"දැන් උඹලා හිතපන් කෙල්ලෙක් ගඟක, ඇළක, දොලක බැහැලා නානවයි කියලා... අන්න එතකොට ඒ ආසන්න තැනක ඉන්න මනුස්සයෙක් ස්වයං වින්ඳනය කරලා ජලයට තමුන්ගේ ශුක්රාණු මුදා හරිනවයිකියලා හිතහන්... මේ නිකුත් වුනු ශුක්රාණු වලට බාහිර පරිසරයේදී පැය 1/2 ක් ජීවත් වෙන්න පුලුවන් ( යෝනි මාර්ගය ඇතුලේ නම් පැය 72 ක් දක්වා ජීවත්වෙන්න පුලුවන්)
ඔන්න ඔය නාන කෙල්ලගේ ඒ දවස් වලම හරියටම ඩිම්භ කෝෂයකින් ඩිම්භයක් නිකුත් වෙලා තියනවනම් ඒ ඩිම්බයෙන් නිකුත් කෙරෙනරසායනික ආවර්තී බලය නිසා අර මිනිහා ජලයට මුදා හැරපු ශුක්රාණු ඒ දෙසට ඇදී යන්න පුලුවන්....![]()
කොහොම හරි පැය 1/2 ක් තුල ඔය කියන සංසිද්දියඋනොත් පහසුවෙන්ම සිදුරු සහිත කණ්යයා පටලය හරහා ඒ ශුක්රාණුවට යෝනි මාර්ගයට ඇතුල් වෙන්න පුලුවන්.... එහෙම ඇතුල් වෙලා සංසේචනය උනොත් බඩු බනිස් තමයි... උඹලට සිද්දිය පැහැදිලි වෙන්න ඇති... "
මේක පරණ නුලක් උනත් සහෝදරයාගේ මේ ප්රකාශය මට ප්රශ්නයක්. මේ ගැන මම සොයා බලද්දී මට හමු උනු පහත article එකේ copy එකක් මම මෙතන දමලා තියනවා. ඔබ සදහන් කරන පරිදි ඉතාම කුඩා ශුක්රානුවකට මහා ජලයක පීනලා ජිවය පවත්වාගෙන කාන්තාවකගේ යෝනි මාර්ගය සොයා යාම ඉතාමත් අවිනිශ්චිත දෙයක් නේද? ශුක්රානු වාතයට නිරාවරණය වීම සහ ඒ වගේම ශුක්රානු මුදා හරින ජලයේ උෂ්ණත්වයත් ශුකානුවේ ජිව්යතාවයට ප්රධාන වශයෙන්ම බලපානවා. ඒ වගේම ඒ ජලයේ මිශ්ර වෙලා තියන රසායනික සන්ඝටකත් ඉතාමත් වැදගත් සාධකයක්. මේ සාධක සියල්ලම ගෙන හැර බලද්දී මේක ඉතාමත් අහඹු සිද්ධියක් විය යුතුයි. නමුත් නියම විදියට පිරිමියා සහ ගැහැණිය අතර සංසර්ගය ජලයේදී සිද්ධ උනොත් ගැබ් ගැනීම සිද්ධ වීමට තියන ඉඩ කඩ ඉතාමත් වැඩියි. ඒ නිසා ඔබේ මේ අදහස වඩාත් පැහැදිලිව දක්වන එකෙන් වග කිව යුතු පුද්ගලයෙක් විදියට සමාජයට වැරදි අවබෝධ ඇති වීමේ ඉඩ කඩ අවම කල හැකියි කියල මම හිතනවා. මගේ අදහස වැරදියි නම් නිවැරදි කරන්න.
Can pregnancy occur if ejaculation takes place in water? It is not likely that tiny sperm could travel through the vast area of water that would fill a pool, bath tub or hot tub to reach the vagina and result in pregnancy. If ejaculation occurred in plain warm water, sperm could survive for a few minutes. If ejaculation occurs in very hot water, or water filled with pool chemicals, bubbles or other substances, sperm would not be able to survive for more than a few seconds. Pregnancy occurring from this is very unlikely and in most cases is not possible at all.
http://americanpregnancy.org/preventingpregnancy/pregnancyfaqmyths.html

මටත් ඔය ප්රශ්නෙම මතු වුණා. මේ පිලිබඳ පොඩි විස්තරයක් luckeyluke අය්යට කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
![]()
ගඟක බැහැලා නානවට අමතරව ගල් කැපීමේ කර්මාන්තයේ නියැලිලා ශුක්රණු යෝනි මාර්ගය වටපිටාවේ තිබිලා යන්තමින් හරි ඇතුලට ගියත් අර කිව්ව රසායනික ආවර්තී බල ඇති උනොත් ඒත් බඩු බනිස්.ඒ වගේම අතේ ශුක්රානු තැවරිලා යෝනි මාර්ගය අවට අල්ල අල්ල හිටියත් කරුමයක් සෙට් උනොත් කපෝතී..
![]()
මේක නම් ටිකක් වෙන්න අමාරුයි නේද බං... Sperm එකක් එහෙම වටේ ගෑවිලා තිබිලා ගිහින් Egg එකක් එක්ක contact වෙන එක...?