පාපැදියෙන් වැඩට එන මහාචාර්ය මෙත්තිකා

Sen-lu

Well-known member
  • හොද ආදර්ශයක්
    gettyimages-872185198-1024x1024.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
    Genunta tawa amarui pads wet wenawa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Genunta tawa amarui pads wet wenawa
    ඩෙට් දවසට පැදගන එද්දී කොහොමද පුතී ?

    ආ තව කෙල්ලන්ට කියන්න පුළුවන් ඉස්සර අයියේ බයිසිකල් පදින්න උනානේ මට. එකයි නැතුව ඇත්තේ කියල. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
    මෙහෙ ඉන්ට ටිපර් කාරයෝ බස් කාරයෝ ඩ්රයිවින් කරනකොට බයිසිකල් නෙවෙයි බයික් වත් ගනන් ගන්නේ නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    ඩෙට් දවසට පැදගන එද්දී කොහොමද පුතී ?

    ආ තව කෙල්ලන්ට කියන්න පුළුවන් ඉස්සර අයියේ බයිසිකල් පදින්න උනානේ මට. එකයි නැතුව ඇත්තේ කියල. :lol:
    Kohomada office ac eke wet pads vashpa weddi

    ඔසී වගේ ගිහින් සෙල්සියස් 16-17 දාඩිය නොදා බයික් එකක් පැදන් යන් නැතුව නේත
    Professor wela denmarl hitan idala lankawe innawa
    ------ Post added on May 27, 2022 at 10:54 PM
     
    • Sad
    Reactions: Don GasCan

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Man foot cycle eken enne denimayi polo ekayi batayi thamayi meeta passe kiyala lokkata kiyapan. Mona magulakda
     
    Sen-lu

    Well-known member
  • මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
    එහෙනම් ඔෆිස්වල අඩුම ගානෙ නාලකරල පිරිසිදු වෙන්නවත් පහසුකම් හදන්න ඕන. නැත්නම් දාඩිය පෙරාගෙන ගඳ ගහගහ ඉන්න තමයි වෙන්නෙ දවසම. අපෝ එහෙම කොහොමද මනුස්සයෙක් වැඩ කරන්නෙ.

    ලංකාවට ඕව ප්‍රැක්ටිකල් නෑ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙනම් ඔෆිස්වල අඩුම ගානෙ නාලකරල පිරිසිදු වෙන්නවත් පහසුකම් හදන්න ඕන. නැත්නම් දාඩිය පෙරාගෙන ගඳ ගහගහ ඉන්න තමයි වෙන්නෙ දවසම. අපෝ එහෙම කොහොමද මනුස්සයෙක් වැඩ කරන්නෙ.

    ලංකාවට ඕව ප්‍රැක්ටිකල් නෑ.
    එකනේ බන්. සිරාවටම. අනිත් රට වල හූඩ් එක නැති වාහන තිබ්බ කියල ලංකාවේ එහෙම නැහැනේ. කොච්චර හොඳ උනත් පරක්ටිකල් නැතුව වැඩක් තියනව යැ.
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
    ෆුල් කිට් ගහන් කවුද බන් පදින්නේ . ෂෝටක් ගහලා අත් දිග T ෂර්ට් එකක් ගහල යනවා . ඔෆිස් එකෙන් පොඩි වොෂ් එකක් දාගන්නවා
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන්ට පිස්සු බන්. මේ තියෙන්නේ බයිසිකල් පැදලා, ගෙදර වත්තේ වවලා, දියර කිරි බීලා ගොඩ දාන්න පුලුවන් කේස් එකක් නෙවෙයි.

    මේ තියෙන්නේ මිස් මැනේජ්මන්ට්. මේකට පුද්ගලික මට්ටමේ විසදුම් නෑ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ෆුල් කිට් ගහන් කවුද බන් පදින්නේ . ෂෝටක් ගහලා අත් දිග T ෂර්ට් එකක් ගහල යනවා . ඔෆිස් එකෙන් පොඩි වොෂ් එකක් දාගන්නවා

    හරි හිතපන් ටවුමේ තියන ඉස්කෝලේ ගැන. ගුරුවරු ළමයි එන විදිය ගැන හිතපන්. ළමයි ඕනේ නැහැ ගුරුවරු ගැන හිතනපන්. ෂෝර්ට ගහල ඉස්කෝලේ ඇවිත් වොෂ් එකක් දාල කිට ගහල උගන්නල ආයේ යද්දී ෂෝර්ට ගහල යද්දී කොහොමද ?