පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අනේ උගේ රට u ඉන්නේ අපේ පත්තෙනේ උගේ රට ගැන කතා කිරිල්ලයි වැඩයි ගැන දන්නවා

උබලට මහින්දට කඩේ යනවනම් එතරම් එකක් නැනේ
රට ගැන කතා කලාට ප්‍රශ්න වලට විසදුම් කියන්නේ නැනේ
වැරදි කියකිය ඉන්නවා විතරයිනේ
උට එකට මොලේ නැනේ
අඩු ගානේ ආර්ථික ප්‍රතිපත්ත්යියක් වත් කියපන්කො
අනුන්ගේ රිප්ලයි වලට උඹ උක නොදී අහපු දේට උත්තර දියන්කෝ...:lol:
මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය ආයතන එහෙම විකුනම් කාලද රනිල් ආර්ථික අවපාතේ ගොඩ දැම්මේ??? :lol::lol::lol: උඹ 90 ගණන් වල පොඩි එකෙක් ද?? මේ පාරද මුලින්ම ජන්දේ දැම්මේ?:rolleyes: :rolleyes::rolleyes:
    උබ ආර්ථිකේ - වීම ගැන දන්නවද ,,නැනේ වැදගත් ලිපියක් දැම්මත් බලනවාද එත් නැනේ
    එනිසා කතා කරන්න බැ
    රජයේ ඒවානම් විකුනන්න ඕනා තොපිලා වගේ පින් පඩි එවුන් ඔක්කොම එතකොට දොට්ට දැයි :rofl::rofl::rofl::rofl::rofl:
     
    උබට ඇස් පේන්නෙත් නැ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ ගොනෝ අලෙවල් නැතුව ඉස්සරහට ඉගෙන ගන්න බැ
    එකවත් දන්නේ නැ
    තීරණ ගන්න එකට තමා උගත් කම සහ බුද්දි මාත් කම බලපාන්නේ ,කෙනෙක්ක්ගේ දුර දක්ක්නා නුවන එන්නේ වැඩි දුර ඉගෙන ගන්න කොට එතකොට තමා බුද්දිය මෙහෙයවලා වැඩ කරන්නේ
    එතකොට අනගතය ගැන පෙන දුර වැඩි
    එහෙම නායකත්වයක් තිබුනෙන ලංකාවට නිදහසේ ඉදන් මේ දක්කවා ,අවසානේ හිටියේ මහින්න්ද විතරයි ,,එත් එයා රාජ උෂ්නේ ගහලා ,උගත් බුද්දිමත් මින්සුන්න්ව පාගපු නිසා කෙලෝ ගත්ත
    මතක තියා ගැනින්

    මහා රජාගේ ආර්ථික උපදේශක විදිහට හිටියේ අන්තිම කාලේ අපිට උගවපු සර් කෙනෙක් ,එයාගෙන් මන් මාර දේවල් ටිකක් ඉගෙන ගත්ත .....එයා ලා කියපු විදිහට කලානම් ම්හින්න්ද්ද අදත් ඉන්නවා ,
    මෝඩයෝ කියපු දේවල් කරලා දැන් විදොනවා

    වට වන්දනාවේ යන්නේ නැතුව මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:

    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    එක වත් පාස් නැ කියන්නේ එයාගේ දනුම මට්ටම විශයානුකුලව නැ ,ගනිත විෂයන් නැත්නම් එයාගේ බුද්දිය සාපේක්ෂව අඩුයි ,තර්කනය ,වගේ
    හොදම බුද්දි ප්ර්ක්ශ්න්ය තමා 5 ශිෂ්‍යත්වය
    ඉතින් බෝල හැම රකියවකටම ඔය දෙක බලන්න හොදනම් ඇයි දෙෂ්පාලුවොන්න්ට ඕක දන්නේ නැත්තේ එකතමා රටේ වැදගත්තම ස්ථානය ,තීරණ ගන්න ස්ථානය ,අනේ මන්න්දා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2001 ආර්ථික අවපාතෙන් රට ගොඩ දැම්මේ රනිල්
    දන්නේ නැත්නම් එක කියවන්න
    රාජ්‍ය ආයතන එහෙම විකුනම් කාලද රනිල් ආර්ථික අවපාතේ ගොඩ දැම්මේ??? :lol::lol::lol: උඹ 90 ගණන් වල පොඩි එකෙක් ද?? මේ පාරද මුලින්ම ජන්දේ දැම්මේ?:rolleyes: :rolleyes::rolleyes:
    මෙන්න බුද්ධිමත් උඹේ උත්තරය :lol::lol::lol:

    උබ ආර්ථිකේ - වීම ගැන දන්නවද ,,නැනේ වැදගත් ලිපියක් දැම්මත් බලනවාද එත් නැනේ
    එනිසා කතා කරන්න බැ
    රජයේ ඒවානම් විකුනන්න ඕනා තොපිලා වගේ පින් පඩි එවුන් ඔක්කොම එතකොට දොට්ට දැයි
    :rofl::rofl::rofl::rofl::rofl:
    හා එහෙනම් මම අද ඉඳන් උඹේ ලිපි කියවන්නම්කෝ බුද්ධිමතෝ :lol::lol:
    තොටත් තියෙන්නේ චම්පික රණවකට තියෙන රෝගී තත්වයමයි :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    එක වත් පාස් නැ කියන්නේ එයාගේ දනුම මට්ටම විශයානුකුලව නැ ,ගනිත විෂයන් නැත්නම් එයාගේ බුද්දිය සාපේක්ෂව අඩුයි ,තර්කනය ,වගේ
    හොදම බුද්දි ප්ර්ක්ශ්න්ය තමා 5 ශිෂ්‍යත්වය
    ඉතින් බෝල හැම රකියවකටම ඔය දෙක බලන්න හොදනම් ඇයි දෙෂ්පාලුවොන්න්ට ඕක දන්නේ නැත්තේ එකතමා රටේ වැදගත්තම ස්ථානය ,තීරණ ගන්න ස්ථානය ,අනේ මන්න්දා

    මොකද්ද බන් පහේ ශිෂත්වෙන් මනින්නෙ ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    ලංකාවේ 5 ශිෂ්‍යත්වයේ තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද ? දුප්පත් ළමයෙක්ට ප්‍රසිද්ධ පාසලකට ඇවිල්ල ඉගෙන ගන්න පුළුවන් එක විතරයි මට නං පෙන්නේ .... ඕක කරගන්න ළමයෙක් අවුරුදු 4ක් මැරී මැරී වැඩ කරනවා .... :angry:

    ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට ඕනේ සාරි ඇඳන් වෙවැල එක පැත්තකින් තියන් වයිට් බෝඩ් එකේ අකුරු ලිය ලිය පෙන්නන ගුරුවරු ඉන්න අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි අයියේ ... ළමයි එක්ක කඩිසරව වැඩ කරන්න පුළුවන් බිම පැදුරක් එලන් ළමයි එක්ක එකතු වෙලා චිත්‍රයක් අදින්න පුළුවන් .. ගම් ටිකක් කොලේක ගාගන්න පුළුවන් ළමා මනස තේරෙන ගුරුවරු .. ළමයින්ගේ නිර්මාණශිලිත්වය ඉස්සරහට ගෙනල්ල ඒගොල්ලන්ව ඉස්සරහ එන අභියෝග වලට සුදානම් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවට ඕනේ .... :yes:

    හැම ප්‍රශ්නෙකම මුල වරද්දගෙන ප්‍රශ්නේ අග හදන්න මහන්සි වෙලා වැඩක් නැහැ නෙ .. ලංකාවට හැමදේකින්ම තාමත් කෙලවිලා තියෙන්නේ ඕක නිසා ...
    :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ කියන එක මට තේරෙනවා නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද ඇමති කෙනෙක්ව බිහිකරන්න බෑ ,අන්න ඒකයි ගැටලුව. නමුත් ලංකාවේ අධ්‍යාපනයෙන් හොද doctor කෙනෙක්, lawyer කෙනෙක්, accountant කෙනෙක්, engineer කෙනෙක් බිහිකරන්න පුලුවන්.

    :yes::yes::yes:
    එතනින් එහාට අලුත් දෙයක් හදන්න, අලුත් වැඩක් පටන් ගන්න , රටේ තියෙන සම්පත් වලින් වැඩක් ගන්න කවුරුත් හිතන්නේ නෑ ..

    මොකද උපන්දා සිට පුරුදු කරලා තියෙන්නේ Dr,lawyer,accountant,engineer කියන වචන ටික ...

    අන්තිමට ඉගෙන ගන්න හැමෝම Dr,lawyer,accountant,engineer වෙලා ඉන්නවා ... එත් අන්තිමට කන්න බොන්න ටික සපයන්න ගොවියෝ , ශ්‍රමය සපයන්න ශ්‍රමිකයෝ , ඔය ඔක්කොමේ වැඩ ටික කරගන්න වෙන්නෙත් ඔය doctor ල engineer ලටම තමයි :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජප්පෝ තමයි ඔය වගේ මෝඩ තර්ක දමන්නේ.

    දැන් බලන්න රනිල්. degree තිබ්බට english කතාකලට මහජනතාවගේ සිත් දිනාගන්න පුලුන්වද? අනුර කුමාරට පුලුවන්ද 10% චන්ද ගන්න ? රනිල් නිසා පක්ෂය අවුරුදු 20ක් විපක්ෂයේ හිටිය. ධක්ෂයෙක් හිටියනම් දහ පාරක ආණ්ඩුව අල්ලලා.

    JVP කියන්නේ නෑ O/L A/L සුදුසු කමක් විතරක් කියල ... දැනුම/බුද්ධිය තමයි සුදුසු කම .යකා එන්නේ මොකාටද කියල තේරුම් අරන් ඡන්දේ දෙන්න කියලයි උන් කියන්නේ .. සමහර වෙලාවට ඡන්දේන් ම හැමදේම තීරණය කරන්නත් බෑ .. මොකද මිනිස්සුන්ව රවට්ටලා ඡන්ද ගන්න පුළුවන් .. ඔයාල අපි උනත් ඔය කියන තරම් බුද්ධිමත් නෑ ... අපි කෘතඥන මිනිස්සු නිසා ... :yes:
     
    May 28, 2015
    377
    67
    0
    ඕකේ AL පාස් කාටවත් කොන්ද පන නෑ ඔය 124 දෙනාගේ නම් කියන්න. කොන්ද පණ නැති උන් යට කරන් අට පාස් නැති උන් බලයට එනවා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනේ ගොනෝ අලෙවල් නැතුව ඉස්සරහට ඉගෙන ගන්න බැ
    එකවත් දන්නේ නැ
    තීරණ ගන්න එකට තමා උගත් කම සහ බුද්දි මාත් කම බලපාන්නේ ,කෙනෙක්ක්ගේ දුර දක්ක්නා නුවන එන්නේ වැඩි දුර ඉගෙන ගන්න කොට එතකොට තමා බුද්දිය මෙහෙයවලා වැඩ කරන්නේ
    එතකොට අනගතය ගැන පෙන දුර වැඩි
    එහෙම නායකත්වයක් තිබුනෙන ලංකාවට නිදහසේ ඉදන් මේ දක්කවා ,අවසානේ හිටියේ මහින්න්ද විතරයි ,,එත් එයා රාජ උෂ්නේ ගහලා ,උගත් බුද්දිමත් මින්සුන්න්ව පාගපු නිසා කෙලෝ ගත්ත
    මතක තියා ගැනින්

    මහා රජාගේ ආර්ථික උපදේශක විදිහට හිටියේ අන්තිම කාලේ අපිට උගවපු සර් කෙනෙක් ,එයාගෙන් මන් මාර දේවල් ටිකක් ඉගෙන ගත්ත .....එයා ලා කියපු විදිහට කලානම් ම්හින්න්ද්ද අදත් ඉන්නවා ,
    මෝඩයෝ කියපු දේවල් කරලා දැන් විදොනවා

    A/L pass wela campus gihin ignea ganna eka hodai..dan umba kiyana widiyata A/L fail wecha unge jiwthe etaninma iwarane ban...:rofl::rofl::rofl:
    A/L pass wenawa kiyanne jiwthe eka kada imak misak jiwithe nati wenawa nemei..oni taram A/L fail wecah minissu jiwthe jaya ganne nadda..

    :lol::lol: ඒ අතින් බැලුවම මුන් කියන විදිහට අර අට පාස් වත් නැති විමලේ අඩු තරමේ රට වෙනුවෙන් හරි කතා කරනවා.
    ඒකට ඉගෙන ගත්ත ඔක්කොම පාස් වෙච්ච රනිල්ලා චන්ද්‍රිකාල මිස්ටර් ප්‍රභාකරන් ලු , තොප්පිගල කෑලයක් ලු, අනේ මන්දා?? බුද්ධිය ලැබේවා!!!:lol:

    :rofl::rofl::rofl::rofl:

    වට වන්දනාවේ යන්නේ නැතුව මට පැහැදිලි කරපන්කෝ බුද්ධිමතෝ උඹ ඔය කියන ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොච්චර දක්ෂද කියන කාරනා වලට o/l සහ a/L කොච්චර දුරට බලපානවද???:shocked::shocked::shocked:

    mu mekata uttare denne na...ai uttarayak denna bane....:rofl::rofl::rofl:

    චන්ද්‍රිකා ඉගෙන ගත්තා කියන්නේ (ඕක ගැන කියලා වැඩක් නැ )
    උබ දන්න්වවද අද්යාපන්යට වැඩිම සල්ලි වෙන් කලේ කවුද කියල ,එචර අවුල් කාලයක් තිබිලත් 3 % විතර gdp එකෙන් වෙන් කළා ,ඒවගේ ප්‍රතිපල එන්නේ දැන් ..
    ඒවගේම අන්තර්ජාල හා සන්නි වේදන පැත්තට දියුණු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ ඒ කාලේ
    චන්ද්‍රිකා දේශපාලනයට සුදුසු කෙනෙක් නෙමේ එයා ව පර්සුට් එකක් කළා මිසක්
    2001 ආර්ථික අවපාතෙන් රට ගොඩ දැම්මේ රනිල්
    දන්නේ නැත්නම් එක කියවන්න
    රනිල් ලකාවේ දේශපාලනයට ගැලපෙන්නේ නැ ,යුරෝපිය අදහස් ගොඩක් එයා ගව තින්නේ ,එත් ඒවා ගොඩක් හොදයි ,මෙහෙට එඩිට් කලොත්

    ow ..ow chandirka sahenna adiyapanaya wenuwen wadak kala...අන්තර්ජාල හා සන්නි වේදන පැත්ත diyunu une chandrikage kale gatta tirana nisa thamai..ai ban a witarakda eya genapu weapon walin gahalane mahinda yuddeth iwara kale:D:D:D:D:P:P:P:P

    hehe..ranil 2001 ආර්ථික අවපාතෙන් රට goda dammada..hari shokene ban...:P:P:P

    තොපිලා වගේ හරක් බලන්න ගොපලෙක් තමා ගැල පෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol:

    machan prashenakata uttaraya diganna bari unama anti manussayata apahasa karala prashnen panala yanna hadanna epa...:yes::yes:

    අනේ උගේ රට u ඉන්නේ අපේ පත්තෙනේ උගේ රට ගැන කතා කිරිල්ලයි වැඩයි ගැන දන්නවා

    උබලට මහින්දට කඩේ යනවනම් එතරම් එකක් නැනේ
    රට ගැන කතා කලාට ප්‍රශ්න වලට විසදුම් කියන්නේ නැනේ
    වැරදි කියකිය ඉන්නවා විතරයිනේ
    උට එකට මොලේ නැනේ
    අඩු ගානේ ආර්ථික ප්‍රතිපත්ත්යියක් වත් කියපන්කො

    :dull::dull::dull::dull:

    රිදිලා ...එක කින්ඩියට දැම්මේ

    ඇත්ත තිතයි තිත්ත ඇත්තයි
    ඔය ජාතිය ගැන කතා කලාට කිසි එහෙකුට ප්‍රශ්න වලට විසදුම් නැ
    උබලා ඔය ලනු කරයෝන්න්ට ඇඳිලා ඉන්න එක ගැන දුකයි

    උබ පොඩක් මේවා බලපං
    මන් ආර්ථික විද්‍යා ලිපි දානවා ..එක වත් බලපන්

    dan kiyanna kauda jatiya maraket karanne ..katada prashna walata wisadum nathe..

    rocat90;18488606[COLOR="Red" said:
    ]ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග [/COLOR]
    එක වත් පාස් නැ කියන්නේ එයාගේ දනුම මට්ටම විශයානුකුලව නැ ,ගනිත විෂයන් නැත්නම් එයාගේ බුද්දිය සාපේක්ෂව අඩුයි ,තර්කනය ,වගේ
    හොදම බුද්දි ප්ර්ක්ශ්න්ය තමා 5 ශිෂ්‍යත්වය
    ඉතින් බෝල හැම රකියවකටම ඔය දෙක බලන්න හොදනම් ඇයි දෙෂ්පාලුවොන්න්ට ඕක දන්නේ නැත්තේ එකතමා රටේ වැදගත්තම ස්ථානය ,තීරණ ගන්න ස්ථානය ,අනේ මන්න්දා

    :rofl::rofl::rofl::rofl:umba gana dukai ban..eta wada kiyanna deyak na..5 ශිෂ්‍යත්වය ganath kiyawanawa..:rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes:
    එතනින් එහාට අලුත් දෙයක් හදන්න, අලුත් වැඩක් පටන් ගන්න , රටේ තියෙන සම්පත් වලින් වැඩක් ගන්න කවුරුත් හිතන්නේ නෑ ..

    මොකද උපන්දා සිට පුරුදු කරලා තියෙන්නේ Dr,lawyer,accountant,engineer කියන වචන ටික ...

    අන්තිමට ඉගෙන ගන්න හැමෝම Dr,lawyer,accountant,engineer වෙලා ඉන්නවා ... එත් අන්තිමට කන්න බොන්න ටික සපයන්න ගොවියෝ , ශ්‍රමය සපයන්න ශ්‍රමිකයෝ , ඔය ඔක්කොමේ වැඩ ටික කරගන්න වෙන්නෙත් ඔය doctor ල engineer ලටම තමයි :lol:

    :yes::yes::yes::yes:
    hama rakiyawakama wadagath machan..eka ape samajaya terum ganne naha..

    • Like
    Reactions: fakerandi

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umba kiyana widiyata lankawe hama minihama o/l ,a/l pass wela degree gahanna oni..attatama ehema wenawa nam hodai...eth machan prayogikawa hitapan..hama minikema oya exam pass wela degree ganna bane..eka eka manussaya tama awenika dakshatawayak tiyenawa..prathamika adiyapanayedima eka hadunagena eken a lamayawa idiriyata yawanna puluwan nam kochara hodada..eth ehema nane..podi kale idanma hamoma doctors la engineersla wenane hadanne..minisunge oya aklapya wenas wenna oni..man nam kiyanne doctor kenek leddu wenuwen wishishta sewayak karanawa thamai..eka agaya karanna oni..a wagema api puru wenna oni anit rakiya walatat a gaurawaya denna..hitanna lanakwe kunu tractor wala minissu 1week strike kaloth mokada wenne..ape samjaya aklpa wenas wenna oni machan ..natuwa me kapeta lnakawa diyunu karanna ba...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොහොමහරි මේ ත්‍රෙඩ් එක දාපු එකා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත් සමත් කියල අපිට තේරුණා..
     
    • Like
    Reactions: fakerandi

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    JVP කියන්නේ නෑ O/L A/L සුදුසු කමක් විතරක් කියල ... දැනුම/බුද්ධිය තමයි සුදුසු කම .යකා එන්නේ මොකාටද කියල තේරුම් අරන් ඡන්දේ දෙන්න කියලයි උන් කියන්නේ .. සමහර වෙලාවට ඡන්දේන් ම හැමදේම තීරණය කරන්නත් බෑ .. මොකද මිනිස්සුන්ව රවට්ටලා ඡන්ද ගන්න පුළුවන් .. ඔයාල අපි උනත් ඔය කියන තරම් බුද්ධිමත් නෑ ... අපි කෘතඥන මිනිස්සු නිසා ... :yes:
    තොට තව සති 6 යි තියෙන්නේ එලේවල් එකට මෙතන ඉදන් පොස්ට් දදා හිටපන් ..නැත්නම් කෝඩ් ගහපන් ,
    උබලා වගේ උන්නට නිදහස් අද්යාපන්යෙන් වෙන් කරන සල්ලි අපරාදේ ,උබට එක්සැම් කෙල ගත්ත දාට තේරෙයි ,කරගත්ත ගොන් කම මොකද්ද කියලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තොට තව සති 6 යි තියෙන්නේ එලේවල් එකට මෙතන ඉදන් පොස්ට් දදා හිටපන් ..නැත්නම් කෝඩ් ගහපන් ,
    උබලා වගේ උන්නට නිදහස් අද්යාපන්යෙන් වෙන් කරන සල්ලි අපරාදේ ,උබට එක්සැම් කෙල ගත්ත දාට තේරෙයි ,කරගත්ත ගොන් කම මොකද්ද කියලා

    පාඩම් කරන ගමන් ගත්ත break එකේ තමයි ඇවිල්ල ඔය ටික කොටලා ගියේ :D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    A/L pass wela campus gihin ignea ganna eka hodai..dan umba kiyana widiyata A/L fail wecha unge jiwthe etaninma iwarane ban...:rofl::rofl::rofl:
    A/L pass wenawa kiyanne jiwthe eka kada imak misak jiwithe nati wenawa nemei..oni taram A/L fail wecah minissu jiwthe jaya ganne nadda..

    :rofl::rofl::rofl::rofl:

    mu mekata uttare denne na...ai uttarayak denna bane....:rofl::rofl::rofl:

    ow ..ow chandirka sahenna adiyapanaya wenuwen wadak kala...අන්තර්ජාල හා සන්නි වේදන පැත්ත diyunu une chandrikage kale gatta tirana nisa thamai..ai ban a witarakda eya genapu weapon walin gahalane mahinda yuddeth iwara kale:D:D:D:D:P:P:P:P

    hehe..ranil 2001 ආර්ථික අවපාතෙන් රට goda dammada..hari shokene ban...:P:P:P

    machan prashenakata uttaraya diganna bari unama anti manussayata apahasa karala prashnen panala yanna hadanna epa...:yes::yes:

    :dull::dull::dull::dull:

    dan kiyanna kauda jatiya maraket karanne ..katada prashna walata wisadum nathe..

    :rofl::rofl::rofl::rofl:umba gana dukai ban..eta wada kiyanna deyak na..5 ශිෂ්‍යත්වය ganath kiyawanawa..:rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
    hama rakiyawakama wadagath machan..eka ape samajaya terum ganne naha..

    මහින්දට කඩේ යනවනම් කෙලින් පල වහෙන් ඔරෝ ඕනේ නැ

    මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි ,නිදහස් අද්යාපන්ය පලවෙනි උපාදිය දක්වා ලබාදෙන එකම රට ලංකාව මන් දන්නා විදිහට (තව කැනඩා වලත් යම් ප්‍රමානයක් තියනවා ,තව තිනවන්ම් දාපන් )
    එහෙව් රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඉරිමාන්සේ හුරලා ගන්න ටැක්ස් එකෙන් ඉගෙන ගෙන ඕලෙවල් වත් පාස් වෙන්න බැරිනම් ,එලේවල් පාස් වෙන්න බැරිනම් ඒ මින්සුන්න්ට කරන කොචර අපරාදයක් ද ? ඒ හෙම අඩුම සුදුසුකම් තියෙන උන් ,
    රටේ පාලනය කරන එක රටේ කොයිතරම් අවාසනා වක් ද ?
    රජෙ අතුගාන්න ගන්න එකගේත් ග්නාන් පාස් බලන රටේ 6000 60000 හා පැටලෙන ,මිලියන ගානක්හරියට කියා ගන්න බැරි මැති ඇමති වරු බිහිවීම ජාතියේ රටේ අවාසනාව නිමේද

    යම් ආයතනයක අදුරදර්ශී නායකයෙක් හිටියොත් ආයතනයේ ගමන මොකක් වෙව්ද

    ඔය කියන බුද්දිය මනින්න පුළුවන් වෙන ක්‍රම තිනවද ?
    කොහේ කැරකුනත් පේපෙර් කොලිෆිකෙෂන් වලට එන්න වෙනවා .පෆොමන්ස් එවෙලුවෙෂන් එකක් කරන්න ශැහෙන අමාරුයි