පාන් පිටි තක්කාලි සෝස්.😬

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    රස කර කර කමු ගිහින් street foods.අර අළුත් කඩේ ඵහෙම රටාවකට ක්ලබ් සැන්ඩ්විච් වලට වක් කරන්නේ ඕවා තමා..🤢

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    Hariyan na mun seratama puk para arinna wenawa. Oye mun kaiya gahana kisima kemak essential na. Atha arala hukola ganna one. Biththara karayonta kara wage. Dan 38tath biththara thiyenawa
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පරිප්පු එකට නම් මුන් ඩයි දාල වගෙ.හොදනකොට රතු පාටට යද්දි ගෙවල් වල ගෑනු නොකිය ඉදීද
    හැම එකාම තමුන්ගෙ වැරැද්ද වහගන්න අනිත් එකාට ඇඟිල්ල දික් කරන එක තමයි කරන්නෙ...
    අඩුවට ගන්න තියෙන භාණ්ඩ වහ කියල දන්නවනං, මුන්ටත් පුලුවන්නෙ කොලිටි භාණ්ඩ අරගන්න වැඩි මිළක් දීල...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හැම එකාම බලන්නේ ලාබෙට මොකක්හරි කුණු ගොඩක් මිනිස්සුන්ගේ ඇඟේ ගහලා ඌ ගොඩ යන්න
     
    • Like
    Reactions: kinkon

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    Huuu..thawa palayaw jarawal kanna.

    Mama keels eken basmathi kilo ekak genawa 1200k da koheda.. dawas 3-4 kata shape..ada yanawa anith elawalu ganna.
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඔය මොනව කිව්වත් අපේ එවුන් දුවන් ගිහින් ජරාව කන්නේ බන්, කෙ
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    රස කර කර කමු ගිහින් street foods.අර අළුත් කඩේ ඵහෙම රටාවකට ක්ලබ් සැන්ඩ්විච් වලට වක් කරන්නේ ඕවා තමා..🤢


    කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න... ( <- රටම හොරා කන රාජපක්ශ වේස බල්ලන්ගේ පණිවිඩයකි)

    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අපි නොදැන ඔය රයිස් කඩවල් වල කොච්චර නම් ඒවා දානවා ඇද්ද බන්.
     
    • Sad
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    baila thama pakayalage.bala badu balen unge kadawalta danawada. nikan natti witrai