පාන් මිල අඩු කෙරේ

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මිල අඩු කරන්න පාන් වලට නියමිත මිලක් නෑ නේද? 150ට 160ට 170ට 180ට පාන් තියෙනවා එක එක තැන් වල.

    එකත් නිකන් අර මොකාද එකා තේ කෝප්පයක් රුපියල් 10කින් අඩු කරා කියනවා වගේ වැඩක් මට පෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,587
    28,524
    113
    මිල අඩු කරන්න පාන් වලට නියමිත මිලක් නෑ නේද? 150ට 160ට 170ට 180ට පාන් තියෙනවා එක එක තැන් වල.

    එකත් නිකන් අර මොකාද එකා තේ කෝප්පයක් රුපියල් 10කින් අඩු කරා කියනවා වගේ වැඩක් මට පෙන්නේ.
    පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය. - https://www.lankadeepa.lk/news/පාන්-ගෙඩියත්-පල්ලම්-බහී/101-629818
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    රනිල් වැඩ්ඩා 😂 (ඡන්දෙ ලංවෙනවනේ)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    what about punnakku

    Joy Cow GIF
     
    • Haha
    Reactions: Hasitha22