පාමසියෙ ගොබ්බයා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අවුරුදු 6ක් විතර olanzepine බොනවා හැමදාම සෝස පාට පෙත්තක් දෙන්නෙ මේ පාර ක්ලිනික් එකෙන් නමක් ගහලා නැති සුදුපාට පෙති ටිකක් දුන්නෙ ඒවාසැර වැඩී බ්ං ,අදත් මේම බීලා හෙට පින්නවල පාමසියෙන් රෝසපාට පෙති ටිකක් ගන්නවා වැඩි ගාණක් නෙමේ රුපියල් හයක් වගේ වෙන්නෙ එකක් :D:(
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    කාර්ඩ් එකක් නෙවේද දුන්නෙ? olanzapine සුදු පාට තමයි. ඔයාගේ හිත ඔය. prescription එක ෆාමසියට දීලා බෙහෙතේ නම කියල ඉල්ලන්න. එතකොට හිතට හොදයිනේ. නැත්නම් ෆාමසි තුනකින් ගන්න සතියකට ගානේ.

    Ai olanzapine bonne?
    යකෝ ඩොක්ටර් කෙනෙක් කිවුව නේද? :dull:
    ------ Post added on Nov 8, 2023 at 8:28 PM
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    කාර්ඩ් එකක් නෙවේද දුන්නෙ? olanzapine සුදු පාට තමයි. ඔයාගේ හිත ඔය. prescription එක ෆාමසියට දීලා බෙහෙතේ නම කියල ඉල්ලන්න. එතකොට හිතට හොදයිනේ. නැත්නම් ෆාමසි තුනකින් ගන්න සතියකට ගානේ.

    යකෝ ඩොක්ටර් කෙනෙක් කිවුව නේද
    Lamayaa olanzapin bonawa godak aya ninda yanne na kiyala. Awrudu ganan without any indications. Mata adath eka manussayek hambuna
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කාර්ඩ් එකක් නෙවේද දුන්නෙ? olanzapine සුදු පාට තමයි. ඔයාගේ හිත ඔය. prescription එක ෆාමසියට දීලා බෙහෙතේ නම කියල ඉල්ලන්න. එතකොට හිතට හොදයිනේ. නැත්නම් ෆාමසි තුනකින් ගන්න සතියකට ගානේ.
    Hospital එකෙන් ගන්නෙ මට ඔය එක උට්ටෙක්වත් විස්වාස නෑ
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    Lamayaa olanzapin bonawa godak aya ninda yanne na kiyala. Awrudu ganan without any indications. Mata adath eka manussayek hambuna
    ළමයා කියන්න එපා. ඉතිං prescription නැතුව ඕවා ගන්නෙ කොහොමැයි? දැන් ඒ මනුස්සයට නින්ද යන්නෙම නැල්ලුද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ම්ං කිව්වෙ ඌ මාත් එක්ක තියෙන මොනාද තරහකට බෙහෙත් මාරු කරලා දීලා පිටින් ගත්තු බෙහෙත් ඒතරම් සැර නෑ.. ලොකු සහනයක් දැනෙනවා 😊
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Hospital එකෙන් ගන්නෙ මට ඔය එක උට්ටෙක්වත් විස්වාස නෑ
    වැඩි කල් යන්නේ නැතුව උඹට මාසික රෝගේකටත් බෙහෙත් ගන්න වෙන සින් එකක් පෙන්නේ.
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ම්ං කිව්වෙ ඌ මාත් එක්ක තියෙන මොනාද තරහකට බෙහෙත් මාරු කරලා දීලා පිටින් ගත්තු බෙහෙත් ඒතරම් සැර නෑ.. ලොකු සහනයක් දැනෙනවා 😊
    උඹේ හිත බන් . කමක් නැහැ දැන් හොදයි නම්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹේ හිත බන් . කමක් නැහැ දැන් හොදයි නම්
    නෑ බ්ං ඒ බෙහෙත් ටිකක් සැරයි. සෝස පාට එක සැර නෑ :yes:

    ado olanzepine long term bonna hoda na ban
    අඩු කරගන්න බැරිවුණා බ්ං ගොන් ඩොකාල කන්සල්ටන්ල ඔක්කොම එකයි
    ------ Post added on Nov 9, 2023 at 9:21 PM
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නෑ බ්ං ඒ බෙහෙත් ටිකක් සැරයි. සෝස පාට එක සැර නෑ :yes:

    අඩු කරගන්න බැරිවුණා බ්ං ගොන් ඩොකාල කන්සල්ටන්ල ඔක්කොම එකයි
    ------ Post added on Nov 9, 2023 at 9:21 PM
    machn dwasak hara dawsak, ita passe dawas deken dekata e method eka karala baluwe nadda? oka addctive drug ekak neme, eka nisa nawattanna puluwan aniva
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    machn dwasak hara dawsak, ita passe dawas deken dekata e method eka karala baluwe nadda? oka addctive drug ekak neme, eka nisa nawattanna puluwan aniva
    ම්ං දවසක් නොබී ඉන්න පුළුවන් ද කියලා බැලුවා. හිතට කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා ඊට ප්ස්සෙ බෙහෙත් බීවත් හිටපු විදිහට එන්න මාස 2-3ක් ගියා. ඉස්සර එක එක ජාතියෙ බෙහෙත් අහුරක් ඉන්ජක්ශන් එහෙම දුන්න දොස්තර මහත්තයා මේ ගානට ගෙනාවේ. එයා කියන දෙයක් කරනවා.