පාමසියෙ ගොබ්බයා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    අද පාමසියෙ මල්ලි පෙට්ටිය පෙන්නලමයි දුන්නෙ.

    උබ නේද 2by2 ද මොකක්ද එකකින් හිටියෙ
    @Sandy_Fdo මේ රහල් නේද බං
    ම්ං රහල් තමා බ්ං
    ------ Post added on Nov 10, 2023 at 6:24 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    අද පාමසියෙ මල්ලි පෙට්ටිය පෙන්නලමයි දුන්නෙ.
    උබ බෙහෙත් නවත්තපු ගමන් හෙන චණ්ඩියා වෙනවා නේද රහල්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    අද පාමසියෙ මල්ලි පෙට්ටිය පෙන්නලමයි දුන්නෙ.

    ම්ං රහල් තමා බ්ං
    ------ Post added on Nov 10, 2023 at 6:24 PM
    ඔය පොන්නයොන්ට රිප්ලයි කරන්න එපා බන්. මුන්ට අනූව මාත් රහල්ද මොකෙද්ද එකෙක් වෙනවා පෙලක් වෙලවට තව වෙලාවට ඉන්ඩ්‍රජිත් වෙනව තව වෙලාවට තව නම් ඇති
     
    • Haha
    Reactions: residue and mcwolfe

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
    අඩෝ හිනා උනා නෙවෙයි, උබෙ කේස් එක මොකක්ද කියපන් පුලුවන් උදවුවක් දෙන්නම්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
    මටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    මටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?
    ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා

    දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා

    දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
    ඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවද
     
    • Wow
    Reactions: residue

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා

    දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
    දිගටම බොන්න වෙයි. මුලින් කියන්නේ මාස 6ක් කියලා ඊට පස්සේ අවුරුද්දක්. ඊට පස්සේ අවුරුදු 7-8ක්. :lol:
     
    • Like
    Reactions: residue

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවද
    How do you know this much about these things? Are you a psychiatrist? if yes, please send me a message.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    ම්ං දන්නෑ බ්ං බෙහෙත් මාරු උන නිසා අද හිතට දුකයි කලකිරිච්ච ගතියක් දැනෙනවා

    දොස්තර මහත්තයා ට ජීවිතේ පූජ කරලා තමා තියෙන්නෙ
    අපේ ඔෆිස් එකේ කෙනෙකුටත් මේ වගේම දෙයක් තියෙනවා. මොලේ කෙමිකල් එකක් අඩු සීන් එකක් නේද? එයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියලා තියෙන්නෙ.එයත් එහෙම දවසට පෙති කීපය්ක් බීලා ඉන්නවා.ඒක බිව්වෙ නැති උනා ම නින්ද ය්න්නෙත් නෑ කේන්ති යනවා ඊට පස්සෙ ඔෆිස් එකේ කාට හරි බනිනව ඊට පස්සෙ හොද සිහිය ආව ම බැනපු එකට දුකයි ඊට පස්සෙ අඩනවා. හැබැයි එයා නම් ඒක තේරුම් අරන් බෙහෙත බීලා අනිත් අය වගේ ම ආතල් එකේ ඉන්නවා.එයා හොද position එකක ඉන්නෙ. කොහොම හරි ඩිග්‍රී දෙකකුත් කරලා ඉන්නෙ. බැදලා ලමයිත් ඉන්නවා. උබ නෙගටිව් වෙන්න එපා.උබේ තත්වේ තේරුම් ගන්න අය හම්බ උනා ම උබටත් නෝමල් විදියට ඉන්න පුලුවන් මල්ලි.
     
    AnuradhaRa

    Well-known member
  • උබට මේවගේ ලෙඩක් හැදුනොත් තේරෙයි.
    කාලකණ්නි බං..
    උන්ට රිප්ලයි දාන්නවත් මහන්සි වෙන්න එපා උඹ
    අපි දන්නවනෙ බං උඹ ගැන :love2:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    ඔව් බෙහෙත් මාරුකරපු නිසා තමයි. උබ කියපන් ඩොක්ටර්ට. Schizophrenia තියෙන ගොඩක් උන් දේවාලදාගෙන හොදට හම්බකරනවා. උබෙ රෝගලක්ෂණ මොනවද
    බෑ බ්ං ඌ රෝග ලක්ෂණ ටික අහලා තව පෙති ටිකක් ලියලා දෙනවා ඒටික බීපුවාම දෙක වෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • මටත් ඔලැන්සපින් දුන්නා හැබැයි මම නම් ඒක බොන්නෙ නින්ද යන්නෙ නැති වෙන දවසට තමයි. මට කිව්වෙත් ඕන උනොත් විතරක් බොන්න කියලා.උබට තියෙන්නෙ මොන වගේ දෙයක් ද? ADHD type එකක් ද?
    මට තේරුණ විදියට ADHD ටයිප් එකක් නෙමේ තියෙන්නෙ

    මෙයාට ගොඩක්ම දීල තියෙන්නෙ antipsychotics බෙහෙත්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    මට තේරුණ විදියට ADHD ටයිප් එකක් නෙමේ තියෙන්නෙ

    මෙයාට ගොඩක්ම දීල තියෙන්නෙ antipsychotics බෙහෙත්
    risperidone include da?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    බෑ බ්ං ඌ රෝග ලක්ෂණ ටික අහලා තව පෙති ටිකක් ලියලා දෙනවා ඒටික බීපුවාම දෙක වෙනවා
    ඉතින් උබ ඒකත් ඩොක්ටට කීවෙ නැද්ද