පාන් මිල රුපියල් 10කින් ඉහලට…

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෝ මේකේ අර ඩයල් එකක් ඉන්නවා නේ .ඒක දායි එහෙනම් වීඩියෝ එකක්

    පාන් පිටි නොමැතිව පාන් සාදාගන්න ආකාරය කියල

    මම නම් කියන්නේ පාන් ගෙඩිය රුපියල් 100 ටවත් යන්න ඕනේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Lamai inna 30000 padi ganna unta sepa athi.

    ඔය පඩි ගන්න උන් පාන් කන්නේ නෑ බන්. උන්ට ලයිට් වතුර බිල් ගෙවල ගෙදට්ට හාල් කිලෝ 5 කුයි කරෝල මාළු වකුයි එලොලු දෙක තුනක් අරන් ළමයාගේ ඉස්කෝලේ පොතක් දෙකක් අරන් ඇඳුමක් අරන් දුන්න ගමන් පුකෙන් යන්නේ. බස් වල බයික් වල යනවා තවත් පුකේ ඇරිය වෙනවා පෙට්‍රල් ගාන දැක්කම. ඔය කනකර විකුනන්න පෝලින් ගානේ ඉන්නේ උන් පව් .
     
    • Like
    Reactions: tharinduncc