පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹනේ හරකෝ උගත් කමයි අම්මට සලකන එකයි පටලවාගෙන මෙතන කියවන්නේ... හරියට උත්තර කෙලින් දෙන්න බැරිනම් උඹ දැන් ගහපු ඩිග්‍රිය කන්නද?? අපරාදේ උඹට නාස්ති කරපු සල්ලි...:yes::yes::yes:
    වල්ලුත් එක්ක කතා නැ උබේ ට්‍රේඩ් එකකකට පල :P:P:P:P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D
    එත් මගේ යාලුවෙග්ගේ අම්මා කෙනෙකුට අපේ ගෙවල් පැත්තේ බැල්ලියෙක් අමන කතාවක් කියල
    දැන් තෝ ඉගෙන ගත්ත එකා නේ... තොගේ අම්මත් ගැහැනියක් නේද... එහෙමනම් ඇයි තවත් ගැහැණියක්ට බැල්ලි කියල කතා කරන්නේ??? දැන් උඹ ඉගෙන ගත්තේ ඕවද? :angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    එක වත් පාස් නැ කියන්නේ එයාගේ දනුම මට්ටම විශයානුකුලව නැ ,ගනිත විෂයන් නැත්නම් එයාගේ බුද්දිය සාපේක්ෂව අඩුයි ,තර්කනය ,වගේ
    හොදම බුද්දි ප්ර්ක්ශ්න්ය තමා 5 ශිෂ්‍යත්වය
    ඉතින් බෝල හැම රකියවකටම ඔය දෙක බලන්න හොදනම් ඇයි දෙෂ්පාලුවොන්න්ට ඕක දන්නේ නැත්තේ එකතමා රටේ වැදගත්තම ස්ථානය ,තීරණ ගන්න ස්ථානය ,අනේ මන්න්දා
    ඕ ලෙවල් ඒ ලෙවල් විභාග කවද්ද බුද්ධි පරීක්ෂන විභාග වුනේ? ඒව ඇවිල්ලා නිකන්ම නිකන් පුස් තරඟ විභාග. අපේ රටේ අධ්‍යාපනය ඇතුලෙ විභාග තියන්නෙ ලංකාවෙ ලමයි සේරටම අධ්‍යාපනය දෙන්න පහසුකම් නැති නිසා ලමයි හලන්න. කටපාඩම් කරල ලියන එක විතරක් නෙමෙයි විභාගයක් කියන්නෙ. ඒකත් එක කොටසක් ඒත් ඒක විතරක් කලොත් බිහිවෙන්නෙ අංගවිකල වෘත්තිකයන්. ඒවගෙ අය කිසි වැඩක් නැහැ. ලංකාවෙ ඕ ලෙවෙල් ඒ ලෙවල් පුස් නිසා තමයි ඒ දෙක කරලත් පස්සෙ ප්‍රයිවට් ඉගෙනගන්න වෙන්නෙ. ලංකාවෙ විභාග බුද්ධිපරීක්ශන විභාග කියන විහිලුව කරන්න එපා.:D
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට කොහෙන්න්ද හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැ
    අපේ රටට කෙල උනේ ඔය වැඩේ නිසා හැම පාරම
    මන් ඒගැන ලිපියක් දානවා අඩුගානේ පිටු 2ක් වත් යනවා එක එවර කරන්න ඒකනිසා යි අවුල තියෙන්නේ
    උපදෙස් දෙන එකෙක් හරියන්නේ නැ බන් ,මහින්ද චින්තනය ඇවිල්ලා එක සර් කේන්ගේ එකක් ,එකේ තියෙන අඩුපාඩු ගැන කාටද විවේචනය කරලා නිවැරදි කරන්න ලැබුනේ ,,ඔයිට වඩා ලේසි ක්‍රම වලින් ඔය අරමුණු ඉටුකරගන්න ක්‍රම ගැන අදහස් ගත්තේ කාගේන්න්ද
    රටේ ප්‍රදාන ප්‍රතිපත්තිය වෙන ආර්ථික ප්‍රතිපත්තිය හදන්න කවද්ද සාමාන්‍ය ජනතාවගේ අදහස් ගත්තේ
    එතැනයි අපිට කෙල උනේ ,පිට රටවල තියෙන දේවල් එහෙමම කරන්න ගිහින්
    අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය හදන්නේ
    ඕකට දේශපාලකයෙක් ඕනේ නැ නේ බන් ,ඒ නිලාදාරී මණ්ඩලයටම පුළුවන්
    නායකයා අදුර දර්ශි වෙනකොට ඊට පහල ගැන සදා අනාතයි

    මහින්ද චින්තනය හරි ඔිනි දේශපාලන පොරොන්දු පත්රයක් ගත්තම ඒකේ තියෙන්නෙ අදාල දේශපාලකය‍ා නියමිත කාලය ඇතුලත මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල කියන එක. මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒකට. ඒ අදාල ඉලක්ක වලට යන විදිය තමයි ඉහළට ඉගෙන ගත්තු උපාධීධාරීන් තීරණය කරන්නෙ. ඒකටයි ඒ මිනිස්සු ඔච්චර ඉගෙන ගන්නෙ. නැතුව රට පාලනය කරන්න නෙමෙයි.

    සාමාන්‍ය ජනතාවගෙන් අදහස් ගන්න දෙයක් නැහැ. රටක පාලකයා පත්වෙන්නෙ ජනතා චන්දයෙන්. ජනතාව එතාකොට පාලකයාට වරමක් දීල ඉවරයි රට පාලනය කරන්න. ඒක කොහොමද කරන්කෙ කියල ආයෙ ජනතාවගෙන් අහලා වැඩක් නැහැ. ඒක අහන්න ඕනි ඉහළට ඉගෙන ගත්ත නිලධාරී මණ්ඩලයකින්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕ ලෙවල් ඒ ලෙවල් විභාග කවද්ද බුද්ධි පරීක්ෂන විභාග වුනේ? ඒව ඇවිල්ලා නිකන්ම නිකන් පුස් තරඟ විභාග. ඒ විභාග තියන්න ලංකාවෙ ලමයි සේරටම අධ්‍යාපනය දෙන්න පහසුකම් නැති නිසා ලමයි හලන්න. කටපාඩම් කරල ලියන එක විතරක් නෙමෙයි විභාගයක් කියන්නෙ. ඒකත් එක කොටසක් ඒත් ඒක විතරක් කලොත් බිහිවෙන්නෙ අංගවිකල වෘත්තිකයන්. ඒවගෙ අය කිසි වැඩක් නැහැ. ලංකාවෙ ඕ ලෙවෙල් ඒ ලෙවල් පුස් නිසා තමයි ඒ දෙක කරලත් පස්සෙ ප්‍රයිවට් ඉගෙනගන්න වෙන්නෙ. ලංකාවෙ විභාග බුද්ධිපරීක්ශන විභාග කියන විහිලුව කරන්න එපා.:D

    :yes::yes::yes::yes::yes:

    ඕලෙවල්, ඒලෙවල් පාස් වෙන්න ඔිනි දැනුම නෙමෙයි පුහුණුව.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕ ලෙවල් ඒ ලෙවල් විභාග කවද්ද බුද්ධි පරීක්ෂන විභාග වුනේ? ඒව ඇවිල්ලා නිකන්ම නිකන් පුස් තරඟ විභාග. අපේ රටේ අධ්‍යාපනය ඇතුලෙ විභාග තියන්නෙ ලංකාවෙ ලමයි සේරටම අධ්‍යාපනය දෙන්න පහසුකම් නැති නිසා ලමයි හලන්න. කටපාඩම් කරල ලියන එක විතරක් නෙමෙයි විභාගයක් කියන්නෙ. ඒකත් එක කොටසක් ඒත් ඒක විතරක් කලොත් බිහිවෙන්නෙ අංගවිකල වෘත්තිකයන්. ඒවගෙ අය කිසි වැඩක් නැහැ. ලංකාවෙ ඕ ලෙවෙල් ඒ ලෙවල් පුස් නිසා තමයි ඒ දෙක කරලත් පස්සෙ ප්‍රයිවට් ඉගෙනගන්න වෙන්නෙ. ලංකාවෙ විභාග බුද්ධිපරීක්ශන විභාග කියන විහිලුව කරන්න එපා.:D
    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් ඒක තමයි ප්රස්නෙ. උඹ බලපන් ඔය දියුණු රටවල් ඒ ලෙවල් වගේ තද විභාග තියනවද කියල ඉස්කෝලෙ අන්තිම අවුරැද්දෙ. ලන්කාවේ තනිකර වංචාවක් යන්නෙ ඒලෙවල් කියල.

    අනිවා බන් එලේවල් නම් එක්කෝ පිටින් ඒගෙන ගෙන විබාගේ විතරක් රජයෙන් තියන්න ඕනේ ..ඒ අතරේ මොකක් හරි වුර්තිය පුහුණුවක් ගන්න අවස්ථාව හදලා දෙන්නත් ඕනේ ,එතකොට සල්ලි කියක් හරි අතට එනවා යන වියදම් පියවා ගන්න ,රටටත් හොදයි ,එකාගේ ලයිෆ් එකටත් හොදයි ,එස්ල්ලි වලින් තව උසස් අද්යාපන අවස්ථා පුළුල් කරන්න පුළුවන් ,,දැන් කොල්ලෝ කෙල්ලෝ ටියුෂන් වලින් එක්සැම් එක අදින්නේ ,එස්කොලෙන් යමක් කරගන්නේ සුළු දෙනයි ,අන්තිම අවුරුද්දේ ඉස්කෝලේ යන්නෙන්ම නැති තරම් .80% නැත්නම් පලවෙනි අවුරුදත් එහෙමයි ...
    මන් එලේවල් ක්ලාස් කරන නිසා හොදටම මේ ගැන දන්නවා

    රැකියා ගැන දැනුම. ලන්කාවේ රස්සාවලට අදාල දැනුම ලබා ගන්න තියන අවස්තා බොහොම සීමිතයි. අනික ලන්කාවේ උපාධීවලින් වැඩි හරිය නිකන් මේ ලෝකෙට වැඩක් නැති කලා උපාධී. (කලා උපාධි වැඩක් නැහැ කියනව නෙමේ)
    උපාදිය ජාති දෙකක් තිනවා ,සමහර ඒවා අද්යාපනික ,අනිකවා වුර්තිය බන්
    කළා උපාදි වටිනවා බන් එක මාකට් කරන්න උන් දන්නේ නැති නිසයි අවුල

    නෑ නෑ මචන් මම උඹේ සබ්ජෙක්ට් එක ගැන තියන දැනුම අවතක්සේරැ කලේ නැහැ. මම කියන්නෙ උඹට පලල් සමාජ අවබෝධයක් නැහැ කියල. ඒකයි...

    මේ සමාජේ ගැන නම් කතා කරලා වැඩක් නැ මේක කෙල වෙන විත්තිය පෙන නිසයි මේක දැම්මේ ,කැම්පස් එකෙන් සැහෙන සමාජ දැනුමක් එනවා බන් ,අපි කරපු ටීම් වක් ගාන වැඩි ,ගිය ආයතන ගාන රිසේර්ච් කරන්න ගිය ගම් ගැන ඒවා ගොඩක් තිනවා බන්
    උබ කියන කතාවේ ඇත්ත සමහර art digiri එක්ක බැලුවාහම
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කැම්පස් එකෙන් සැහෙන සමාජ දැනුමක් එනවා බන් ,අපි කරපු ටීම් වක් ගාන වැඩි ,ගිය ආයතන ගාන රිසේර්ච් කරන්න ගිය ගම් ගැන ඒවා ගොඩක් තිනවා බන්
    උබ කියන කතාවේ ඇත්ත සමහර art digiri එක්ක බැලුවාහම
    ආයිත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්...:lol:
    :lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕ ලෙවල් ඒ ලෙවල් විභාග කවද්ද බුද්ධි පරීක්ෂන විභාග වුනේ? ඒව ඇවිල්ලා නිකන්ම නිකන් පුස් තරඟ විභාග. අපේ රටේ අධ්‍යාපනය ඇතුලෙ විභාග තියන්නෙ ලංකාවෙ ලමයි සේරටම අධ්‍යාපනය දෙන්න පහසුකම් නැති නිසා ලමයි හලන්න. කටපාඩම් කරල ලියන එක විතරක් නෙමෙයි විභාගයක් කියන්නෙ. ඒකත් එක කොටසක් ඒත් ඒක විතරක් කලොත් බිහිවෙන්නෙ අංගවිකල වෘත්තිකයන්. ඒවගෙ අය කිසි වැඩක් නැහැ. ලංකාවෙ ඕ ලෙවෙල් ඒ ලෙවල් පුස් නිසා තමයි ඒ දෙක කරලත් පස්සෙ ප්‍රයිවට් ඉගෙනගන්න වෙන්නෙ. ලංකාවෙ විභාග බුද්ධිපරීක්ශන විභාග කියන විහිලුව කරන්න එපා.:D
    ඔබ තුමා දන්නවද පේපර් එකක් හදන්නේ කොහොමද කියලා
    කටපාඩම් කරලම බැ ,හැබයි පුහුණුවෙන් යම් දෙයක් පුළුවන් ,චුට්ටක් හරි මොළෙත් ඕනේ
    දැනුම
    විශ්ලේශනය
    අවබෝදය
    සාරන්ෂකරණය
    නිරමානත්මකබව
    වගේ තව කුස්ලතා ඔය ප්‍රශ්න වලින් බලනවා
    ඔය කියන වට වඩා දෙයක් තිනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබ තුමා දන්නවද පේපර් එකක් හදන්නේ කොහොමද කියලා
    කටපාඩම් කරලම බැ ,හැබයි පුහුණුවෙන් යම් දෙයක් පුළුවන් ,චුට්ටක් හරි මොළෙත් ඕනේ
    දැනුම
    විශ්ලේශනය
    අවබෝදය
    සාරන්ෂකරණය
    නිරමානත්මකබව
    වගේ තව කුස්ලතා ඔය ප්‍රශ්න වලින් බලනවා
    ඔය කියන වට වඩා දෙයක් තිනවා

    අනේ මචන් මමත් ඒලෙවල් කරපු නිසා කියන්නෙ. ඔතන 80% විතරම තියෙන්නෙ පුහුණුව. ඉතුරැ ටික තමයි ඔය උඹ කියන දැනුම, විශ්ලේශනය, අවබෝදය, සාරන්ෂකරණය, නිරමානත්මකබව කියන ඒවා තියෙන්නෙ.

    පුහුණුව විතරක් තියෙනව නන් අනිවා S එකක් C එකක් නිකම්ම ගන්න පුලුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ලංකාවේ 5 ශිෂ්‍යත්වයේ තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද ? දුප්පත් ළමයෙක්ට ප්‍රසිද්ධ පාසලකට ඇවිල්ල ඉගෙන ගන්න පුළුවන් එක විතරයි මට නං පෙන්නේ .... ඕක කරගන්න ළමයෙක් අවුරුදු 4ක් මැරී මැරී වැඩ කරනවා .... :angry:

    ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට ඕනේ සාරි ඇඳන් වෙවැල එක පැත්තකින් තියන් වයිට් බෝඩ් එකේ අකුරු ලිය ලිය පෙන්නන ගුරුවරු ඉන්න අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි අයියේ ... ළමයි එක්ක කඩිසරව වැඩ කරන්න පුළුවන් බිම පැදුරක් එලන් ළමයි එක්ක එකතු වෙලා චිත්‍රයක් අදින්න පුළුවන් .. ගම් ටිකක් කොලේක ගාගන්න පුළුවන් ළමා මනස තේරෙන ගුරුවරු .. ළමයින්ගේ නිර්මාණශිලිත්වය ඉස්සරහට ගෙනල්ල ඒගොල්ලන්ව ඉස්සරහ එන අභියෝග වලට සුදානම් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවට ඕනේ .... :yes:

    හැම ප්‍රශ්නෙකම මුල වරද්දගෙන ප්‍රශ්නේ අග හදන්න මහන්සි වෙලා වැඩක් නැහැ නෙ .. ලංකාවට හැමදේකින්ම තාමත් කෙලවිලා තියෙන්නේ ඕක නිසා ...
    :sorry:

    :yes::yes:
    හරියට හරි, ජපානෙ වගෙ රටවල්වල තියෙන්නෙ ක්ලබ් සිස්ටම් එක වඩුවැඩ කරන අය වෙනම ඉන්නව, ඉලෙක්ට්‍රොනික් කරන අය වෙනම ඉන්නව. තමන් ඉස්සරහට යන ක්ෂේත්‍රයක් ඉලක්කයක් හැමෝටම තියෙනව. අනිත් එක හුඟක් වෙලාවට ඉගැන්වීම කරන්නෙ වැඩිහිටි ශිෂ්‍යයො, ගුරුවරු කරන්නෙ අධීක්ෂනය විතරයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ මචන් මමත් ඒලෙවල් කරපු නිසා කියන්නෙ. ඔතන 80% විතරම තියෙන්නෙ පුහුණුව. ඉතුරැ ටික තමයි ඔය උඹ කියන දැනුම, විශ්ලේශනය, අවබෝදය, සාරන්ෂකරණය, නිරමානත්මකබව කියන ඒවා තියෙන්නෙ.

    පුහුණුව විතරක් තියෙනව නන් අනිවා S එකක් C එකක් නිකම්ම ගන්න පුලුවන්.
    මන් කිව්වේ A එකක් ගන්න හොද 85 ටවත් උඩ නැත්නම් අපරාදේ කොමස් වලින් නම් සබ්ජෙච්ට් 2කට එක්කෝ econ හෝ අකවුන්ට්ස් වලට A අනිවා ඕනේ බිස්නස්ස් වලට ලොකු එසෙඩ් එකක් නැ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes:
    හරියට හරි, ජපානෙ වගෙ රටවල්වල තියෙන්නෙ ක්ලබ් සිස්ටම් එක වඩුවැඩ කරන අය වෙනම ඉන්නව, ඉලෙක්ට්‍රොනික් කරන අය වෙනම ඉන්නව. තමන් ඉස්සරහට යන ක්ෂේත්‍රයක් ඉලක්කයක් හැමෝටම තියෙනව. අනිත් එක හුඟක් වෙලාවට ඉගැන්වීම කරන්නෙ වැඩිහිටි ශිෂ්‍යයො, ගුරුවරු කරන්නෙ අධීක්ෂනය විතරයි.
    මේවා ලංකාවේ කවද කරයිද බන්
    අපිට තියෙන දේ වෙනස් කරන්න බලනවට වඩා තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න තමා වෙන්නේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මන් කිව්වේ A එකක් ගන්න හොද 85 ටවත් උඩ නැත්නම් අපරාදේ කොමස් වලින් නම් සබ්ජෙච්ට් 2කට එක්කෝ econ හෝ අකවුන්ට්ස් වලට A අනිවා ඕනේ බිස්නස්ස් වලට ලොකු එසෙඩ් එකක් නැ
    ඇත්ටම බන් උඹට තේරෙන්නේ නැද්ද උඹ අහන දේට අදාලව නෙවෙයි උත්තර දෙන්නේ කියලා... බලපන් දැන් ගුනේ කිව්වේ මොකක්ද උඹ කියන්නේ මොකක්ද??? මල්ලේ පොල් ම තමයි උඹේ...:yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්ටම බන් උඹට තේරෙන්නේ නැද්ද උඹ අහන දේට අදාලව නෙවෙයි උත්තර දෙන්නේ කියලා... බලපන් දැන් ගුනේ කිව්වේ මොකක්ද උඹ කියන්නේ මොකක්ද??? මල්ලේ පොල් ම තමයි උඹේ...:yes::yes::yes:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ඔබ තුමා දන්නවද පේපර් එකක් හදන්නේ කොහොමද කියලා
    කටපාඩම් කරලම බැ ,හැබයි පුහුණුවෙන් යම් දෙයක් පුළුවන් ,චුට්ටක් හරි මොළෙත් ඕනේ
    දැනුම
    විශ්ලේශනය
    අවබෝදය
    සාරන්ෂකරණය
    නිරමානත්මකබව
    වගේ තව කුස්ලතා ඔය ප්‍රශ්න වලින් බලනවා
    ඔය කියන වට වඩා දෙයක් තිනවා
    කෝ තියරි විතරක් මොකද? ප්‍රායෝගික විභාග නැත්තෙ මොකද? :lol:

    ඕවත් ඕන හැබැයි ප්‍රායෝගික පරීක්ෂණ නැතුව ඔය ටිකෙන් විතරක් බුද්ධිය මනින්න බැහැ. :D

    ඔච්චර දන්න එකේ ලේසි ප්‍රශ්නයක් අහන්නම් ලංකාවෙ ශිෂ්‍යත්ව විභාගෙ තියන එකේ අරමුන මොකක්ද? ;)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝ තියරි විතරක් මොකද? ප්‍රායෝගික විභාග නැත්තෙ මොකද? :lol:

    ඕවත් ඕන හැබැයි ප්‍රායෝගික පරීක්ෂණ නැතුව ඔය ටිකෙන් විතරක් බුද්ධිය මනින්න බැහැ. :D
    ප්‍රායෝගික දේවල් වලට ලකුණු දෙන්න නේ බන් ඇගයීම් ක්‍රමය ගෙනාවේ එක ෆුල් කචල් නේ ,කවුද එක ගණන් ගන්නේ අර ප්‍රොජෙට් 2කුත් කරන්න වෙන්නේ

    ඔච්චර දන්න එකේ ලේසි ප්‍රශ්නයක් අහන්නම් ලංකාවෙ ශිෂ්‍යත්ව විභාගෙ තියන එකේ අරමුන මොකක්ද? ;)
    දුප්පත් දක්ෂ ළමයින්ට හොද පාසලකට ඇතුලත් වෙන්න ඒවගේම ඒ යාලට අවශ්‍ය කරන අදාර ලබාදෙන්න

    මාද්‍ය විද්‍යාල හා මද්යමහ විද්‍යාල හැදුවේ එකට ඒවා පටන් ගන්නේ 6 ඉදලා ගොඩක් ඒවා දැන් සමහර ඒවගේ නම් 1 ඉදලා තිනවා