ඔව්. 1960,1970 ගනන් වල, 1980 ගණන් වලදි දෙමළ එවුන් තමයි ගොඩක් උගතුන් විදියට සමාජයේ හිටියේ. එතකොට පාර්ලිමේන්තුවට උගතුන්ව විතරක් ගත්තා නම් එහෙනම් ලංකාවේ සිංහල කම කියලා දෙයක් නැති වෙන්න තිබුනා. අද ඔය අළුත් පරපුර කියලා කොටියට කඩේ යන සෙට් එකේ උගතුන් යැයි කියාගන්න කොච්චර එවුන් ඉන්නවද.
මේක O/L A/L වගේ විභාග වලින් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි, මෙතන ඊට වඩා සංකීර්ණ දෙයක් තියෙනවා.
මම කලින් කිව්වා වගේ පත්වෙන ඇමතිට රට පිළිබදව හැගීමක් තියෙන්න ඕනේ, එතකොට ඒ ඇමති බුද්ධිමතුන්ට ඉඩ දෙන්න ඕනේ, ඇමති උගත් වෙන්න ඕනේම නෑ නමුත් උගත් මිනිස්සුන්ගේ උපදෙස් ලබාගන්න තරම් නිහතමානි වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ අවශ්‍යතා, සංස්කෘතිය, ආගම, ගැන උනන්දුව තියෙන, ඒවා ගැන හොයලා බලලා, ඒවා පෝෂණය කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. හොද පෞර්ෂයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ, නායක ගති ලක්ෂන තියෙන ඕනේ. O/L වලින් A/L වලින් කොහේද මේවා මනින්නේ? එක්කෝ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ඒ නව අධ්‍යාපන ක්‍රමයට අනුව එහෙනම් ගන්න ඕනේ එහෙම නැතුව මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඇමති වරුන් තෝරගන්න ගියොත් ඒක ගැලපෙන්නේ නෑ.