~පාපොච්චාරණයක්~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුකුත්ම කියන්නේ නැ අයියේ මගේ ඇස් වලට කදුලු ආවා...
    මම කවදාවත් මගේ දෙමවිපියන් තනි කරන්නේ නැහැ..
    මේක කියවලා මම කරපු අධිෂ්ඨානය ඒකයි.. ස්තුතියි අයියේ..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පිය සෙනෙහසක් ගැන මීට වඩා කුමක් ලියන්නද?

    පියකුගෙන් නොලැබුනු සෙනෙහසක් ගැන මගේ කවි පෙලකුත් ඔබ සියල්ලන් සමඟ බෙදා ගැනීමට කැමතියි.

    පියාණෙනී
    සෙනෙහස ඉල්ලා හද වැලපුනු හැටි ඔබ දන්නේ නැහැ පියාණෙනී
    කඳුළක් සැලුවා ඉකිබිඳ හැඬුවා ඔබ දුටුවේ නැහැ පියාණෙනී
    දරුවකු ලෙස ඔබ උණුසුම විඳිනට පින් කෙරුවේ නැහැ පියාණෙනී
    තුරුළට ගෙන මා සිප ගත්තේ නැහැ දරුනු වුනේ ඇයි පියාණෙනී

    සුව සැප දීලා ඇති දැඩි කෙරුවත් සෙනෙහස සඟවා පියාණෙනී
    පාසැල් දිවියෙන් මිතුරන් ඇසුරෙන් පියවරු දුටුවා පියාණෙනී
    දෑත දරා හිස පිරිමැද සනසන පියවරු දුටුවා පියාණෙනී
    මට පමණක් ඔබ පියෙකු නොවූයේ ඇයි මගෙ ආදර පියාණෙනී

    ලොවකට සිප් ණැන බෙදා දුන්නු ඔබ ඔවුනට දෙවියෙකි පියාණෙනී
    ඔබ උකුලේ සිට අකුරු කරන්නට පින් කෙරුවේ නැහැ පියාණෙනී
    සිප් සතරින් මා අගතැන්පත් කර කිරුළු පැළැන්දූ පියාණෙනී
    දිවි රජ දහනේ සිහසුන මත මා සෙනෙහස නොමැතිව පියාණෙනී

    වියපත්වූ දා දෑසම නොපෙනී සෙනෙහස ඉල්ලා පියාණෙනී
    මා ඇකයේ ඔබ බිළිඳකු වූ සැටි පුදුමයි ආදර පියාණෙනී
    දරුවකු ලෙස ඔබ සූවඳ නොදත් මා වැඩිහිටි වූ දා පියාණෙනී
    සීතල ගත ඔබ සුවඳ විඳින්නට දරුවකු වූ සැටි පියාණෙනී
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේ රේස් එක ඇතුලේ අපේ ගොඩක් අයට ජීවිතය මගහැරෙන තැනක් මේක...
    ඔවුන් රේස් එක දිනනවා.. හැබැයි ජීවිතේ පරාදයි.....

    ඉතාම සංවේදී අදහසක්............ වටිනා නිර්මාණයක් යාළුවා... වටිනා නිර්මාණයක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රොන් අයියගෙ නිර්මාණය මාව ඇඩෙව්වා
    පොඩිකාලෙ ඉදන්ම අපේ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ හිටියෙ, ඉන්නෙ තාත්තා
    මා තුල ඇති නිර්මාණශීලී කුසලතාවන් පවා මට ලැබුණෙ තාත්තගෙන්, ඒ නිසා අදටත් කවියක් ලිව්වම ඉස්සෙල්ලම දුවන්නෙ තාත්තව හොයාගෙන.
    මේ නිර්මාණය හුගක් වටිනවා අපිට, මොකද අපේ අරමුණු කරා යන ගමනෙදි නිර්මාණයේ කථා නායකයා අතින් සිදුවූ වරද අපි අතින් සිදු නොවෙන්න වග බලාගතයුතු බව හිතට කාවැදුනා මේක කියෙව්වම
    අයියට‍ පින්
     
    • Like
    Reactions: ronsilva

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    60630389.jpg

    ‍අනේ...................................:(
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පිය සෙනෙහස මව් සෙනෙහසට වඩා හුගාක් වෙනස්....හුගාක් ගැබුරුයි...ඒ වගේම නිහඩයි
    දරුවෙක්ව වැඩියෙන්ම තේරුම් ගන්නේ පියා.....තර්ක විතර්ක කොයිතරම් තිබ්බත්.....ඒක තමා ඇත්ත

    දරුවො ලොකු වෙන්න වෙන්න..එයාලගෙ ලෝකේ හදා ගන්න දගලද්දි..දෙමාපියො එයාලගේ ලෝකවලින් ටික ටික ඈත් වෙනවා....අසාධාරය විදියට එහෙම නොකලත්...කාලයාගේ ඇවෑමෙන් එහෙම සිද්ධ වෙනවා.....ලෝක ස්භාවය ඒකයි.....

    දරුවෝ එයාලගේ හැම දේම සම්පූර්ණ කරගෙන එද්දී...දෙමාපියන්ගේ කාලය අවසන් වෙලා....

    හුගාක් හිතට දැනුන නිර්මාණයක් අයියේ.....යමක් මතක් කරල දුන්නා කිව්වොත් වඩාත් නිවැරදියි.....

    ඒ තමා කාලය ගෙවෙනවා...ආපහු හරවන්න බැරි විදියට.....
    කාලයත් එක්කම අපි අපේ යුතුකම්....ආදරය....ඒවාත් යනවා....

    අයියා මේ නිර්මාණය තුලින් අපිට කියන්නෙත් ඒකයි....


    ක‍ව‍ද‍ත්‍ ව‍ගේ‍ නං‍ගි‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍ හා‍ නං‍ගි‍ගේ‍ හි‍තේ‍ ති‍යෙ‍න‍ නො‍මි‍යෙ‍න‍ පි‍ය‍ සෙ‍නෙ‍හ‍ස‍ට‍ ම‍ගේ‍ ආ‍චා‍ර‍ය.......බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යා‍....
     
    Last edited:
    හරිම සංවේදී නිර්මනයක් අයියා.....නෙතට කඳුලක් උනන්න තරන් දෙයක් මේ නිර්මනය තුල තියෙනවා.......
    අපිට නොදැනෙන සෙනෙහසක් ගුලි කරන් තමයි අපේ දෙමාපියන් අපිට අපේ අනාගතය සාර්තක කරගන්න වෙහෙසෙන්නේ, කැපවීම් කරන්නේ......
    එහෙත්, අපි අපි ගැනම හිතමින් හිටියොත්, ඒ අපෙ දෙමාපියන්ට අපෙන් වෙන්න ඔනා යුතුකම් මගහැරෙනවා....කොයි අකරයකට හෝ ...එතකොට අපි ප්‍රමාදයි.ඊට පස්සෙ අපි ලැතැවෙනවා.....කිසිවක් කරන්න බැරි උනා කියලා.......

    ඇපි ඔක්කොටම මේ නිර්මානය ආදර්ශයක්........තම තමන්ගේ හදවතට තට්ටු කරන්න කියාපු අපූර්ව නිර්මනයක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිරමාණය ගොඩාක් රසවින්දා මම............
    I have no enough words to express my feelings here.....................


    B R A A V O O...........................................



    ක‍ව‍ද‍ත්‍ ව‍ගේ‍ ම‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ කි‍යෙ‍ව්‍ව‍ට හා‍ අ‍දහ‍ස්‍ දැ‍ක්වු‍වා‍ට බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං මුකුත් කියන්නෑ අයියා...නැඟුන කඳුලට ඉඩ දීලා මම ඇස් පියාගන්නව...



    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    adanam meeta wada kavi balanna ba.. ayya dannawa hetuwa..
    mey kaviya nikan jivithya wagey... Theruwan saranai!!!


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍...‍...ම‍ට‍ තේ‍රෙ‍න‍වා‍ ම‍ල්‍ලී‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ur gr8 ron aiya...
    as wala kadulu...mage papauwa nawatrhuna wage una...

    athha thatha kenek apita kochara adaraya kalatah eka pennan naha.... eka godak gaburu adarayak smahara wita apita karadarayak kiyala hithena tharamatama eka gaburui....

    eth kawada hari apita a adaraya nathi unoth......?????
    edarata thayrei a adaraye watina kama....


    ම‍ල්‍ලි‍ය‍ට‍ බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍...

    ම‍ල්‍ලි‍යා‍ ආ‍යේ‍ වි‍ග‍හ‍ට‍ එ‍න‍ක‍ම්‍ මං‍ මග බ‍ලා‍ගෙ‍න‍ ඉ‍න්නවා‍....

    ඉ‍ක්‍ම‍න‍ට‍ නැ‍ගි‍ටි‍න්න..ඔ‍බ‍ අ‍ව‍ට‍ අ‍ය‍ අ‍ව‍දි‍වෙ‍ලා‍ වැ‍ඩ ප‍ට‍න්‍ අ‍ර‍න්‍....කා‍ල‍ය‍ හ‍රි‍ය‍ට‍ ව‍ටි‍න‍වා‍...

    ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක ටයිප් කරන්නෙත් හරි අමාරුවෙන් මොකද ඇස් බොදවෙලා...

    විශිෂ්ඨයි රොන් අයියා...


    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ගේ‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍...