~පාපොච්චාරණයක්~

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මං මීට ඉස්සෙල්ලත් කිව්වා වගේ මං මේ නිර්මාණය වෙනත් තැන් වලදී දැකලා තිබුණා..... ඒ තරම් මේ නිර්මාණය ජනප්‍රියයි.... මෙය මිනිස්කම, සංවේදී බව පිය සෙනෙහසත් එක්ක කැටි කරලා අපිට දීපු ඉතා විශිෂ්ඨ නිර්මාණයක්.
මෙයින් හදවත නොසෙල්වුණු කෙනෙක් සිටිය නොහැකියි..... සිටිනවානම් ඔහු මිනිසෙක් විය නොහැකියි....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අයියෙ, අයියගෙ නිර්මානය දැක්කම මට මගෙ හදවත වාවගන්න බැරි උනා. කලින් ලියපු නිර්මානයක් උනත් අායෙ ඉස්මතු කල ඒකට ස්තුතියි. මගෙත් තාත්ත තමයි මගෙ ජීවිතයෙ පරමාදර්ශය. අදටත් නිහඩව අපි දිහා බලල සතුටු වෙන ඒක තමයි මගෙ තාත්ත කරන්නෙ.
මටත් හිතෙනව හුග වෙලාවට අපි අතින් ඒ අයගැන සොයා බැලීම අඩුවෙනවද? කියල. කොපමන කරදර මැද උනත් ඒ අය ගැන සොයා බැලුවත් මදිවගෙ. තාත්ත නිතරම කියන දෙයක් තමයි වයසට යනවිට කල්පනාව නම් නැතිවෙන්න ඒපා කියල.
අද ඉන්න දරුවන්ට යුතුකමක අගය යලි මතක් කිරීමක් කරල තියෙනව ෙම් අගනා පැදිපෙලෙ. ඔබට ජය!

ගොඩාරියක් ස්තුතියි නංගියා ඔබේ වටිනා දිගු විස්තරයට හා අගය කිරීමට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං මීට ඉස්සෙල්ලත් කිව්වා වගේ මං මේ නිර්මාණය වෙනත් තැන් වලදී දැකලා තිබුණා..... ඒ තරම් මේ නිර්මාණය ජනප්‍රියයි.... මෙය මිනිස්කම, සංවේදී බව පිය සෙනෙහසත් එක්ක කැටි කරලා අපිට දීපු ඉතා විශිෂ්ඨ නිර්මාණයක්.
මෙයින් හදවත නොසෙල්වුණු කෙනෙක් සිටිය නොහැකියි..... සිටිනවානම් ඔහු මිනිසෙක් විය නොහැකියි....

ගොඩාරියක් ස්තුතියි චතුර මල්ලියා
 
Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
ඈස් වලට කදුලු ආවා කියව්ද්දි :(
හරිම ලස්සන නිර්මණයක් අයියා
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඈස් වලට කදුලු ආවා කියව්ද්දි :(
හරිම ලස්සන නිර්මණයක් අයියා

නංගියට ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට....
 
GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
Jeewitheta yamak mathak karala dunna...ape jeewitha godanagagena sathutin innakota, ae diwiyata ath wela allapu ape demapiyan amathaka nokaranna kiyala apuruwata paniwidayak dila thiyenawa...!
hemadama wage lassana nirmanayak ayya....! :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Jeewitheta yamak mathak karala dunna...ape jeewitha godanagagena sathutin innakota, ae diwiyata ath wela allapu ape demapiyan amathaka nokaranna kiyala apuruwata paniwidayak dila thiyenawa...!
hemadama wage lassana nirmanayak ayya....! :)

බොහොමත්ම ස්තුතියි නංගියගේ වටිනා අදහස් එක් කිරීම ගැන..

ඒක නෙවෙයි නංගියා හුඟ දවසකින් නිර්මානයක් කලේ නැහැ නේද?? ඉක්මනින් එකක් කරන්න ඉඩකඩ තිබෙන වෙලාවට...අපි බලාන ඉන්නවා...

ඔබට ජය...
 
GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
බොහොමත්ම ස්තුතියි නංගියගේ වටිනා අදහස් එක් කිරීම ගැන..

ඒක නෙවෙයි නංගියා හුඟ දවසකින් නිර්මානයක් කලේ නැහැ නේද?? ඉක්මනින් එකක් කරන්න ඉඩකඩ තිබෙන වෙලාවට...අපි බලාන ඉන්නවා...

ඔබට ජය...

:)
nirmana kipayakma karala thiyenawa ayya...ayya kiwa wagema wenas widihaka aewa liyannath punchi uthsahayak deruwa...!
ikmaninma aewa ek 1ke post karannamko...!
budusaranai...!