පාන්_මිළ_වැඩි කරයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    paan karaya thama awith naththe ekada dan na :|

    මමත් මේ බලන් ඉන්නෙ උෟ ඵනකන් කිඹුල බනිස් ඵකක් කන්න.හොඳ වෙලාවට පාන් විතරයි වැඩි කරල තියෙන්නෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් මේ බලන් ඉන්නෙ උෟ ඵනකන් කිඹුල බනිස් ඵකක් කන්න.හොඳ වෙලාවට පාන් විතරයි වැඩි කරල තියෙන්නෙ.

    සිනි ටික අයින් කරලා අල හොදි එක්ක කන්න බැරිද බන් කිබුලා බනිස් :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිනි ටික අයින් කරලා අල හොදි එක්ක කන්න බැරිද බන් කිබුලා බනිස් :yes:

    චූන් පාන් කාරයගෙ කිඹුල් බනිස් වල සීනි දියවෙලා ගිහින් උෟ ඵනකොට කොහොමත්.