පාන් මිල රු. 3-10 කින් ඉහලට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පාන් මිල රු. 3-10 කින් ඉහලට

    ඉන්ධන මිල ඉහල දැමීමේ හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 3-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහල දෑමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    දැනට වෙළඳපලේ සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 45ත්-50ත් අතර මිලකට මිලකට අලෙවි වේ.

    Sri%2BLanka_bread_seller.jpg



    Idea for SLboy : Paan Kiya Ganna Baruwa innay..... Kadayn Pan ganna Salli na ban....Gedaran indan Hal piti or Kurakkan Piti Walin Pan Hadana widiha kiyala giyankoooo:lol::lol::lol::lol::lol::lol:

    ____________________________________________________________________________________________________________________________________

    2012 පෙබරවාරි මස 17 14:16:32 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

    Share



    LANKADEEPA



    බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත් බව මාතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දොස්තර රවීන්ද්‍ර වීරසේකර කියයි.
    රෝගියාගේ මව කියා ඇත්තේ කලක සිට කෑම ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ ඔහු වතුර සමග නොයෙක් දේ ගිලදැමූ බවය.:lol::lol::lol:

    Dan Minissunta Issarahata Kanna wennay mehemai:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඕකට කියන්නේ පොඩි පුතේ ආශ්චර්ය වාන් දානව කියල ... අපේ අත්ත මුත්ත කාලෙ වත් ඔහොම වාන් දාල නෑලු.. මේක ආශ්චර්යමත් රටනේ.. ඉතිං ඔනේ වෙලාවක ආශ්චර්යමත් වැඩ වෙන්න පුලුවන්
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    පාන් මිල වැඩී කිව්වොත් කියයි බත් කාපල්ලා කියලා. පාන් කියන්නේ විජාතික බලවේගනේ......
    අනේ හපොයි වෙච්චි දෙයක්.

    පට්ට පට පට මෙන්න
    රේප් +++