පාන්_කාලා~ඉවරයි
අද රෑ ඉදලා රු.5 කින් පාන් රාත්තලක මිල වැඩි වෙනවා ලු නේ


අද රෑ ඉදලා රු.5 කින් පාන් රාත්තලක මිල වැඩි වෙනවා ලු නේ




යකෝ පෙට්රල් වැඩි උනාට පස්සෙ නිල නොවන ලෙස 50 හේ පාන් ගෙඩිය 55 ට වැඩි වෙලා තිබ්බෙ දැන් එහෙනම් 60 යි ආ...එල එල ඔහොම යන්..
අපිට දැන් ආශ්චර්ය බඩ යනවා ඕයි![]()


ita passe kiyai pan kana eka angata honda nah bath kanna purudu wenna kiyala... ita passe hal wadi karai... ita passe kanna wenne ata thamai! 
Ane wasanawan!Ascharya Putha! Ascharya!Subama suba anathayaka pera nimithi Thawa wadi weyan yako!ita passe kiyai pan kana eka angata honda nah bath kanna purudu wenna kiyala... ita passe hal wadi karai... ita passe kanna wenne ata thamai!
![]()



ඒ ටික දැනටමත් කියනවා නේ කලින් වැඩි වුනාම ඒ විදියට කිව්වා![]()
