නෙ.
    ------ Post added on Feb 21, 2025 at 3:46 AM
    එහෙම තමා රනිළුයි රාජපක්ෂයි එකතු වෙලා කොටි මුලා කරලා යුද්ද කරේ.. බලපන් කොටි හිතන ඉදලා තියෙන්නේ හමුදාව තව කොළඹ කියලා.. :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    yako kirulapona bridge eka pahu unahama bo gaha ekka udata yana para danne nedda ban ubala, ara mal key rent car eka thiyenne

    මම දන්නව බන්. ඒකනෙ මම අරුන්ගෙන් ඇහුවෙ.
    හැමදාම යන එකෙක් කොහොමද ඕක දන්නෙ නැත්තෙ කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මම දන්නව බන්. ඒකනෙ මම අරුන්ගෙන් ඇහුවෙ.
    හැමදාම යන එකෙක් කොහොමද ඕක දන්නෙ නැත්තෙ කියලා

    ubada aruda hemada yanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Olu bakka hamadama yanawa kiwwe

    nodakin gan kabaraya, eka dakke dan kiyahanko.