පාමසියෙ ගොබ්බයා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ ඔෆිස් එකේ කෙනෙකුටත් මේ වගේම දෙයක් තියෙනවා. මොලේ කෙමිකල් එකක් අඩු සීන් එකක් නේද? එයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියලා තියෙන්නෙ.එයත් එහෙම දවසට පෙති කීපය්ක් බීලා ඉන්නවා.ඒක බිව්වෙ නැති උනා ම නින්ද ය්න්නෙත් නෑ කේන්ති යනවා ඊට පස්සෙ ඔෆිස් එකේ කාට හරි බනිනව ඊට පස්සෙ හොද සිහිය ආව ම බැනපු එකට දුකයි ඊට පස්සෙ අඩනවා. හැබැයි එයා නම් ඒක තේරුම් අරන් බෙහෙත බීලා අනිත් අය වගේ ම ආතල් එකේ ඉන්නවා.එයා හොද position එකක ඉන්නෙ. කොහොම හරි ඩිග්‍රී දෙකකුත් කරලා ඉන්නෙ. බැදලා ලමයිත් ඉන්නවා. උබ නෙගටිව් වෙන්න එපා.උබේ තත්වේ තේරුම් ගන්න අය හම්බ උනා ම උබටත් නෝමල් විදියට ඉන්න පුලුවන් මල්ලි.
    Thx bn 😥
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424

    ඒවට තමා මචං මානසික ලෙඩ කියන්නෙ
    නැතුව එයාලට කිසිම ඩිසේබලිටි එකක් නෑ

    ADHD කාරයො ඒ අතින් වෙනස්
    ඒක මානසික ලෙඩකට වඩා ආබාධයක්
    ස්නායු දුර්වල කේස් එකක්..
    අනිත් අයට තියෙන normal skills එයාලට නෑ
     
    • Like
    Reactions: Mr.dark

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌ ඊට වඩා අන්ත එකෙක්. ඌ දෙවියෙක් ලු
    උබ තාම කොල්ලොන්ගෙන් හුජ්ජපාරවල් කාලා පුකේ ඇරගන්නවද රහල්. අනික ඒලෙවල් ලියන තොගෙ ඔෆිස් එක කොහෙද තියෙන්නෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඒවට තමා මචං මානසික ලෙඩ කියන්නෙ
    නැතුව එයාලට කිසිම ඩිසේබලිටි එකක් නෑ

    ADHD කාරයො ඒ අතින් වෙනස්
    ඒක මානසික ලෙඩකට වඩා ආබාධයක්
    ස්නායු දුර්වල කේස් එකක්..
    අනිත් අයට තියෙන හැකියාව එයාලට නෑ
    මාත් බෙහෙත් බොනවා බන්. මම නම් මානසික ප්‍රශ්නයක් තියෙන අය දිහා odd විදියට බලන්නෙ නෑ මට නම් ගොඩක් ම ඩිප්‍රෙශන් වලට වගේ තමයි. මට තියෙන්නෙ පොන්නයොන්ට අකමැති එකයි interact වෙන හැමෝම අසහනකාරයොද කියලා හිතෙන එකයි.
     
    • Wow
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    How do you know this much about these things? Are you a psychiatrist? if yes, please send me a message.
    මන් මොලේ නියුරෝන ක්‍රියාකාරීත්වය ගැන සෙල්ෆ්ස්ටඩී කරනවා. මන් පහුගිය කාලෙ මෙඩිටේෂන් ගැන ත්රේඩ් දැම්මා , හතරවෙනි ධ්‍යානයට සමවැදුනම බ්රෙන් එක සිමියුලේට් කරලා කරන්න පුලුවන් දේවල් ගැන. මේ පොන්නයන්ට ඒවා තේරෙන්නෙ නෑ. උබට මොනවද දැනගන්න ඕන.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මට තියෙන්නෙ බෙහෙත් බොන්න ඕන ප්‍රශ්නෙකුත් නෙමෙයි ලොකුවට.මට කවුන්සලින් තෙරපි වගේ තමයි හරි යන්නෙ කියලා කිව්වෙ. ඒ උනාට මගෙ ප්‍රශ්නෙට ලංකාවෙ හොද කෙනෙක් නැති නිසා බෙහෙත් බොන්න කිව්ව වෙන රටකින් හොද කෙනෙක් හොයන ගමන් ඉන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් බෙහෙත් බොනවා බන්. මම නම් මානසික ප්‍රශ්නයක් තියෙන අය දිහා odd විදියට බලන්නෙ නෑ මට නම් ගොඩක් ම ඩිප්‍රෙශන් වලට වගේ තමයි. මට තියෙන්නෙ පොන්නයොන්ට අකමැති එකයි interact වෙන හැමෝම අසහනකාරයොද කියලා හිතෙන එකයි.
    උබනෙ ඉතින් පොන්නයා , උබට පයියක්වත් හුත්තක්වත් හරියට නැතිව අනිත් උන්ට පොන්නයා කියන්නෙ ඇයි ඩෝ.
    මේ බලපන්කො මේක මාර කෙලියක්නෙ @jiwithe prashna @aggregate
     
    • Haha
    Reactions: Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උබනෙ ඉතින් පොන්නයා , උබට පයියක්වත් හුත්තක්වත් හරියට නැතිව අනිත් උන්ට පොන්නයා කියන්නෙ ඇයි ඩෝ.
    මේ බලපන්කො මේක මාර කෙලියක්නෙ @jiwithe prashna @aggregate
    ඉතිං උඹත් අනිත් අයට කතා කරන්නෙ පොන්නය කියලනෙ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උබනෙ ඉතින් පොන්නයා , උබට පයියක්වත් හුත්තක්වත් හරියට නැතිව අනිත් උන්ට පොන්නයා කියන්නෙ ඇයි ඩෝ.
    මේ බලපන්කො මේක මාර කෙලියක්නෙ @jiwithe prashna @aggregate
    මොකක් තිබුනත් මම පොන්නකම් කරල නෑ නෙ උබල වගේ. පොන්නකම් කරන්න හොදයි පොන්නයොන්ට.හැබැයි පොන්නයා කිව්ව ම මාර කෙලිය. ඉතින් පොන්නයෝ පොන්නයොන්ට පොන්නයා නොකිය මොකද්ද කියන්න ඕන උරගයා කියලද
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතිං උඹත් අනිත් අයට කතා කරන්නෙ පොන්නය කියලනෙ
    උබවගේ කෙලෙහිගුනයක් නැති එකෙකුට පොන්නයා කියන එකත් හොදවැඩී. තාත්තට ගහන , නංගිගෙ කසාදෙ කඩන්න දගලන, උබ වගේ එවුන්ට කියන්නෙ වසලයො කියලා

    මොකක් තිබුනත් මම පොන්නකම් කරල නෑ නෙ උබල වගේ. පොන්නකම් කරන්න හොදයි පොන්නයොන්ට.හැබැයි පොන්නයා කිව්ව ම මාර කෙලිය. ඉතින් පොන්නයෝ පොන්නයොන්ට පොන්නයා නොකිය මොකද්ද කියන්න ඕන උරගයා කියලද
    තෝ @sriyasas එකෙන් මේකෙ නාහෙන් අඩාගෙන ඇවිත් උදවු කරන්න එන කොල්ලොන්ව ටෝක් කරේ නැද්ද කියපන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උබවගේ කෙලෙහිගුනයක් නැති එකෙකුට පොන්නයා කියන එකත් හොදවැඩී. තාත්තට ගහන , නංගිගෙ කසාදෙ කඩන්න දගලන, උබ වගේ එවුන්ට කියන්නෙ වසලයො කියලා

    තෝ @sriyasas එකෙන් මේකෙ නාහෙන් අඩාගෙන ඇවිත් උදවු කරන්න එන කොල්ලොන්ව ටෝක් කරේ නැද්ද කියපන්.
    මං මෙච්චර කල් හිතං හිටියෙ උඹෙ කැරි කම කියල

    දැං තමා තේරුණේ මොළේ පොඩ්ඩක් කචල් පොරක් කියල :sorry:
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උබවගේ කෙලෙහිගුනයක් නැති එකෙකුට පොන්නයා කියන එකත් හොදවැඩී. තාත්තට ගහන , නංගිගෙ කසාදෙ කඩන්න දගලන, උබ වගේ එවුන්ට කියන්නෙ වසලයො කියලා

    තෝ @sriyasas එකෙන් මේකෙ නාහෙන් අඩාගෙන ඇවිත් උදවු කරන්න එන කොල්ලොන්ව ටෝක් කරේ නැද්ද කියපන්.
    ඒ පාර මම තව එකෙක් වෙලා! ඊයා හිරිකිතේ බෑ උබ නම්. උබට තියෙන මානසික ලෙඩේට බෙහෙත් ගනින් බන් අනිත් උන්ට ඇනයක් නොවී.
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    122
    58
    28
    ම්ං දවසක් නොබී ඉන්න පුළුවන් ද කියලා බැලුවා. හිතට කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා ඊට ප්ස්සෙ බෙහෙත් බීවත් හිටපු විදිහට එන්න මාස 2-3ක් ගියා. ඉස්සර එක එක ජාතියෙ බෙහෙත් අහුරක් ඉන්ජක්ශන් එහෙම දුන්න දොස්තර මහත්තයා මේ ගානට ගෙනාවේ. එයා කියන දෙයක් කරනවා.
    Manasika ledak. Okama ganin digatama
     
    • Like
    Reactions: AnuradhaRa