පාන් මිල රු. 3-10 කින් ඉහලට
ඉන්ධන මිල ඉහල දැමීමේ හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 3-10ත් අතර ප්‍රමාණයකින් ඉහල දෑමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
දැනට වෙළඳපලේ සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 45ත්-50ත් අතර මිලකට මිලකට අලෙවි වේ.
Idea for SLboy : Paan Kiya Ganna Baruwa innay..... Kadayn Pan ganna Salli na ban....Gedaran indan Hal piti or Kurakkan Piti Walin Pan Hadana widiha kiyala giyankoooo

____________________________________________________________________________________________________________________________________
Share
LANKADEEPA
බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත් බව මාතර රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ දොස්තර රවීන්ද්‍ර වීරසේකර කියයි.
රෝගියාගේ මව කියා ඇත්තේ කලක සිට කෑම ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු වතුර සමග නොයෙක් දේ ගිලදැමූ බවය.

Dan Minissunta Issarahata Kanna wennay mehemai

2012 පෙබරවාරි මස 17 14:16:32 | ක්‍රිෂාන් ජීවක ජයරුක්
Share
LANKADEEPA
බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත් බව මාතර රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ දොස්තර රවීන්ද්‍ර වීරසේකර කියයි.
රෝගියාගේ මව කියා ඇත්තේ කලක සිට කෑම ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු වතුර සමග නොයෙක් දේ ගිලදැමූ බවය.

Dan Minissunta Issarahata Kanna wennay mehemai

Last edited:
huka..
thawa wadi wenwada 