~පාපොච්චාරණයක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:(පුංචි කාලෙ ඉදන් අම්මා වගේම අපට ආදරය කරන ඒත් හිත ඇතුලෙ ආදරය,කදුළු හංගගෙන....දරුවන්ගෙ සතුට දිහා බලලා ඇසින් ගලන කදුලට වඩා හිතින් සතුටු කදුළු හෙලපු පියෙකු‍ගෙ දුක් කදුලක අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....හැම දෙනාටම හිතට තට්ටු කරන සංවේදී නිර්මාණයක්....
වෙනස් පැතිකඩයන්ගෙන් ඉදිරියටත් නිර්මාණ කරමින්......හැමදෙනාගෙම නෙත්,සිත් පාදන්න....රොන් අයි‍යට ශක්තිය,දිරිය නිබද ලැබේවා!!!

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
 
florealworld

Member
May 21, 2008
1,295
3
0
aththatama as dekata kandulu awa meka kiyawaddi...............me kaviya mage hithata kochchara wadunada kiyana eka me wachana tikenma therenna athi kiyala hithanawa...........
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
aththatama as dekata kandulu awa meka kiyawaddi...............me kaviya mage hithata kochchara wadunada kiyana eka me wachana tikenma therenna athi kiyala hithanawa...........

bohoma sthuthi obage adahaswalata..

mokada oyagen nirmanayak dakke naha goda kalekin....

mama aradana karanawa vigahatama ekak liyanna kiyala..

obata jaya..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
සහෝදරයගෙ නිර්මාණයෙ ප්‍රතිඵල ඇස් පනා පිට. වෙනද ගෙදර ආවම කුම්භකර්ණයා වගේ බුදියන මම, ඊයෙ කෑම උයන්න උදව් කළා! මම අකමැති රූපවාහිනී වැඩසටහනක් නරඹමින් හිටිය අප්පච්චි ළඟින් නිකම් ඉඳගෙන හිටියා!!වෙනදා නොකියන තරම් විස්තර කතා කළා!!!:rofl:
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ඇත්තටම රොන් අයියගේ තවත් සාර්ථක නිර්මාණයක්.....
මේක කියවගෙන යද්දි හිතට දැනුන හැඟීම වචන වලින් කියන්න බෑ...මහා දුකක් හිතට දැනුනා...
තමන්ගේ තාත්තගේ සිහි කල්පනාව නැතිකම පුතෙකුට උහුලන්න පුලුවන්ද?...මට නම් ඒ ගැන හිතන්නත් අමාරුයි...අපි දන ගාද්දි අපිට ඇවිදින්න අත දීලා, තාත්තගෙන් ඇවිදින්න පුරුදු වුන අපි, තාත්තා එහෙම ඉන්නවා කොහොම බලාගෙන ඉන්නද?...මෙය කිසිවෙකුට අත්දැකීමක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
විශිෂ්ඨ නිර්මාණයක් අයියේ...අයියට මගේ සුභ පැතුම්...
අයියගේ නිර්මාණය දකින්න පරක්කු උනාට මට සමාව දෙයි කියලා හිතනවා....These days I'm busy with studies...:(:(
 
:rofl::rofl::rofl::rofl:appachchi balanna athi Muta mokada wela thiyenne kiyala....
Ita passe hithanna athi Jhon seena oluwata wath gahanna athi kiyala....
:rofl::rofl::rofl:
nice bro.. ehema thamai karanna ona...Api ape loka wala hitiyata samaharak welawata ape adahas ekka eyalage adahas nogalapunata eyalath ekka kathakarala,hinawela eyalath ekka jeewithe widhinna purudu wenna ona....:yes::yes:Ethakota thamai api eyalage niyama daruwo wenne...
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    aswalin kadulu wateddi man me comment eka danne...aththatama harima sanwedi nirmanayak ayye...gedarin pita inna hinda wadiyen danenawa..
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Machan.... mage as deke kadulu pirila... meka iwara wenakota balala... i went to bathroom and washed my face....

    Dakapu sanweedima poem ekada manda mage life eke.... palaweni tika kiyawaddima mage punchi kale mathak una....anthima tika kiyawaddi... hithuna... aththatama mokakda me jeewithe kiyala....

    api aatha rataka thaniwela....
    amma thaththa lanakwe... aththatam mokakda me life eka....

    Thathage adare kiyana eka... Lokuma hayyak....
    hamadatamath... ane manda...

    This is GREAT...
    ubata pin mewage ekak dammata.....

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සහෝදරයගෙ නිර්මාණයෙ ප්‍රතිඵල ඇස් පනා පිට. වෙනද ගෙදර ආවම කුම්භකර්ණයා වගේ බුදියන මම, ඊයෙ කෑම උයන්න උදව් කළා! මම අකමැති රූපවාහිනී වැඩසටහනක් නරඹමින් හිටිය අප්පච්චි ළඟින් නිකම් ඉඳගෙන හිටියා!!වෙනදා නොකියන තරම් විස්තර කතා කළා!!!:rofl:

    ම‍ට‍ හ‍රි‍ ස‍තු‍ට‍ක්‍ දැ‍නෙ‍න‍වා‍ අ‍ද‍ ඔ‍ය‍ ස‍හෝ‍ද‍ර‍යා‍ගේ‍ මේ‍ අ‍ත්‍දැ‍කී‍ම‍ ගැ‍න..

    ජී‍වි‍ත‍යෙ‍න්‍ ලේ‍ දී‍ ත‍ව‍ ජී‍වි‍ත‍ය‍ක්‍ ගො‍ඩ‍නැ‍ගු‍ව‍ අ‍පේ‍ අ‍ප්‍පච්‍චී‍..ඔ‍බ‍ ම‍තු‍ මෙ‍තේ‍ බු‍දුන්‍ දැ‍ක ස‍ස‍රි‍න්‍ එ‍තෙ‍ර‍ වේ‍වා‍...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :cool::cool::cool:Niyama nirmanayak sahodaraya................

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න...

    ස්‍තු‍ති‍ ක‍ර‍න්න ප්‍ර‍මා‍ද‍ වු‍නා‍ට ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මො‍ක‍ද‍ මං‍ මා‍ස‍ය‍ක‍ ප‍ම‍න‍ කා‍ල‍ය‍ක්‍ ලං‍කා‍ව‍ට‍ ගි‍හි‍න්‍ හි‍ට‍පු‍ නි‍සා‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක පැ‍ත්‍තෙ‍ එ‍න්න ලැ‍බු‍නේ‍ නෑ‍...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම රොන් අයියගේ තවත් සාර්ථක නිර්මාණයක්.....
    මේක කියවගෙන යද්දි හිතට දැනුන හැඟීම වචන වලින් කියන්න බෑ...මහා දුකක් හිතට දැනුනා...
    තමන්ගේ තාත්තගේ සිහි කල්පනාව නැතිකම පුතෙකුට උහුලන්න පුලුවන්ද?...මට නම් ඒ ගැන හිතන්නත් අමාරුයි...අපි දන ගාද්දි අපිට ඇවිදින්න අත දීලා, තාත්තගෙන් ඇවිදින්න පුරුදු වුන අපි, තාත්තා එහෙම ඉන්නවා කොහොම බලාගෙන ඉන්නද?...මෙය කිසිවෙකුට අත්දැකීමක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
    විශිෂ්ඨ නිර්මාණයක් අයියේ...අයියට මගේ සුභ පැතුම්...
    අයියගේ නිර්මාණය දකින්න පරක්කු උනාට මට සමාව දෙයි කියලා හිතනවා....These days I'm busy with studies...:(:(
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න...

    ස්‍තු‍ති‍ ක‍ර‍න්න ප්‍ර‍මා‍ද‍ වු‍නා‍ට ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මො‍ක‍ද‍ මං‍ මා‍ස‍ය‍ක‍ ප‍ම‍න‍ කා‍ල‍ය‍ක්‍ ලං‍කා‍ව‍ට‍ ගි‍හි‍න්‍ හි‍ට‍පු‍ නි‍සා‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක පැ‍ත්‍තෙ‍ එ‍න්න ලැ‍බු‍නේ‍ නෑ‍...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    aswalin kadulu wateddi man me comment eka danne...aththatama harima sanwedi nirmanayak ayye...gedarin pita inna hinda wadiyen danenawa..

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න...

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Machan.... mage as deke kadulu pirila... meka iwara wenakota balala... i went to bathroom and washed my face....

    Dakapu sanweedima poem ekada manda mage life eke.... palaweni tika kiyawaddima mage punchi kale mathak una....anthima tika kiyawaddi... hithuna... aththatama mokakda me jeewithe kiyala....

    api aatha rataka thaniwela....
    amma thaththa lanakwe... aththatam mokakda me life eka....

    Thathage adare kiyana eka... Lokuma hayyak....
    hamadatamath... ane manda...

    This is GREAT...
    ubata pin mewage ekak dammata.....

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න...

    ස්‍තු‍ති‍ ක‍ර‍න්න ප්‍ර‍මා‍ද‍ වු‍නා‍ට ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මො‍ක‍ද‍ මං‍ මා‍ස‍ය‍ක‍ ප‍ම‍න‍ කා‍ල‍ය‍ක්‍ ලං‍කා‍ව‍ට‍ ගි‍හි‍න්‍ හි‍ට‍පු‍ නි‍සා‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක පැ‍ත්‍තෙ‍ එ‍න්න ලැ‍බු‍නේ‍ නෑ‍...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ නිර්මාණය එක එක්කෙනා එක එක වෙලාවට එලකිරි එක ඇතුලෙ තමන්ගෙ දෙයක් වගේ දානවා. නිර්මාණය සැබෑවටම රස විදින්න ඕනේ නම් එන්න මෙතැනට.....

    සැබැ නිර්මාණ කරුවගෙ අවසරයකින් තොරව මේ නිර්මාණය එක එක තැන් වල දමා යෑමට අපේ බලවත් විරෝධය :no:
     
    nwnbs

    ඒක ඇත්ත... අනිත් අයත් එක්ක බෙදා ගන්න එක හොඳ දෙයක්. එහෙමයි කියල වෙනම දාන්න ඕන නෑ මම හිතන්නෙ. අයිතිකරුගෙ නියම ත්‍රෙඩ් එකම ඒ සඳහා යොදාගන්න එක තමයි හොඳම දේ...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඒක ඇත්ත... අනිත් අයත් එක්ක බෙදා ගන්න එක හොඳ දෙයක්. එහෙමයි කියල වෙනම දාන්න ඕන නෑ මම හිතන්නෙ. අයිතිකරුගෙ නියම ත්‍රෙඩ් එකම ඒ සඳහා යොදාගන්න එක තමයි හොඳම දේ...:)

    හරියටම හරි......

    නියම විදියට නිර්මාණය රස විදින්න ඕනෙනම් මෙන්න Original නිර්මාණය
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තාත්තා... අප්පච්චි... ගෙදර මුදුන් ලීය..අපි හැමෝම තාත්තගේ සෙවණේ...

    අපේ තාත්තා කවදාවත් පේන්න මට ආදරය දක්වලා නැහැ. මම හිතන්නේ හුඟක් තාත්තලා එහෙමයි. ඒත් මම දන්නවා තාත්තා තමයි ගෙදර හැම දෙයම.

    මුදුන් ලීය උනත් දවසක දිරනවා. ඒ වෙලාවට වාරු තියන්න අපි ලග ඉන්න ඕනේ. ඒක තමයි අපේ යුතුකම. ඒත් ඕනේ වෙලාවට අපි ලඟ හිටියේ නැත්නම්.. එහෙනම් ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි පාපයක් වෙනවා.

    හරිම සංවේදි නිර්මාණයක් රොන් අයියේ...