Thx bnඅපේ ඔෆිස් එකේ කෙනෙකුටත් මේ වගේම දෙයක් තියෙනවා. මොලේ කෙමිකල් එකක් අඩු සීන් එකක් නේද? එයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියලා තියෙන්නෙ.එයත් එහෙම දවසට පෙති කීපය්ක් බීලා ඉන්නවා.ඒක බිව්වෙ නැති උනා ම නින්ද ය්න්නෙත් නෑ කේන්ති යනවා ඊට පස්සෙ ඔෆිස් එකේ කාට හරි බනිනව ඊට පස්සෙ හොද සිහිය ආව ම බැනපු එකට දුකයි ඊට පස්සෙ අඩනවා. හැබැයි එයා නම් ඒක තේරුම් අරන් බෙහෙත බීලා අනිත් අය වගේ ම ආතල් එකේ ඉන්නවා.එයා හොද position එකක ඉන්නෙ. කොහොම හරි ඩිග්රී දෙකකුත් කරලා ඉන්නෙ. බැදලා ලමයිත් ඉන්නවා. උබ නෙගටිව් වෙන්න එපා.උබේ තත්වේ තේරුම් ගන්න අය හම්බ උනා ම උබටත් නෝමල් විදියට ඉන්න පුලුවන් මල්ලි.
