
වේගවත්, තීව්‍රවූ පාපෝච්චාරණය ඉතාම ගැඹුරු අදහසක්. නිර්මාණාත්මකව අපූරුයි, ඔබට සුබ පැතුම් සොයුරිය.
ඔබ අදහස් කරන සංකල්පය අඩංගු වූ කථාවක් මම කියවලා තියනවා දුල් අක්කේ. එහි අර්ථය හා සසදා බැලූ විට ඔබ මෙම නිර්මාණය හරහා එය ඉදිරිපත් කල අයුරැ ඉතාම අපූරැයි...
මවි සෙනෙහසද පරදවා මනුෂ්‍යත්වය ඉහල නැගුණු අවස්ථාවක් ලෙසයි මා මෙය දකින්නේ.
හොද නිර්මාණයක්....