අවුරුදු 6ක් විතර olanzepine බොනවා හැමදාම සෝස පාට පෙත්තක් දෙන්නෙ මේ පාර ක්ලිනික් එකෙන් නමක් ගහලා නැති සුදුපාට පෙති ටිකක් දුන්නෙ ඒවාසැර වැඩී බ්ං ,අදත් මේම බීලා හෙට පින්නවල පාමසියෙන් රෝසපාට පෙති ටිකක් ගන්නවා වැඩි ගාණක් නෙමේ රුපියල් හයක් වගේ වෙන්නෙ එකක් 




