පාරවල් දැන් පට්ට පාළුයි නේ ?

Nika_95

Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    වෙනදාට උදේ,හවස,School ටයිම් මෙහෙ පට්ට ට්‍රැපික්. දැන් railway crossing වහපු ටයිම් එකටවත් ලොකු ට්‍රැපික් එකක් නැ.
     
    • Like
    Reactions: Nadun26

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    රටම මූසල ගතියයි මචං
    මිනිස්සුංගෙ මූනවල් වල පීඩනය පේනව
    හැමෝම හෙන අව්ලක ඉන්නෙ
    අනාගතේ පට්ට අවිනිච්චිත නිසා
    මුං රට කෑව බං
    කාලකන්නි රාජපක්සල
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ow banz , office ekata giya giya sathiye key ekek denna , passe 4..15 . 4.30 wage ehen awa

    bus hena adyui , bus wala senaga wadi , mee colombo wala case eka
     
    • Like
    Reactions: Nadun26

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ඉස්සර කොටි බෝම්බ ගැහුවමත් ඔය වගේ.සින්හලුන්ට ගූ ගිහින් ගෙවල් වලට වෙලාම ඉන්නවා 🤣🤣
    ඇයි උඹලගේ ගෙදර උන් ඒ වෙලාවට හෙන ගැම්මෙන් ද හිටියේ ..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Dark Energy
    Glow Vibe
    hmm

    Kerima musala vibe ekak tiyennne.kelloth epa wela wage ibne
    hmm
    පාලුම නෑ නමුත් ගොඩක් වාහන අඩුයි...
    ow mahe e wage
    Vehicles adui thamai
    hmm patta palu patai
    Mehe nam paarawal pirenna vaahana ( thel polime :baffled: )
    hmm
    420 petrol gahala yanna hiten na
    hmm
    2012 n passe scooter mara widiyata wadi une.................
    ow neda :)
    Ado epa wenawa ada liberty plaza ekata ena gaman kanna giya ammo kerima boring.ehema musala vibe ekak kawadawath tibila ne.ballek wath ne
    hmm
    අපිටනං කිසි පාලුවක් නෑ... ඩීසල් පෝලිම තියෙන්නෙ ගෙවල් පාරෙ... සාපයක් වෙලා තියෙන්නෙ. පාරට වාහනේ දාගන්නවත් බෑ...
    math kalpana kara oka dawsak e pathi vala minisu kohomada kiyala yane mun mehama gewal issra lagan innakota.

    weekend wala godak adui.. minissu dan amathara gaman yanne hungak aduven :yes:
    eka thmai bus wala senaga adui dan
    ඉස්සර කොටි බෝම්බ ගැහුවමත් ඔය වගේ.සින්හලුන්ට ගූ ගිහින් ගෙවල් වලට වෙලාම ඉන්නවා 🤣🤣
    ehamada mahe nm ehama naha man hithnne kota bus tibbe patta thada vela gedara enne e kale.
     
    • Like
    Reactions: SDR2000

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වෙනදාට උදේ,හවස,School ටයිම් මෙහෙ පට්ට ට්‍රැපික්. දැන් railway crossing වහපු ටයිම් එකටවත් ලොකු ට්‍රැපික් එකක් නැ.
    hmm
    කොලබනම් එහෙම කිසිම පාළුවක් නැහැ.
    උබ Horowpathana හරියේද?
    naha man Thirappane ban A9 Road ek Vahana Godak adui Kalin mahama nami
    රටම මූසල ගතියයි මචං
    මිනිස්සුංගෙ මූනවල් වල පීඩනය පේනව
    හැමෝම හෙන අව්ලක ඉන්නෙ
    ඔව් එක ඇත්ත සන්තෝසෙන් ඉන්න එකෙක් හොයාගන්න බෑ අඩන්න වගේ මිනිස්සු ගේ මුණු
    වාහන නෑ බං. පට්ට පාලුයි.. නිගම්බෝ බලපංකො සදුද


    හ්ම්ම් , කඩ වලත් ඔය වගේ දැන්

    ow banz , office ekata giya giya sathiye key ekek denna , passe 4..15 . 4.30 wage ehen awa

    bus hena adyui , bus wala senaga wadi , mee colombo wala case eka
    හ්ම්ම්

    මු රට තවත් කනවා බන් මට මු එද්දී ගොඩක් සන්තෝස හිතුනා මු රට ගොඩ දායි කියලා. දැන්නම් දැක්කා තව වෙනවා පකයගේ කතා බලන්න හිතන්නේ වත් නෑ දැන් නම්

    Sira. Reta ehema gewal wala eliye lightswath danne ne. Patta palui
    ඔව් , චුන් පාන් කාරයෝ ගෙන් පාන් එහෙම ගන්නේ නෑ කියලා උන් කිව්වා දැන් ඉස්සර වගේ චුන් පාන් කාරයෝ එහෙම එන්නේ නෑ , කඩවලත් සෙනග නෑ මාර දෙයක් රටට උනේ
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    අපිටනං කිසි පාලුවක් නෑ... ඩීසල් පෝලිම තියෙන්නෙ ගෙවල් පාරෙ... සාපයක් වෙලා තියෙන්නෙ. පාරට වාහනේ දාගන්නවත් බෑ...
    shed dekak mada mage shop eka thiyenne kadeta manussayekta enna denne na un
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ගුරු පාරවල්වල කොහොමත් ෆුට් සයිකල් වගේ තමයි යන්නේ
    ගම්වල පාරවල් ගැන නම් කිව්වේ මෙහෙ A9 Road එකේ ගොඩක් වහාන ගියා දැන් බස් එකක් යන්නේ ගොඩක් වෙලාවකට පස්සේ පාර පට්ට පාළුයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    math kalpana kara oka dawsak e pathi vala minisu kohomada kiyala yane mun mehama gewal issra lagan innakota.
    ගෙදරට යන අතුරු පාරටනං ඉඩ තියල නවත්තල තියෙන්නෙ, ඒත් පාරෙ එක පැත්තක පෝලිම හැදුනම අනික් පැත්තෙ එක වාහනේකට විතරයි ඉඩ. පාරෙ වාහන නැතිම වෙනකල් ඉන්න ඕනෙ වාහනේ දාගන්න. ඒ දැම්මත් ඉස්සරහට වාහනයක් ආවම වාහන දෙක මාරුවෙන්න තොවිල් නටන්න ඕනෙ. ඩීසල් වාහන පොඩි පහේ ඒව නෙමෙයිනෙ තියෙන්නෙ..... ඕක හින්ද පාරට වාහනේ දාන්නෙත් නෑ දැන්.

    shed dekak mada mage shop eka thiyenne kadeta manussayekta enna denne na un
    එහෙම උනාම මුකුත් කියන්නත් බෑ. පෝලිමේ කට්ට කාගෙන ඉන්න මිනිස්සු පොඩ්ඩ බැරිවෙන්න බෑ. කුපිත වෙනව...
     
    • Like
    Reactions: NRTG