ග්රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
- https://sinhala.adaderana.lk/news/179275
- https://sinhala.adaderana.lk/news/179275
පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය. - https://www.lankadeepa.lk/news/පාන්-ගෙඩියත්-පල්ලම්-බහී/101-629818මිල අඩු කරන්න පාන් වලට නියමිත මිලක් නෑ නේද? 150ට 160ට 170ට 180ට පාන් තියෙනවා එක එක තැන් වල.
එකත් නිකන් අර මොකාද එකා තේ කෝප්පයක් රුපියල් 10කින් අඩු කරා කියනවා වගේ වැඩක් මට පෙන්නේ.

Keells එකේ විතරයි හරි බර පාන් තියන්නේ..450g Bara paan tiyenne khda yko?? okkoma bara aduwen tyenne. LOL.
Ae kynne mila asu wen naha..![]()