පාරක් හදාගන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේ පාර දැනට පවුල් 6ක් විතර පාවිච්චි කරනවා. හිස් ඉඩම් තියෙනවා තව 4ක් වගේ. වෙන්දේසි ඉඩමක් තමයි බෙදලා තියෙන්නේ කෑලි වලට. වෙන්දේසි කරපු එවුන් පට්ට සවුත්තු විදිහට මේ අඩි 12 පාරට තාර දාලා තියෙන්නෙ. දැන් කැඩිලා ගිහිල්ලා bike එකකටවත් යන්න අමාරු විදිහට. කට්ටිය ගිහින් ප්‍රාදේශීය සභාවට ලියුමක් දුන්න අත්සන් කරලා. සෑහෙන්න කාලයක් ගිහින් මුන් පාරවල් ටිකක් හදාගෙන ආවා. නමුත් අපේ පාර හැදුවේ නෑ මුන් කලේ අලුත් තාර දාලා නැති වෙන අතුරු පාරවල් හදපු එක. අපේ පාර හදන්න බෑලු කලින් තාර දාලා නිසා. පට්ට අසාධාරනයි බන්. මේකට කරන්න වෙන දෙයක් නැද්ද? කරන්න වගේ හෝ මීට වඩා ඉහල තැනකට ලියුමක් දීලා වගේ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකට ඉඩම වෙන්දේසි කරපු උට්ටා හොයපන්. ඌ වෙන්දේසි කරන්න ඇපෲ එක ගන්න නම් අඩි 12 පාර තියෙන්න ඔනා.. ඒකේ ඇපෲ දුන්න ෆීල්ඩ් ඔෆිසරයව හොයපන්. ටොක්ස් කරපපන්. පාර නැතුව ඇපෲව් කලේ ඇයි කියලා ගේම ඉල්ලපන්.. එතකොට උනන්දු වෙලා ඔක හදයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Janadhipathita wire short welada?
    Paara kaduna kiyanne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thaara nodaapu parawal hadannath epai ban.
    Grameeya sanwardana kamituwa wage namak tyena rasweem tyenawa pradeshiya lekam karyalaye. Ewa wistara grama niladarigen ahanna puluwan. Ewata gihilla project eka gana kiwwama priority list ekata watenawa. Ewa manthree prathipadana walin hadanaws.
    Mehenm mantree game ekek mantree anduranawa. Mantreeta hambenawa laksha 5k. Eken laksha 2.5k DS office eken anumata unu parakata dunna.
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    පළාත් පාලන ආයතන ජන්දේ පරක්කු නිසා මේ වගේ සීන් ගොඩක් වේලා තියෙනේ. හොදම දේ තමයි උබලා පැත්තේ පළාත් පාලන ජන්දෙට ඉල්ලන්න බලං ඉන් එවුන් ටිකව අල්ලා ගන්න එක. ජන්දේ ලග නිසා මොකක් හරි කරලා දෙයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සෑම ග්‍රම නිලධාරී වසමකටම ලක්ෂ 10 ව්‍යාපෘති එනවා. ගමේ අය එකතු වෙලා කතා කරලා ඒ සල්ලි වියදම් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ සල්ලි වලින් පාරවල් හදන එක. හොදම දේ ගමේ ග්‍රාම නිලධාරී හම්බ වෙලා ප්‍රශ්නේ කියලා ඒ වැඩසටහන යටතේ සල්ලි වෙන් කරගන්න බලන්න. නැතිනම් ප්‍රාදේශිය සංවර්ධන කමිටුව වෙත යොමු කරන්න ප්‍රාදේශීය දේශපාලඥත්නයෙක් හරහා. හැබැයි ඒ දේවල් වලට ප්‍රමුඛතාව දෙන්නේ ඒ පාර භාවිතා කරන පිරිස අනුව. ඒ කියන්නේ ගොඩ දෙනෙක් භාවිතා කරනවනම් මුල් තැන වැඩියි. හොදම දේ එක එකාට පදිරි වෙන්නේ නැතුව පාර භාවිත කරන කට්ටිය එකතු වෙලා වලවල් වහලා කොන්ක්‍රීට් ටිකක් වත් දාගන්න එක. අර කියන කතාවත් එක අතකට හරි. හදපු පාරක් ආයේ හදන්න සල්ලි වෙන්කරන්න අමාරුයි. උඹලගේ පාර එක පාරක් හදලා නිසා තමයි කේස් එක. පැලැස්තර් දාන්න කොන්ත්‍රාත් දෙන්න විදිහක් නෑ මම දන්න විදිහට
     
    :yes:

    උඹලගේ පාර එක පාරක් හදලා නිසා තමයි කේස් එක. පැලැස්තර් දාන්න කොන්ත්‍රාත් දෙන්න විදිහක් නෑ මම දන්න විදිහට

    ne eka newei.priority denna amarui ehema thanakta. parawal witarak neweyine pradeshekata tyenne. priority list eke pahalata yana eka wenne:yes:

    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් ඔහොමම වැඩක් වෙලා තියෙන්නේ. මහින්දගේ අවසාන කාලේ හදනවා කිය කියා හිටපු පාර ආණ්ඩුව මාරුවුනාම කියනවා දැන් ආණ්ඩුව වෙනස් නිසා හදන්න බෑ කියලා. ඒ පාරේ CTB bus එකකුත් දුවනවා. Private බස් එකකුත් දුවනවා.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    සෑම ග්‍රම නිලධාරී වසමකටම ලක්ෂ 10 ව්‍යාපෘති එනවා. ගමේ අය එකතු වෙලා කතා කරලා ඒ සල්ලි වියදම් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ සල්ලි වලින් පාරවල් හදන එක. හොදම දේ ගමේ ග්‍රාම නිලධාරී හම්බ වෙලා ප්‍රශ්නේ කියලා ඒ වැඩසටහන යටතේ සල්ලි වෙන් කරගන්න බලන්න. නැතිනම් ප්‍රාදේශිය සංවර්ධන කමිටුව වෙත යොමු කරන්න ප්‍රාදේශීය දේශපාලඥත්නයෙක් හරහා. හැබැයි ඒ දේවල් වලට ප්‍රමුඛතාව දෙන්නේ ඒ පාර භාවිතා කරන පිරිස අනුව. ඒ කියන්නේ ගොඩ දෙනෙක් භාවිතා කරනවනම් මුල් තැන වැඩියි. හොදම දේ එක එකාට පදිරි වෙන්නේ නැතුව පාර භාවිත කරන කට්ටිය එකතු වෙලා වලවල් වහලා කොන්ක්‍රීට් ටිකක් වත් දාගන්න එක. අර කියන කතාවත් එක අතකට හරි. හදපු පාරක් ආයේ හදන්න සල්ලි වෙන්කරන්න අමාරුයි. උඹලගේ පාර එක පාරක් හදලා නිසා තමයි කේස් එක. පැලැස්තර් දාන්න කොන්ත්‍රාත් දෙන්න විදිහක් නෑ මම දන්න විදිහට

    අපිටම කරගන්න තිබුනා පොඩි පාරක් නම්. මේක සෑහෙන්න දුරකට තියෙනවා බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔහොමම වැඩක් වෙලා තියෙන්නේ. මහින්දගේ අවසාන කාලේ හදනවා කිය කියා හිටපු පාර ආණ්ඩුව මාරුවුනාම කියනවා දැන් ආණ්ඩුව වෙනස් නිසා හදන්න බෑ කියලා. ඒ පාරේ CTB bus එකකුත් දුවනවා. Private බස් එකකුත් දුවනවා.

    aandu maruwa newei bohowita wenna puluwan de.
    awurudde awasanaya :D
    hama awuruddatama wenawana prathipaadana 31st dec apahu gannawa. aaye eelanga budget eken denne.
    oya chanda lan wenakota boruwata project patan gannawa hathikaraya. koi ekat ehema ithase. Budget eke wenkarala natuwa.

    2014 aga uneth eka.contractorsla anatai