පාරට බහින්න කලින්!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් අපි පාරට බහින්න කලින් manifesto එකක් හදාගන බහිමු... ඇයි මම පාරට බහින්නේ කියල.

    නායකයෙක් නැති රැලි නිසා ස්වයං විනයක් හදාගන, නිතිය ඇතුලේ කරන්න පුළුවන් උපරිම විරෝධය අපි දක්වමුු.

    උඹේ ලඟින් ඉන්න එකාගේ අදහස්වල උපරිම ගරු කරමු. එක උඹේ අදහස් එක්ක සෙට් වෙන්නේ නැත්තන් එතනින් අයින් වෙමු. වටේ ඉන්න එකෙක් නිසා උඹට කෙල වෙන්නවත් උඹ හින්ද වටේ එකෙක්ට කෙල වෙන්නවත් දෙන්න එපා. අපි ඔක්කොම එකම පන්තියේ. අපිට අපි විතරයි.

    මේක කියන්නේ මේක පටන් ගත්ත වෙලාවේ ඉඳල ඉවර වෙන දවසක් වෙනකන් මේකත් එක්ක ඉන්න එකක් විදියට. පාරට බහින්න තියන නිදහස නැති කරගන්නේ නැතුව ඉමු.

    Sri Lanka Police say stren action will be taken against those who involve in violence during protests.

    Police say that several individuals have been arrested so far over violant incidents and more arrests will be done after analysing video footage of those incidents. (NewsWire)

    https://www.newswire.lk/2022/04/05/protests-around-the-country-warning-statement-from-police/
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    No violence please. This is people's uprising due to total failure of our political system UNP, SLFP, JVP, ......
     
    • Love
    Reactions: xengine

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඩියුටි ඉන්න සියළු ම පොලීසියේ සහ හමුදා සාමාජිකයින් උද්ඝෝෂණයේ යෙදී ඉන්න මහජනතාවට ගහන්න අත උස්සන්න කළින් මතක් කරගන්න ඕන කාරණා :-
    (1) මූලික අයිතිවාසිකම් නඩුවක් වැටෙන බව
    (2) ඒ නඩුවට තමා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥවරු පෙනී නො සිටින බව
    (3) තමාගෙ පුද්ගලික වියදමෙන් නීතිඥවරයෙක්ගෙ සේවාව ලබාගත යුතු බව
    (4) නඩුව ඔප්පු වුවහොත් toture යටතේ අපරාධ නඩුවක් ගොනු විය හැකි බව
    (5) රස්සාව අහිමි විය හැකි බව
    (6) වන්දි නඩුවක් ගොනු විය හැකි බව
    (7) තමාට අණ දුන් නිලධාරියාගේ වල්ගෙවත් හොයාගත නො හැකි බව
    (
    😎
    අණ දුන් නිලධාරියාට නඩු නො පැවරෙන බව සහ එහෙම අවශ්‍ය නැති බව
    (9) ආණ්ඩු වැඩිම වුනොත් අවුරුදු 5ක් බලයේ සිටින බව
    (10) තමන්ට තමන් සහ තමන්ගේ නීතිඥවරයා
    😎
    😎
    පමණක් බව
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    උද්ගෝසනේට යන එකාට එකයි මතක තියාගන්න ඕනෙ

    1. හදිසි තත්වයක් ප්‍රකාස කර ඇති බව
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    No violence please. This is people's uprising due to total failure of our political system UNP, SLFP, JVP, ......
    exactly! :yes: :no:

    උද්ගෝසනේට යන එකාට එකයි මතක තියාගන්න ඕනෙ

    1. හදිසි තත්වයක් ප්‍රකාස කර ඇති බව
    හදිසි නිතිය ක්‍රියාත්මක බව! සිරාවටම මචන්.
    ------ Post added on Apr 5, 2022 at 9:38 AM

    හදිසි නීතියත් දාල තියෙන්නේ හැබැයි ගොට ට ඕක දැම්ම දවසේ ඉඳන් දවස් 14ක් ඇතුලත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. තාම කරලා කරලා නැහැ. අද මුන් ඕකට අත උස්සයිද දන්නේ නැහැ කාලකන්නි ටික.

    (වැරදි නම් හදපන්)
    ------ Post added on Apr 5, 2022 at 9:40 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඩියුටි ඉන්න සියළු ම පොලීසියේ සහ හමුදා සාමාජිකයින් උද්ඝෝෂණයේ යෙදී ඉන්න මහජනතාවට ගහන්න අත උස්සන්න කළින් මතක් කරගන්න ඕන කාරණා :-
    (1) මූලික අයිතිවාසිකම් නඩුවක් වැටෙන බව
    (2) ඒ නඩුවට තමා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥවරු පෙනී නො සිටින බව
    (3) තමාගෙ පුද්ගලික වියදමෙන් නීතිඥවරයෙක්ගෙ සේවාව ලබාගත යුතු බව
    (4) නඩුව ඔප්පු වුවහොත් toture යටතේ අපරාධ නඩුවක් ගොනු විය හැකි බව
    (5) රස්සාව අහිමි විය හැකි බව
    (6) වන්දි නඩුවක් ගොනු විය හැකි බව
    (7) තමාට අණ දුන් නිලධාරියාගේ වල්ගෙවත් හොයාගත නො හැකි බව
    (
    😎
    අණ දුන් නිලධාරියාට නඩු නො පැවරෙන බව සහ එහෙම අවශ්‍ය නැති බව
    (9) ආණ්ඩු වැඩිම වුනොත් අවුරුදු 5ක් බලයේ සිටින බව
    (10) තමන්ට තමන් සහ තමන්ගේ නීතිඥවරයා
    😎
    😎
    පමණක් බව
    ඊයේ ආමි/stf කොල්ලෙක් මොකක් හරි කියලා කට්ටියව ශේප් කරා නේද, දැක්කද