පාර්ට්ස් එන්න මාස තුනක් යනවලු..

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    AQMezxP.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Mage wahaneth CV boot (inner) gihin mehe agentagen (un gawa oil filteryakwath naa) ahala wadak nathi hinda, partsouq, megazip amayama balala okkogema badu naa, anthimata febest german site eken order karala genna gaththa.
    Toyota common model ekak nemei num unta samnyen order karala genna tikak kal yanawa.. dan economy case hinda thawa parakku athi.. gedara 260 eketh bumper eka damage wela genna giya 5 months withara.. habai aniwa genawa..
     
    • Like
    Reactions: jikwitintant

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    m

    මාස 6 ක් යනවා නම් උන්ට කියනවා එතකම් දුවන්න මට වෙන වහනයක් දෙන්න කියල මාසයක් දෙකක් නම් කමක් නැ උපරිම. උදේට කෝල් කරලා දෙකක් කියන්න වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    No currencies, LC / TT holded. 6 months not sure. ටොයෝටා එකෙන් එළියේ තියෙන brand new වාහන, spare parts ගන්නවා. 😂

    ලඟදී කොහුවලින් කැබ් 5 ක් අරන් ගියා.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මොකක්ද වාහනේ. පිට බලන්න පාට්ස් ඇති. රීකන්ඩිශන් හරි දාන්න. මාස තුනෙන් පාට්ස් නාවොත් එහෙම???
    Toyota tank ekaka machan
     
    • Like
    Reactions: PHBhagya