ම්ං රහල් තමා බ්ංඋබ නේද 2by2 ද මොකක්ද එකකින් හිටියෙ
@Sandy_Fdo මේ රහල් නේද බං
උබ බෙහෙත් නවත්තපු ගමන් හෙන චණ්ඩියා වෙනවා නේද රහල්අද පාමසියෙ මල්ලි පෙට්ටිය පෙන්නලමයි දුන්නෙ.
උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.උබ බෙහෙත් නවත්තපු ගමන් හෙන චණ්ඩියා වෙනවා නේද රහල්
ඔය පොන්නයොන්ට රිප්ලයි කරන්න එපා බන්. මුන්ට අනූව මාත් රහල්ද මොකෙද්ද එකෙක් වෙනවා පෙලක් වෙලවට තව වෙලාවට ඉන්ඩ්‍රජිත් වෙනව තව වෙලාවට තව නම් ඇතිඅද පාමසියෙ මල්ලි පෙට්ටිය පෙන්නලමයි දුන්නෙ.
ම්ං රහල් තමා බ්ං
------ Post added on Nov 10, 2023 at 6:24 PM
අඩෝ හිනා උනා නෙවෙයි, උබෙ කේස් එක මොකක්ද කියපන් පුලුවන් උදවුවක් දෙන්නම්උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
මටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවාමටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?
ඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවදම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා
දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
දිගටම බොන්න වෙයි. මුලින් කියන්නේ මාස 6ක් කියලා ඊට පස්සේ අවුරුද්දක්. ඊට පස්සේ අවුරුදු 7-8ක්.ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා
දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ

How do you know this much about these things? Are you a psychiatrist? if yes, please send me a message.ඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවද
අපේ ඔෆිස් එකේ කෙනෙකුටත් මේ වගේම දෙයක් තියෙනවා. මොලේ කෙමිකල් එකක් අඩු සීන් එකක් නේද? එයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියලා තියෙන්නෙ.එයත් එහෙම දවසට පෙති කීපය්ක් බීලා ඉන්නවා.ඒක බිව්වෙ නැති උනා ම නින්ද ය්න්නෙත් නෑ කේන්ති යනවා ඊට පස්සෙ ඔෆිස් එකේ කාට හරි බනිනව ඊට පස්සෙ හොද සිහිය ආව ම බැනපු එකට දුකයි ඊට පස්සෙ අඩනවා. හැබැයි එයා නම් ඒක තේරුම් අරන් බෙහෙත බීලා අනිත් අය වගේ ම ආතල් එකේ ඉන්නවා.එයා හොද position එකක ඉන්නෙ. කොහොම හරි ඩිග්‍රී දෙකකුත් කරලා ඉන්නෙ. බැදලා ලමයිත් ඉන්නවා. උබ නෙගටිව් වෙන්න එපා.උබේ තත්වේ තේරුම් ගන්න අය හම්බ උනා ම උබටත් නෝමල් විදියට ඉන්න පුලුවන් මල්ලි.ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා
දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
කාලකණ්නි බං..උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
බෑ බ්ං ඌ රෝග ලක්ෂණ ටික අහලා තව පෙති ටිකක් ලියලා දෙනවා ඒටික බීපුවාම දෙක වෙනවාඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවද
මට තේරුණ විදියට ADHD ටයිප් එකක් නෙමේ තියෙන්නෙමටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?
ඌ ඊට වඩා අන්ත එකෙක්. ඌ දෙවියෙක් ලුHow do you know this much about these things? Are you a psychiatrist? if yes, please send me a message.
risperidone include da?මට තේරුණ විදියට ADHD ටයිප් එකක් නෙමේ තියෙන්නෙ
මෙයාට ගොඩක්ම දීල තියෙන්නෙ antipsychotics බෙහෙත්
ඉතින් උබ ඒකත් ඩොක්ටට කීවෙ නැද්දබෑ බ්ං ඌ රෝග ලක්ෂණ ටික අහලා තව පෙති ටිකක් ලියලා දෙනවා ඒටික බීපුවාම දෙක වෙනවා