මේ කොලබ වත්, වෙනත් පැත්තක ප්‍රධාන පාරක් වත් නෙමේ. සාමාන්‍ය ගෙවල් කීපයකට විතරක් යන්න තියෙන අඩි 12ක් විතර පලල පාරක්. මේ පාරේ තියෙන ගස් කාටද අයිති? ඒ ගස් වැඩිපුර මායිම් වෙලා තියෙන ඉඩමේ අයිති කාරයටද? නැත්නම් දෙපැත්තෙ දෙගොල්ලන්ටමද? නැත්නම් ගහ ලඟ නැති උනත් ඒ පාර සම්බන්ද සියලු දෙනාටමද?
සරලවම අහනවනම් ඔය කොලපාටින් පෙන්නල තියෙන ගහ අයිති A ටද නැත්නම් B ටද නැත්න්ම් දෙන්නටමද? නැත්නම් කාටවත් අයිති නැද්ද?
