රට හදන්න කලින් උබ හැදියන් ,මේ වගේ මන්ද මානසික එවුන් ඉන්නකන් මේක කවදාවත් හැදෙන්නේ නැ
පාඩම් කරන ගමන් ගත්ත break එකේ තමයි ඇවිල්ල ඔය ටික කොටලා ගියේ![]()
දැනුත් කොටනවා ,පොන් එක පොලේ ගහපන් ,,,ඔචර සික් නම්
දැන් සබ්ජෙකට් එක ශේප් ද
මේවා බලා ගනින්
සැගවුණු ආර්ථික ක්‍රියා
නොවිදිමත් ආර්ථික ක්‍රියා
කතිපයාදිකාරය හා එකදිකාරි තරගය ය අතර සමාන හා අසමානකම්
යහපාලනය
සමාජීය වෙළදපල ආර්ථික ක්‍රමය
බන්දාගාර බැදුම්කර






