පාරට ට්‍රැෆික් ලයිට් ඕනේද?

Do road traffic lights are necessary?


  • Total voters
    27

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දාන තැන අනුව තමයි. traffic lights නිසාම සමහර තැනවල ගොඩක් කාලේ නාස්ති වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙනං ඇයි අඃ ලිමිටඩ් වලට පීක් ඕඑෆ් ඕෆ් පීක් නැතුව 2006 යේ ඉන්ටර්නෙට් දුන්නේ?
    එක අහන්න වෙන්නනේ 2006 ඉන්ටනෙට් ගත්ත උන්ගෙන් තමා
     
    • Wow
    Reactions: DjAtrocity

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පාරේ තියෙන ට්‍රැෆික් එක අනුව තමා.... පට්ටම ටැෆික් තියෙන හතරමන් හන්දියකට එහෙම අනිවා ඕනේ.. නිකම් වාහන අඩු තැනකට දානවා කියන්නේනම් කාලෙ කෑමක්...

    transportation engineering වල ඔව තියෙනවා roundabout, colour lights එහෙම දාන්න ඕනේ අවස්තා..