?Man marila ivarai.depatten nidahas wela inne
?Man marila ivarai.depatten nidahas wela inne
ahhhhhhhh umba samantha baddage nikaye neda?Rahat rahat
ඇයි උඹලගේ ගෙදර උන් ඒ වෙලාවට හෙන ගැම්මෙන් ද හිටියේ ..ඉස්සර කොටි බෝම්බ ගැහුවමත් ඔය වගේ.සින්හලුන්ට ගූ ගිහින් ගෙවල් වලට වෙලාම ඉන්නවා![]()
hmmDark Energy
Glow Vibe
hmmKerima musala vibe ekak tiyennne.kelloth epa wela wage ibne
ow mahe e wageපාලුම නෑ නමුත් ගොඩක් වාහන අඩුයි...
hmm patta palu pataiVehicles adui thamai
hmmMehe nam paarawal pirenna vaahana ( thel polime)
hmm420 petrol gahala yanna hiten na
ow neda2012 n passe scooter mara widiyata wadi une.................

hmmAdo epa wenawa ada liberty plaza ekata ena gaman kanna giya ammo kerima boring.ehema musala vibe ekak kawadawath tibila ne.ballek wath ne
math kalpana kara oka dawsak e pathi vala minisu kohomada kiyala yane mun mehama gewal issra lagan innakota.අපිටනං කිසි පාලුවක් නෑ... ඩීසල් පෝලිම තියෙන්නෙ ගෙවල් පාරෙ... සාපයක් වෙලා තියෙන්නෙ. පාරට වාහනේ දාගන්නවත් බෑ...
eka thmai bus wala senaga adui danweekend wala godak adui.. minissu dan amathara gaman yanne hungak aduven![]()
ehamada mahe nm ehama naha man hithnne kota bus tibbe patta thada vela gedara enne e kale.ඉස්සර කොටි බෝම්බ ගැහුවමත් ඔය වගේ.සින්හලුන්ට ගූ ගිහින් ගෙවල් වලට වෙලාම ඉන්නවා![]()
hmmවෙනදාට උදේ,හවස,School ටයිම් මෙහෙ පට්ට ට්රැපික්. දැන් railway crossing වහපු ටයිම් එකටවත් ලොකු ට්රැපික් එකක් නැ.
naha man Thirappane ban A9 Road ek Vahana Godak adui Kalin mahama namiකොලබනම් එහෙම කිසිම පාළුවක් නැහැ.
උබ Horowpathana හරියේද?
ඔව් එක ඇත්ත සන්තෝසෙන් ඉන්න එකෙක් හොයාගන්න බෑ අඩන්න වගේ මිනිස්සු ගේ මුණුරටම මූසල ගතියයි මචං
මිනිස්සුංගෙ මූනවල් වල පීඩනය පේනව
හැමෝම හෙන අව්ලක ඉන්නෙ
වාහන නෑ බං. පට්ට පාලුයි.. නිගම්බෝ බලපංකො සදුද
හ්ම්ම්ow banz , office ekata giya giya sathiye key ekek denna , passe 4..15 . 4.30 wage ehen awa
bus hena adyui , bus wala senaga wadi , mee colombo wala case eka
ඔව් , චුන් පාන් කාරයෝ ගෙන් පාන් එහෙම ගන්නේ නෑ කියලා උන් කිව්වා දැන් ඉස්සර වගේ චුන් පාන් කාරයෝ එහෙම එන්නේ නෑ , කඩවලත් සෙනග නෑ මාර දෙයක් රටට උනේSira. Reta ehema gewal wala eliye lightswath danne ne. Patta palui
shed dekak mada mage shop eka thiyenne kadeta manussayekta enna denne na unඅපිටනං කිසි පාලුවක් නෑ... ඩීසල් පෝලිම තියෙන්නෙ ගෙවල් පාරෙ... සාපයක් වෙලා තියෙන්නෙ. පාරට වාහනේ දාගන්නවත් බෑ...
ගම්වල පාරවල් ගැන නම් කිව්වේ මෙහෙ A9 Road එකේ ගොඩක් වහාන ගියා දැන් බස් එකක් යන්නේ ගොඩක් වෙලාවකට පස්සේ පාර පට්ට පාළුයිගුරු පාරවල්වල කොහොමත් ෆුට් සයිකල් වගේ තමයි යන්නේ
ගෙදරට යන අතුරු පාරටනං ඉඩ තියල නවත්තල තියෙන්නෙ, ඒත් පාරෙ එක පැත්තක පෝලිම හැදුනම අනික් පැත්තෙ එක වාහනේකට විතරයි ඉඩ. පාරෙ වාහන නැතිම වෙනකල් ඉන්න ඕනෙ වාහනේ දාගන්න. ඒ දැම්මත් ඉස්සරහට වාහනයක් ආවම වාහන දෙක මාරුවෙන්න තොවිල් නටන්න ඕනෙ. ඩීසල් වාහන පොඩි පහේ ඒව නෙමෙයිනෙ තියෙන්නෙ..... ඕක හින්ද පාරට වාහනේ දාන්නෙත් නෑ දැන්.math kalpana kara oka dawsak e pathi vala minisu kohomada kiyala yane mun mehama gewal issra lagan innakota.
එහෙම උනාම මුකුත් කියන්නත් බෑ. පෝලිමේ කට්ට කාගෙන ඉන්න මිනිස්සු පොඩ්ඩ බැරිවෙන්න බෑ. කුපිත වෙනව...shed dekak mada mage shop eka thiyenne kadeta manussayekta enna denne na un