පාන් මිල රුපියල් 10කින් ඉහලට…

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

    සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

    මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද ඒ මහතා පැවසීය.



    https://lankacnews.com/පාන්-මිල-රුපියල්-10කින්-ඉහල/

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කලින් සෙට් එක ක්‍රෝටන් කන්න පුරුදු කරපු නිසා දැන් කිසි අවුලක් නෑ අපිට.
    එයාල තියරි කියල දුන්න, මෙයාල ප්‍රැක්ටිකල් කියල දෙනව. because #අපිතමාහොදටමකලේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙලාවට ගනන් වැඩි වෙන්න් කලින් අද පාන් ගෙඩි හතරක් ගත්තෙ.. 😍
    @Heshan Daminda

    .jpg

    @