පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අප්පේ.... මේ ත්‍රෙඩ් එකේ මම නොදැන හිටපු ගොඩක් දේවල් තිබ්බනේ...
    සෑහෙන්න වටිනවා...
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    වැඩ්ඩා;13923865 said:
    :shocked::shocked:
    යකෝ මු නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... අපේ උන්ව විද්‍යායවට මු ලගට ක්ලාස් යැව්වා නම් A එකක් ශුවර්නේ බන්....

    :lol::lol::lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොල්ලෝ උඹ කියපු එකේ පොඩි අව්ලක් තියෙනවා.. ශුක්‍රානු ජලයේදී අකර්මන්‍ය වෙනවා. තව විදිහකින් කිව්වොත් බාහිර ජලය ශුක්‍රානු වලට විසයි.. එක හින්ද අර ඇලක නාව කියල ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක 0.0001% විතර කියල කියන්න පුළුවන්.. කලවා සංසර්ගයේදී ගැබ් ගන්න පුළුවන් කියන උඹේ මතය සෑහෙන්න නිවැ රඩියි

    මචන් බාහිර පාරිසරිකදී උනත් ශුක්‍රානු වලට යම්කිසි වෙලාවක් ජීවය තියෙනවා,උඹ අහල නැද්ද තරුණ ගෑනු ළමයින්ට තාත්තලාගේ අයියලාගේ සරන් එහෙම අදින්න එපා කියනවා.උඩ ඉදන් නාල පහලට වතුර එන්න බොහොම සුළු කාලයක් ගතවෙන්නේ.ඒක වෙන්න තියෙන සමබවිතාවය අඩුයි තමා.නමුත් වෙන්නේ නැහැයි කියන්න බෑ.ඕනෙම ඩොකෙක්ගෙන් අහල බලපන්.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546

    මචං මම ඔය පෝස්ට් එකෙම කියලා තියනවා බාහිර පරිසරයේ පැය භාගෙක කාලයක් සජීවීව තියෙන්න පුලුවන් කියලා... ඔය පෝස්ට් එකට මට රෙප් පවා කපලා තිබ්බා මේ පුද්ගලයා කියපු කතාවම කියලා මිලියනයකට එකක් තමයි වෙන්න පුලුවන් බොරු තොරතුරු දාන්න එපායි කියලා...:frown::frown::frown::frown::frown: මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා... :lol::lol::lol::lol::lol: මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට... :lol::lol::lol::lol::lol: එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....:):):):):)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඇයි යක්කුනේ මේ පරණ එව්වා දමාගෙන බම්ප් කොරන්නේ...??? :frown::frown::frown::frown::frown:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1492591
    උබේ එකයි මේකයි පරස් පරයිනෙ..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Dan kiyawanna be ban diga wadi.. Paras para than monaada ....??? Mama kiwwe Uni igenagaththu Theory walin saha Books read karalaa gaththu knowledge eken..... Paras para than kiyanna mama pahadili karannam... Eth bohoma wagakiimen kiyanne mama boru daalaa ne putho methana... :yes::yes::yes::yes::yes:
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    :)

    මචං මම ඔය පෝස්ට් එකෙම කියලා තියනවා බාහිර පරිසරයේ පැය භාගෙක කාලයක් සජීවීව තියෙන්න පුලුවන් කියලා... ඔය පෝස්ට් එකට මට රෙප් පවා කපලා තිබ්බා මේ පුද්ගලයා කියපු කතාවම කියලා මිලියනයකට එකක් තමයි වෙන්න පුලුවන් බොරු තොරතුරු දාන්න එපායි කියලා...:frown::frown::frown::frown::frown: මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා... :lol::lol::lol::lol::lol: මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට... :lol::lol::lol::lol::lol: එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....:):):):):)

    machan e post eka damme mama... and i sd what I learnt.. U may knw better than me.. no warries..
    and im jst putting this post jst to say, im not the one who gave you (-) rep.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    machan e post eka damme mama... and i sd what I learnt.. U may knw better than me.. no warries..
    and im jst putting this post jst to say, im not the one who gave you (-) rep.

    Nope I am not telling that I know better than you.. But I just explained what I have learned during university period. I didn't base the things which are in this thread using Advanced Level knowledge. You are right to certain extent because sperms can't satay alive in distil water. Because the osmolality in plasma is about 275-295 milli-osmoles per kilogram which is almost equal to 0.9 % normal saline (sodium chloride infusion) which can make cells viable.. Distil water dosen't contain ion and salts which can facilitate environment to maintain cells viability. But water in a river or tank may contain this concentration and may be able to keep sperms viable. Cause cells can maintain their fragility upto 0.55% plasma concentration without rupturing.. So this can be possible mate... This is all the explanation that I can give you and it's upto you whether to believe or not... Gud Luk....
     
    Last edited:

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    http://www.elakiri.com/forum/showthread.php?t=1492591
    උබේ එකයි මේකයි පරස් පරයිනෙ..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Dan kiyawanna be ban diga wadi.. Paras para than monaada ....??? Mama kiwwe Uni igenagaththu Theory walin saha Books read karalaa gaththu knowledge eken..... Paras para than kiyanna mama pahadili karannam... Eth bohoma wagakiimen kiyanne mama boru daalaa ne putho methana... :yes::yes::yes::yes::yes:

    "තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කලාමත් ඕක නැති වෙනවා කියලා...:no::no::no:(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ )අනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැ‍රැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ..ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා..:lol::lol::lol:.
    ඒත් බයිසිකල් පැදීමෙදී (පැද්දා කියලා වෙන දෙයක් නෑ...)"

    oya seen tama paraspara

    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1492591
    උබේ එකයි මේකයි පරස් පරයිනෙ..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    "තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කලාමත් ඕක නැති වෙනවා කියලා...:no::no::no:(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ )අනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැ‍රැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ..ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා..:lol::lol::lol:.
    ඒත් බයිසිකල් පැදීමෙදී (පැද්දා කියලා වෙන දෙයක් නෑ...)"

    oya seen tama paraspara

    Kadenna Puluwan sahodarayaa... Thickness eka adu godaak thin hymen ekak tiyena kenekuge kadenna puluwan... Mama kiwwata piliganna epaa.. Doctor kenekgen ahalaa balannako adurana....
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචං මම ඔය පෝස්ට් එකෙම කියලා තියනවා බාහිර පරිසරයේ පැය භාගෙක කාලයක් සජීවීව තියෙන්න පුලුවන් කියලා... ඔය පෝස්ට් එකට මට රෙප් පවා කපලා තිබ්බා මේ පුද්ගලයා කියපු කතාවම කියලා මිලියනයකට එකක් තමයි වෙන්න පුලුවන් බොරු තොරතුරු දාන්න එපායි කියලා...:frown::frown::frown::frown::frown: මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා... :lol::lol::lol::lol::lol: මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට... :lol::lol::lol::lol::lol: එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....:):):):):)

    එළකිරි එකේ ඊයේ පෙරේද ආපු එවුන් ගොඩක් ඉන්නවා දන්න මගුලකුත් නෑ ඒවුනාට දන්නවා වගේ පෙන්නන්න හදන එවුන්.දෙයක් කිව්වම ඒක පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා සාක්ෂි කන්‍යාවියන්ට ළමයි හම්බ වෙච්ච සිදුවීම්..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    එළකිරි එකේ ඊයේ පෙරේද ආපු එවුන් ගොඩක් ඉන්නවා දන්න මගුලකුත් නෑ ඒවුනාට දන්නවා වගේ පෙන්නන්න හදන එවුන්.දෙයක් කිව්වම ඒක පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා සාක්ෂි කන්‍යාවියන්ට ළමයි හම්බ වෙච්ච සිදුවීම්..

    Ehemathma kiyanna epaa machan... Comment nodaa banalaa rep kapana ewun EK eke inne... Ehema eke mehema tamunge Awanka adahasa bedaa ganima wenuwen eka agaya karanna one... Ethakotai apeth manussa kama ithiri wenne.. :yes::yes::yes: