පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනයන්හි මි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනයන්හි මි

    විදේශයන්ගෙන් ගෙන්වන මාගරින්, පාන්පිටි, යීස්ට් සහ ෆාම් ඔයිල් ආදියේ මිල ඉහල යාම නිසා පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනයන්හි ඉහළ දැමීමට සිදුවන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
    දැනට වෙළදපලේ ඇති රැපියල් 50-60 අතර මිලකට අලෙවි වන ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 2-3ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද අනෙක් බේකර නිෂ්පාදනද ඒ හා සමානමිලකින් ඉහල යනු ඇතැයිද සංගමය කියයි.
    රජය විසින් බේකරි නිෂ්පාදනවලට පැනවූ 2% අගය එකතු කළ බදු නිසාද තම ව්‍යාපර දුෂ්කරතාවකට පත්ව තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    12107934_1161177757244468_13672299562003713_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mun me karana wade hodata meter karapan.. mun hadanne dan serama dewal wadi karala... budjet eken tikak adu karala kiyai onna sahana dunna kiyala.. hamadama kana lanuwa me parath sinhalayo kawa :angry:
     

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    mona reddakda bn mae. maath hena balaporottuwen aliyata kathire gahuwe. dan mun mae mokadda karanna yanne,mahindaya karapu tikama neda mae karanne?

    aapu denko aye aurudu pahakin illanna.
     

    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    Mona Hu *** yako api Paaan Kanne Kapu Dawase indala Leda leda Leda :no::no::no::no::no:

    Oke Gana Rupiyal 1000 k witarama karala Damma Nam Hondai !!!!!!!!!
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පාන් ගණන් නම් තුන් වේලටම බත් කාපල්ල.
    .
    .
    .
    .
    .
    ටහිකෙයි කිවුවලු. තාමත් වී මිලදීගන්න බැරුව දඟලනව නේද. ඒ කියන්නේ ඉස්සරහට බත් කාලත් ඉවරයි වගේ. අන්තිමට පස් කාපල්ල එකටත් ඉස්සරහට රටක් ඉතුරු වෙයිද කියන්න බෑ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පාන් ගණන් නම් තුන් වේලටම බත් කාපල්ල.
    .
    .
    .
    .
    .
    ටහිකෙයි කිවුවලු. තාමත් වී මිලදීගන්න බැරුව දඟලනව නේද. ඒ කියන්නේ ඉස්සරහට බත් කාලත් ඉවරයි වගේ. අන්තිමට පස් කාපල්ල එකටත් ඉස්සරහට රටක් ඉතුරු වෙයිද කියන්න බෑ.
    :(:(:(:(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වැඩේ තියෙන්නේ අ ර මේ ෆොරුම් එකේ යහපලයේ රනිල් ගේ බෙට්ට ලෙවකන උන් සෙට් එක මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙම නැහැ නේ කෝ බන් උන්