paan karaya thama awith naththe ekada dan na :|
පාන් නැතුව වෙන මොනා හරි ආදේශයක් කමු. පාන් වැඩි වෙන එකම හොඳයි![]()

මමත් මේ බලන් ඉන්නෙ උෟ ඵනකන් කිඹුල බනිස් ඵකක් කන්න.හොඳ වෙලාවට පාන් විතරයි වැඩි කරල තියෙන්නෙ.

piti mila wadi une na kiwweehenam ai wadi karanne
![]()

පාන් නැතුව වෙන මොනා හරි ආදේශයක් කමු. පාන් වැඩි වෙන එකම හොඳයි![]()

සිනි ටික අයින් කරලා අල හොදි එක්ක කන්න බැරිද බන් කිබුලා බනිස්![]()