පාන්_කාලා~ඉවරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි
    ඇත්තටම මුන් කන්නේ අපේ රීරි මන්ෂයි මුන් බොන්නේ අපේ දාඩිය යි
    ඇත්තටම මුන් ට හෙනම ගහන්න ඕනි බන්
    අද අහි දුප්පත්ම මිනිහගේ ප්‍රධාන පරිභාජන භාණ්ඩ දෙකටම මුන් ඇරිය
    ඒ කියන්නේ ලාම්පු තෙලුයි පානුයි අද වත්තේ ලයිමේ මිනිස්සු ඉන්නේ බඩට නොකා රැට බඩ ගින්නේ
    යකෝ උදේ හයේ ඉදන් රෑ හත වෙනකන් කුලී කරන මිහිහට බතක් මළුවක් උය ගන්න බැහැ බොල උන් ගෙදර එන්නේ හාමත් වෙලා ඉතින් කුස පිරවූ අවම බඩ ගෝස්තරය වන පාන් අද ඒ අහිංසකයින් කාල හමාරයි
    උන් සහ උන්ගේ දරුවන් බඩගින්නේ හෙලන හැම සුසුමක්ම උබලට ශාප වේවා
    තොපි ගිලින සැම රස මසවුලකම ඇත්තේ ඒ මිනිසුන් උදේ ඉදන් හෙලන දාදියේ බදු මුදල් උබලට ඒවා දිරවයිද

    සිරා කථාව මචන්.
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1

    Aththama kathawa machan! :(
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    398384_374308379246938_100000033373420_1405451_1441744638_n.jpg
    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ ත්‍රෙඩ් එක ගැන එකෙක්ට රිදිලා තදටම..... පව්.... :(
    සිරාවටම හොදටම රිදිලා:lol:
    + දෙනකොට වගෙම -රෙප් කපද්දිත් පොන්ස්ලා නොවි තාමගෙ නම දාලා දිපාන්:rofl: මම උබලගෙ ඔය තියෙන තුට්ටු දෙක කපන්නෙ නැ ඒ වෙනුවට+ දෙනවා:yes:
    ජයවේවා
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආණ්ඩුවට ගොට්ට අල්ලන උන්ට ආණ්ඩුව සුද්දගේ IMF එකෙන් ණය ගන්න හොඳයි, උගේ රටෙන් එන පාන් පිටි කාපුවාම නරකයි. අනේ මුන් වගේ. පාන් කියන්නේ අද ලංකාවේ එදා වේල හොයාගන්න බොහොම අමාරුවෙන් දුක් විඳින ජනතාවගේ කෑමක්. එයාලට බත් අරගෙන උයල තව මාළු දෙක තුනක් උයාගෙන කනවට වඩා ලාබ මේ පාන් කන එක. ආණ්ඩුව එකටත් විද්දා. නොදකින් මේ වගේ කාලකන්ණි ආණ්ඩුවක්. :angry::angry::angry:

    කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි
    ඇත්තටම මුන් කන්නේ අපේ රීරි මන්ෂයි මුන් බොන්නේ අපේ දාඩිය යි
    ඇත්තටම මුන් ට හෙනම ගහන්න ඕනි බන්
    අද අහි දුප්පත්ම මිනිහගේ ප්‍රධාන පරිභාජන භාණ්ඩ දෙකටම මුන් ඇරිය
    ඒ කියන්නේ ලාම්පු තෙලුයි පානුයි අද වත්තේ ලයිමේ මිනිස්සු ඉන්නේ බඩට නොකා රැට බඩ ගින්නේ
    යකෝ උදේ හයේ ඉදන් රෑ හත වෙනකන් කුලී කරන මිහිහට බතක් මළුවක් උය ගන්න බැහැ බොල උන් ගෙදර එන්නේ හාමත් වෙලා ඉතින් කුස පිරවූ අවම බඩ ගෝස්තරය වන පාන් අද ඒ අහිංසකයින් කාල හමාරයි
    උන් සහ උන්ගේ දරුවන් බඩගින්නේ හෙලන හැම සුසුමක්ම උබලට ශාප වේවා
    තොපි ගිලින සැම රස මසවුලකම ඇත්තේ ඒ මිනිසුන් උදේ ඉදන් හෙලන දාදියේ බදු මුදල් උබලට ඒවා දිරවයිද

    තව කියන්න දෙයක් උඹ ඉතුරු කරලා නැහැ මචන්
    කරුමේ කියන්නේ
    ආණ්ඩුවේ කටුකන අවජාතක බල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ
    උන් කට්ටේ රසින් මත් වෙලා ඉන්නේ

    සම්පුර්ණ ඇත්ත.. මුන් කියන විදිහට පාන් වැඩිකරල තියෙන්නේ අපි පාන් කාල මහත් වෙයි කියලයි , අපේ සල්ලි පිටරට යන හින්දයි..
    අපිට පුදුම ආදරයක් නේ තියෙන්නේ..

    ඔව්, කතාව ඇත්ත :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන මේ මොහොතේ
    පාන් කාලා හරියන්නෙ නෑ ඒ නිසා බත් කාපල්ලා
    රෑ දොලහ තමයි මේ රටේ නරකම වෙලාව
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යකෝ පෙට්‍රල් වැඩි උනාට පස්සෙ නිල නොවන ලෙස 50 හේ පාන් ගෙඩිය 55 ට වැඩි වෙලා තිබ්බෙ දැන් එහෙනම් 60 යි ආ...එල එල ඔහොම යන්..:rofl:
    අපිට දැන් ආශ්චර්ය බඩ යනවා ඕයි :lol:

    koheda ban 60ta pan thiyenne dan? mehe 95 ne :( :growl:

    Suba saagathayak thama :baffled: