පාන්_කාලා~ඉවරයි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි බන් පාන් කන්නේ තුන් වේලටම කන්න බත් ලාබෙට තියෙද්දී:lol::lol::lol::lol::P

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බන් පාන් කන්නේ තුන් වේලටම කන්න බත් ලාබෙට තියෙද්දී:lol::lol::lol::lol::P

    ඔව්, නේ ඊට පස්සේ කතාවකුත් හදන්න පුලුවන් නේ උඹලා 3න් වේලටම බත් කාලා තමයි මහත් වේලා තියෙන්නේ කියලා :baffled::rolleyes::growl::P:lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation_neg.gif
    පාන්_කාලා~ඉවරයි 02-24-2012 06:56 PM bath kapan gon huththo.. thopi gilina hama pan gediyak ganema rate salli pitaratawalata yanne kiyala thoge gon moleta therenne nadda?..... gas ulama...

    මේ මොකක් ද මේ ? :rolleyes: කාගේ හරි හිතට තදින් ම වැදිලා වගේ :baffled::rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    එහෙම බෑ නේ බන්, උබලට ආශ්චර්ය බලන්න ඕනි නම් වෙන අනම් මනම් ඉල්ලන්න බෑ.. :lol::lol:

    ඒක නේ අපිත් කිරි බොන බබ්බු වගේ කියන දේවල් අහගෙන ඉන්න ඔන නේ හොද ළමයි වගේ :yes::baffled::P:lol:
     
    • Like
    Reactions: sudeewa

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවට ගොට්ට අල්ලන උන්ට ආණ්ඩුව සුද්දගේ IMF එකෙන් ණය ගන්න හොඳයි, උගේ රටෙන් එන පාන් පිටි කාපුවාම නරකයි. අනේ මුන් වගේ. පාන් කියන්නේ අද ලංකාවේ එදා වේල හොයාගන්න බොහොම අමාරුවෙන් දුක් විඳින ජනතාවගේ කෑමක්. එයාලට බත් අරගෙන උයල තව මාළු දෙක තුනක් උයාගෙන කනවට වඩා ලාබ මේ පාන් කන එක. ආණ්ඩුව එකටත් විද්දා. නොදකින් මේ වගේ කාලකන්ණි ආණ්ඩුවක්. :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි
    ඇත්තටම මුන් කන්නේ අපේ රීරි මන්ෂයි මුන් බොන්නේ අපේ දාඩිය යි
    ඇත්තටම මුන් ට හෙනම ගහන්න ඕනි බන්
    අද අහි දුප්පත්ම මිනිහගේ ප්‍රධාන පරිභාජන භාණ්ඩ දෙකටම මුන් ඇරිය
    ඒ කියන්නේ ලාම්පු තෙලුයි පානුයි අද වත්තේ ලයිමේ මිනිස්සු ඉන්නේ බඩට නොකා රැට බඩ ගින්නේ
    යකෝ උදේ හයේ ඉදන් රෑ හත වෙනකන් කුලී කරන මිහිහට බතක් මළුවක් උය ගන්න බැහැ බොල උන් ගෙදර එන්නේ හාමත් වෙලා ඉතින් කුස පිරවූ අවම බඩ ගෝස්තරය වන පාන් අද ඒ අහිංසකයින් කාල හමාරයි
    උන් සහ උන්ගේ දරුවන් බඩගින්නේ හෙලන හැම සුසුමක්ම උබලට ශාප වේවා
    තොපි ගිලින සැම රස මසවුලකම ඇත්තේ ඒ මිනිසුන් උදේ ඉදන් හෙලන දාදියේ බදු මුදල් උබලට ඒවා දිරවයිද

    තව කියන්න දෙයක් උඹ ඉතුරු කරලා නැහැ මචන්
    කරුමේ කියන්නේ
    ආණ්ඩුවේ කටුකන අවජාතක බල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ
    උන් කට්ටේ රසින් මත් වෙලා ඉන්නේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි
    ඇත්තටම මුන් කන්නේ අපේ රීරි මන්ෂයි මුන් බොන්නේ අපේ දාඩිය යි
    ඇත්තටම මුන් ට හෙනම ගහන්න ඕනි බන්
    අද අහි දුප්පත්ම මිනිහගේ ප්‍රධාන පරිභාජන භාණ්ඩ දෙකටම මුන් ඇරිය
    ඒ කියන්නේ ලාම්පු තෙලුයි පානුයි අද වත්තේ ලයිමේ මිනිස්සු ඉන්නේ බඩට නොකා රැට බඩ ගින්නේ
    යකෝ උදේ හයේ ඉදන් රෑ හත වෙනකන් කුලී කරන මිහිහට බතක් මළුවක් උය ගන්න බැහැ බොල උන් ගෙදර එන්නේ හාමත් වෙලා ඉතින් කුස පිරවූ අවම බඩ ගෝස්තරය වන පාන් අද ඒ අහිංසකයින් කාල හමාරයි
    උන් සහ උන්ගේ දරුවන් බඩගින්නේ හෙලන හැම සුසුමක්ම උබලට ශාප වේවා
    තොපි ගිලින සැම රස මසවුලකම ඇත්තේ ඒ මිනිසුන් උදේ ඉදන් හෙලන දාදියේ බදු මුදල් උබලට ඒවා දිරවයිද

    සම්පුර්ණ ඇත්ත.. මුන් කියන විදිහට පාන් වැඩිකරල තියෙන්නේ අපි පාන් කාල මහත් වෙයි කියලයි , අපේ සල්ලි පිටරට යන හින්දයි..
    අපිට පුදුම ආදරයක් නේ තියෙන්නේ..