පායන කාලෙට මතුවන අපේ උරුමයක්........ මේ තියෙන්නේ කොත්මලේ ජලාශ පත්ලේ ඇති කඩදොර විහාරයේ පින්තුර කිහිපයක්. මෙ විහාරය මතුවන්නේ පායන කාලයට විතරයි. අනිත් කාලයට මේ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නේ බෞද්ධයාගේ උරුමයක් හෑම ජාතියකම යහපත පිණිස කැප කරපු තවත්...