Genunta tawa amarui pads wet wenawaමචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
ඔසී වගේ ගිහින් සෙල්සියස් 16-17 දාඩිය නොදා බයික් එකක් පැදන් යන් නැතුව නේතMona labbata lankawe innawada manda
ඩෙට් දවසට පැදගන එද්දී කොහොමද පුතී ?Genunta tawa amarui pads wet wenawa
මෙහෙ ඉන්ට ටිපර් කාරයෝ බස් කාරයෝ ඩ්රයිවින් කරනකොට බයිසිකල් නෙවෙයි බයික් වත් ගනන් ගන්නේ නෑ..මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
Kohomada office ac eke wet pads vashpa weddiඩෙට් දවසට පැදගන එද්දී කොහොමද පුතී ?
ආ තව කෙල්ලන්ට කියන්න පුළුවන් ඉස්සර අයියේ බයිසිකල් පදින්න උනානේ මට. එකයි නැතුව ඇත්තේ කියල.![]()
Professor wela denmarl hitan idala lankawe innawaඔසී වගේ ගිහින් සෙල්සියස් 16-17 දාඩිය නොදා බයික් එකක් පැදන් යන් නැතුව නේත
එහෙනම් ඔෆිස්වල අඩුම ගානෙ නාලකරල පිරිසිදු වෙන්නවත් පහසුකම් හදන්න ඕන. නැත්නම් දාඩිය පෙරාගෙන ගඳ ගහගහ ඉන්න තමයි වෙන්නෙ දවසම. අපෝ එහෙම කොහොමද මනුස්සයෙක් වැඩ කරන්නෙ.මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
එකනේ බන්. සිරාවටම. අනිත් රට වල හූඩ් එක නැති වාහන තිබ්බ කියල ලංකාවේ එහෙම නැහැනේ. කොච්චර හොඳ උනත් පරක්ටිකල් නැතුව වැඩක් තියනව යැ.එහෙනම් ඔෆිස්වල අඩුම ගානෙ නාලකරල පිරිසිදු වෙන්නවත් පහසුකම් හදන්න ඕන. නැත්නම් දාඩිය පෙරාගෙන ගඳ ගහගහ ඉන්න තමයි වෙන්නෙ දවසම. අපෝ එහෙම කොහොමද මනුස්සයෙක් වැඩ කරන්නෙ.
ලංකාවට ඕව ප්රැක්ටිකල් නෑ.
ෆුල් කිට් ගහන් කවුද බන් පදින්නේ . ෂෝටක් ගහලා අත් දිග T ෂර්ට් එකක් ගහල යනවා . ඔෆිස් එකෙන් පොඩි වොෂ් එකක් දාගන්නවාමචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
ෆුල් කිට් ගහන් කවුද බන් පදින්නේ . ෂෝටක් ගහලා අත් දිග T ෂර්ට් එකක් ගහල යනවා . ඔෆිස් එකෙන් පොඩි වොෂ් එකක් දාගන්නවා
Dan umba inne mona labbakatada mehe? Kastiya kiyanne umba Australiawe inna ona dial ekak kiyalane. Thota mokada une?Mona labbata lankawe innawada manda